☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Job eka kiyanna ba kiwwanam iwarai ne.wal baila nathuwa.
    thanx for the advice dude

    ජොබ් එක කිව්වොත් මචන් උබ උගේ සහෝදරයෙක් වගේ හිටපු කෙනාට බෙදපු හැන්දෙන්මයි
    මටත් බෙදන්නේ
    ගුණමකුවා හොදට හදුනාගෙන ඉන්නේ මචන්
    හැබැයි රැකියාවක් නැතුව ගෙදරට වෙලා දෙන දේ කාල සමාජෙට වෛර කරන උබට වඩා පොඩි හරි රැකියාවක්
    කරලා සොච්චමක් හරි හොයල ගෙදරට දෙන මිනිහා දාහකින් වටිනවා මචන් :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :)
    ඔව් ඒක ඇත්ත
    dont care හිටියම ඉවරයි අක්කේ
    කාලෙකින් අදාල පුද්ගලයාම තේරුම් ගන්නවා

    :yes::yes::yes: eka nemei..Monada aluthin gaththa poth?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සොහොන;19111797 said:
    එලකිරිය කියන්නේ ජීවතේ නෙමේ :lol:
    :yes:
    ඔව් බන් මම දන්නවා
    හැබැයි ජිවිතේට ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන්
    උබ හිතනවද මෙතන හරියට ඉන්න බැරි එවුන් සමාජයේ හොදින් ඉන්නවා ඇති කියලා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන්ට පිස්සු බලුරෝගෙ හැදිලා.වරෙන් කටු ත්‍රෙඩ් එක පැත්තටවත්.ඒකෙ එවුන් විතරයි මරාගන්නෙ නැත්තේ.උඹ පත්තරේ ගන්නවද?

    කෝ බං එකෙත් එකෙක්වත් නැහැනේ.. බඩාව පොඩ්ඩක් ලිදේ දාන්න හැදුවා ඌත් නෑ.. :dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ජොබ් එක කිව්වොත් මචන් උබ උගේ සහෝදරයෙක් වගේ හිටපු කෙනාට බෙදපු හැන්දෙන්මයි
    මටත් බෙදන්නේ
    ගුණමකුවා හොදට හදුනාගෙන ඉන්නේ මචන්
    හැබැයි රැකියාවක් නැතුව ගෙදරට වෙලා දෙන දේ කාල සමාජෙට වෛර කරන උබට වඩා පොඩි හරි රැකියාවක්
    කරලා සොච්චමක් හරි හොයල ගෙදරට දෙන මිනිහා දාහකින් වටිනවා මචන් :)

    onna ithin tawa gon kathawak kiwwa:baffled:
    Mama ekai kamatinam kiyanna kiwwe:cool:
    mokada Mama kiyanna kamathi na.
    ah eka newe welawak tiyena welawaka meke members lage uppanna sahathika ewanna puluwanda?wadihitiyo kiyana widiyata inna epai,online unath:cool:
    :lol:lmao
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes:
    ඔව් බන් මම දන්නවා
    හැබැයි ජිවිතේට ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන්
    උබ හිතනවද මෙතන හරියට ඉන්න බැරි එවුන් සමාජයේ හොදින් ඉන්නවා ඇති කියලා

    Online jiwithe wenas real life wenas kiwwata keyboard eken enter karanne habaa jiwithe gathiguna hasirima thamai..:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes:
    ඔව් බන් මම දන්නවා
    හැබැයි ජිවිතේට ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන්
    උබ හිතනවද මෙතන හරියට ඉන්න බැරි එවුන් සමාජයේ හොදින් ඉන්නවා ඇති කියලා

    මෙතන හරියට ඉන්න බැරි එවුන් සමාජයේ හොදින් ඉන්නවා ඇති

    දොත්තර මහත්තයෙක් හිටියා නම් ඕකට කියන නියම ලෙඩේ දන්නවා ගමේ ඉන්නේ 2,3 ගන්නට බැ වගේ කඩේට ගියත් මුදලාලිගේ මුණ බලන්නෙත් නැ එත් මොනිටරෙකුයි මවුස් එකයි කි බෝර්ඩ් එකයි හම්බ වෙද්දී :lol:
     
    Status
    Not open for further replies.