Digital Nomad Visa

ttj

Well-known member
  • Jul 19, 2008
    4,317
    7,958
    113
    Sri Lanka
    උබල ට Grenada ගැන මොකද හිතෙන්නේ... Tax free... ලස්සන සුපිරි රටක්...

    1-aerial-viewSaint-George-Grenada.jpg
     
    • Like
    Reactions: thalia

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,442
    3,001
    113
    උබල ට Grenada ගැන මොකද හිතෙන්නේ... Tax free... ලස්සන සුපිරි රටක්...

    1-aerial-viewSaint-George-Grenada.jpg
    ලොකෙ ලස්සනම රට ලන්කාවෙ නෙමෙද?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,317
    7,958
    113
    Sri Lanka
    ලොකෙ ලස්සනම රට ලන්කාවෙ නෙමෙද?
    රට ලස්සන උනාට වැඩක් නෑනේ... ගේමක් ගහලා ගොඩයන උන්ට ටැක්ස් ගහන කුහකයෝ ඉන්න රටක් මේක...
     
    • Like
    Reactions: Yin And Yang

    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,623
    17,806
    113
    අදාල නෑනේ
    ඉන්දියාවේ Tax rate එක 30%+
    ඔය රට වලින් වැඩකට ඇති රටවල් කියාද බන් තියෙන්නේ.
    Living cost එකත් compare කරන්න.
    ඒ රට වල native උන් වගේ නෙමෙයි. foreigners ලාට living කෝස්ට් එක වැඩි.
    මම නම් කියන්නේ 15% tax එක සාදාරනයි.
    උඹ ඉන්නෙත් ලංකාවෙ නෙවෙයි නේද :rofl:

    Tax ගහන එක අවුලක් නෑ, අඩු ගානෙ උන්ට insurance scheme එකක්, Solar එකක් ගහගන්න ලෝන් එකක් වගේ benefit එකක් වත් දෙනවනං.

    ආණ්ඩුවට පඩි ගෙවන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වගෙන යන්න සල්ලි මදි කියල මතක් උනාම කට්ටිය හොය හොය ටැක්ස් කරාට රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නෙත් නෑ, ඉන්න වලෙන් එලියට එන්නෙත් නෑ

    යන උන් ටැක්ස් ගහන රටකට හරි යයි. Living cost එක වැඩියි ලංකාවෙත් ප්‍රධාන නගර වල.
     
    • Love
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,317
    7,958
    113
    Sri Lanka
    උඹ ඉන්නෙත් ලංකාවෙ නෙවෙයි නේද :rofl:

    Tax ගහන එක අවුලක් නෑ, අඩු ගානෙ උන්ට insurance scheme එකක්, Solar එකක් ගහගන්න ලෝන් එකක් වගේ benefit එකක් වත් දෙනවනං.

    ආණ්ඩුවට පඩි ගෙවන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වගෙන යන්න සල්ලි මදි කියල මතක් උනාම කට්ටිය හොය හොය ටැක්ස් කරාට රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නෙත් නෑ, ඉන්න වලෙන් එලියට එන්නෙත් නෑ

    යන උන් ටැක්ස් ගහන රටකට හරි යයි. Living cost එක වැඩියි ලංකාවෙත් ප්‍රධාන නගර වල.
    අනිවා මචං... මේ රටේ ගේමක් ගහගෙන ගොඩ යන්න හදද්දී කුහක හැත්ත බදු ගහනවා... ඔය රටවල් වල මිනිස්සූ කොහොමත් මෙහේ කුහකයෝන්ට වඩා හොඳ ඇති... නැත්නම් ඩොලර් ගෙන මිනිස්සුන්ට බදු 0% කරන්නේ නෑනේ...

    උබ Caracua ගැන දන්නවද? ලස්සන රටක් වගේ... ටැක්ස් ෆ්‍රී, minimum income එකකුත් නෑ...

    large_pontjesbrug_5fa15c6530db6.jpg


    මෙහේ හොඳ ඇති නේද???
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,442
    3,001
    113
    අනිවා මචං... මේ රටේ ගේමක් ගහගෙන ගොඩ යන්න හදද්දී කුහක හැත්ත බදු ගහනවා... ඔය රටවල් වල මිනිස්සූ කොහොමත් මෙහේ කුහකයෝන්ට වඩා හොඳ ඇති... නැත්නම් ඩොලර් ගෙන මිනිස්සුන්ට බදු 0% කරන්නේ නෑනේ...

