☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවාර්යෙන් මචං. මේ මුළු එලකිරියෙන්ම මම පුද්ගලිකව කතා කරලා තියන්නේ ජීටී, කිඹූලා, රත්තරං, මැක්ස්බෝයි, නැකතා, සසා කියන අය එක්ක විතරයි.

    ඔය කට්ටියගෙන් මම දන්නේ GT සහ කිඹුලා විතරයි.. :cool:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    balala dakke na widiyata inna ashmi aunty,kamak na eth mewa balu katha
    and chathurana1

    mata athi une me denna ganama anukampawak witharai.
    ubama hithapan me wachanawala kocchara kuhaka kamak tiyenawada kiyala.

    -aiyo api meyawa udin tibba wadiy
    -aiyooo apita mewa hoda padam
    -samanyen elakiri eke piliganne rathu kothuwak deela

    -ado uba uda yano wadiy hode
    -ponnaya
    -hari balamukoooo
    -ohoma yanko.....

    ubalath ithin mewa sadaraniya karanawane.:baffled:
    hithapan ban madyasthawa.
    ek eke goda denek puhu maannen inne:lol:
    Mama 2006 uba aluth Mama 2008,mama 2009 fakinstupid bla bla bla:lol::lol:

    loku talks dunnata kamak na matanam,padekatawath Mama ganan ganne na.
    eth aluthen ena ayata oya widiyata salakanna epa.
    mokada meka oyage budale newei ne.
    oyath meka eka samajikayek,samajikawak witharai:)
     
    oyath meke eka samajikayek,samajikawak witharai:)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හල්ලෝ නංගි.. දැක්ක කල්.. :D මම දැන් නාකි නිසා වලි වලට බයයිනේ.. :lol:

    Ow ow paththakata welaa balan innath pirisak epaya;):lol:
    Dawas thunak thisse meke wali ayya:lol::lol:
    Athiwelaa dannam :dull::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;19112042 said:
    අවු 9 එළකිරියේ රවුම් ගහනවා කියන්නෙත් පට්ට වැඩක් තමා මම බැදලා හිටියන් ගෙදරින් කැ ගහයි නැති වෙන්නම :lol:

    මේකට ඇබ්බැහි වෙනවනේ.. :lol: දැනටත් වයිෆ් සද්දේ දානවා.. මේ වෙලාවේ එයත් වැඩක් නිසා මම මේකේ රිංගලා ඉන්නෙ.. ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama ganata Mona Hari kiyannako Ane..:Dhabai Honda witharai..naraka kiwwoth..dannawane..:growl:

    අනේ ඉතිං මම හොඳක් දන්නෙත් නෑ නරකක් දන්නෙත් නෑ... කට්ටිය කියනවා බැරල් එකක් වගේ කියලා .. ඒක තමයි ඉතිං කියන්න තියෙන්නේ.. :sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ah chathu nangi.. oya ithin koi wele beluwath online ne :P oya yanawa kiyana post ekak dakinnath asai :lol:

    උබල ලෝකේ වටේ ගිහින් අයිස් ක්‍රීම් කනකොට අපි මේකේ තනි රැක්කේ
    දැන් කියනවා යනවා කියල පොස්ට් එකක් දකින්නත් සතුටුයි ලු
    මේකද යකෝ යහපාලනේ :frown:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේකට ඇබ්බැහි වෙනවනේ.. :lol: දැනටත් වයිෆ් සද්දේ දානවා.. මේ වෙලාවේ එයත් වැඩක් නිසා මම මේකේ රිංගලා ඉන්නෙ.. ;)

    eka thama math baluwe meh yaka online innawa dekka kalekin :rofl:
    ammo issatharam nam addict wela na :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට එළකිරි එකේ හම්බ වෙච්ච මුල්ම යාලුවා තමයි බුවා අය්යා. කවදාවත් ලොකු සීන් නැති නිහතමානි ඩයල් එකක්. :yes:

    :lol::lol: උබට බුවා කියක් දුන්නද ඕක කියන්නන කියල:lol:.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකට ඇබ්බැහි වෙනවනේ.. :lol: දැනටත් වයිෆ් සද්දේ දානවා.. මේ වෙලාවේ එයත් වැඩක් නිසා මම මේකේ රිංගලා ඉන්නෙ.. ;)

    එක නම් ඇත්ත ආපු එකෙක් දවසක් කියුවා මෙහෙම :cool:

    මල්ලි එලකිරියට කවුරු හරි ආවොත් ආයේ වූ යන්නේ නැ ආවොත් ආවාම තමයි :lol:
     
    Status
    Not open for further replies.