යකෝ අදත් වලියක්ද මේකේ... මදැයි ආතල් එකක් ගන්න ආවා.. මගේ වෙලාව හොඳ නැද්ද කොහෙද...![]()
passe warenයකෝ අදත් වලියක්ද මේකේ... මදැයි ආතල් එකක් ගන්න ආවා.. මගේ වෙලාව හොඳ නැද්ද කොහෙද...![]()

Api witharak samabarawa hithala madine malli..
![]()

Job eka kiyanna ba kiwwanam iwarai ne.wal baila nathuwa.
thanx for the advice dude

ow machan![]()

ඔව් ඒක ඇත්ත
dont care හිටියම ඉවරයි අක්කේ
කාලෙකින් අදාල පුද්ගලයාම තේරුම් ගන්නවා

eka nemei..Monada aluthin gaththa poth?සොහොන;19111797 said:එලකිරිය කියන්නේ ජීවතේ නෙමේ![]()

මුන්ට පිස්සු බලුරෝගෙ හැදිලා.වරෙන් කටු ත්රෙඩ් එක පැත්තටවත්.ඒකෙ එවුන් විතරයි මරාගන්නෙ නැත්තේ.උඹ පත්තරේ ගන්නවද?

Me raata kaawada?monada kaawe..![]()

ජොබ් එක කිව්වොත් මචන් උබ උගේ සහෝදරයෙක් වගේ හිටපු කෙනාට බෙදපු හැන්දෙන්මයි
මටත් බෙදන්නේ
ගුණමකුවා හොදට හදුනාගෙන ඉන්නේ මචන්
හැබැයි රැකියාවක් නැතුව ගෙදරට වෙලා දෙන දේ කාල සමාජෙට වෛර කරන උබට වඩා පොඩි හරි රැකියාවක්
කරලා සොච්චමක් හරි හොයල ගෙදරට දෙන මිනිහා දාහකින් වටිනවා මචන්![]()

lmaoකෝ බං එකෙත් එකෙක්වත් නැහැනේ.. බඩාව පොඩ්ඩක් ලිදේ දාන්න හැදුවා ඌත් නෑ..![]()
ඔව් බන් මම දන්නවා
හැබැයි ජිවිතේට ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන්
උබ හිතනවද මෙතන හරියට ඉන්න බැරි එවුන් සමාජයේ හොදින් ඉන්නවා ඇති කියලා

මුන්ට පිස්සු බලුරෝගෙ හැදිලා.වරෙන් කටු ත්රෙඩ් එක පැත්තටවත්.ඒකෙ එවුන් විතරයි මරාගන්නෙ නැත්තේ.උඹ පත්තරේ ගන්නවද?

palayan palayan
ඔව් බන් මම දන්නවා
හැබැයි ජිවිතේට ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන්
උබ හිතනවද මෙතන හරියට ඉන්න බැරි එවුන් සමාජයේ හොදින් ඉන්නවා ඇති කියලා