    උබ Caracua ගැන දන්නවද? ලස්සන රටක් වගේ... ටැක්ස් ෆ්‍රී, minimum income එකකුත් නෑ...

    large_pontjesbrug_5fa15c6530db6.jpg


    මෙහේ හොඳ ඇති නේද???
    හෙලයො හොම්බෙන් යද්දි ලොකෙ සිතියමෙ අහපු නැති රටවලුත් දැන් හොයනවා
     
    • Wow
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,317
    7,958
    113
    Sri Lanka
    හෙලයො හොම්බෙන් යද්දි ලොකෙ සිතියමෙ අහපු නැති රටවලුත් දැන් හොයනවා
    උබ Ecuador ගැන දන්නවද??? ඒකත් ලස්සනයි වගේ... නෝමැඩ් වීසා දෙනවා කියන්නෙ මෙහෙට වඩ හොද අඑති ශුවර් එකටම... බලපන්කෝ චීස් කෑල්ල වගේ රට... කුනු පොදක් නෑ... කාර් එකක් තියෙන්නෙ ඒවත් ලාබ ඇති...

    quitothings.jpeg


    Bermuda ගැන නම් අහල තියනවා... ක්‍රිකට් ටීම් එකකුත් තියනවනේ... හොද ඇති, ඒත් බයයි අර ප්ලේන්, නැව් එහෙම ගිලෙන සීන් එකක් තියනව නේ... වීසා හම්බ වෙලා යන ප්ලේන් එක වැටුනොත් එහෙම... 😟😟😟

    1140-hamilton-bermuda.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,442
    3,001
    113
    උබ Ecuador ගැන දන්නවද??? ඒකත් ලස්සනයි වගේ... නෝමැඩ් වීසා දෙනවා කියන්නෙ මෙහෙට වඩ හොද අඑති ශුවර් එකටම... බලපන්කෝ චීස් කෑල්ල වගේ රට... කුනු පොදක් නෑ... කාර් එකක් තියෙන්නෙ ඒවත් ලාබ ඇති...

    quitothings.jpeg


    Bermuda ගැන නම් අහල තියනවා... ක්‍රිකට් ටීම් එකකුත් තියනවනේ... හොද ඇති, ඒත් බයයි අර ප්ලේන්, නැව් එහෙම ගිලෙන සීන් එකක් තියනව නේ... වීසා හම්බ වෙලා යන ප්ලේන් එක වැටුනොත් එහෙම... 😟😟😟

    1140-hamilton-bermuda.jpg
    Ecuador danne naththe kawuda
     
    • Love
    Reactions: ttj

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,861
    1
    10,896
    113
    Freelance kara kara Athal eke Lankawe hitpu qualified hodata Earn karapu un okkoma wage Lankawen awa Gota Lankawata Kela Karapu welawe. E kale thama sahenna thoga ganan Lankawen awe enna puluwan hamoma. Dan lankawe inne Ehema yanna Bari un 90%k. Podi katiiyak athi personal reason nisa yanne nathi. Yanna puluwan kama tiobba hamoma nan meeta kalin gihin iwarai lankawen.
     
    Last edited:
    • Like
    Reactions: ttj

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,101
    1,448
    113
    ඒකත් ගොන් කතාවක්නෙ. හොරොව්පතාන වගේ දුශ්කර පැති ඕන රටක තියනව හොරොව්පතාන තරන් නැති උනත් digital nomad කෙනෙක්ට හරියන් නැති පැති ඕන රටක තියනව.
    Digital nomad කෙනෙක් $800 1000ක් මාසෙට වියදම් කරන්න එන්නෙ හොරොව්පතාන වගේ තැනකට යන්නද? බාලි vibe ගන්න නං මෙහෙ ඇල්ල destination එක තියානව. Beach side vibe ඕන නං south coastal line එක තියනව ගාල්ල මාතර තංගල්ල. මේ වෙලාවෙ පොඩ්ඩක් ඒ පැත්තෙ ගිහින් එන්න තනිකර සුද්දො ඉන්නෙ සීසන් එක නිසා. මෙහෙ මොනවද තියෙන්නෙ වගේ කියල නිකන් කන්ඩෙම් කරන්න එපා. වැඩි හරියක් සුද්දො එන්නෙ $800 1000 budget එකේ තියාගෙන මෙහෙට. ඉතින් මෙහෙ එකෙක් $1000ක් හොයනව කියන්නෙ ඌටත් ලංකාව ඇතුලෙ travel කර කර ඒ විදිහටම ඉන්න පුළුවන් කියන එක.
    ඕකේ අනිත් එක තියෙන්නෙ, අපිට paypal, payoneer, wise වගේ payment methods හදගන්න පුලුවන් රිස්ක් එකක් නැතුව. දැන් ලන්කාවට payoneer support කරන්නෙත් නෑ. wise, paypal කොහොමත් නැහැනේ.