☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හරියට හරි.. 2006 ඉඳන් ඉතිං මේකේ රිංගන් ඉඳලා ඔය හැම ජාතියකම පුද්ගලයෝ මම අත්දැකලා තියෙනවා.. ඕක තමයි ඉතිං ඇත්ත..

:):)
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ වරෙන්කෝ නලවන්න..
    යකෝ මට තියෙන්නේ එක ප්‍රොෆයිල් එකයි උබට සැකනම් ජී.ටී ගෙන් අහගනින්..
    මගේ ලග තොගේ වගේ ප්‍රොෆයිල් තුන හතර පවිච්චි කරලා පොරවෙන පුරුද්දක් නෑ..
    ඒ නිසා චෝදනා කරන්න කලින් හොයලා බලපන්.. මොකද රිදිලා එක්ක තරහා මම විතරක් නෙවෙයි.. සේරම මගේ ගිනුමට දාන්න එපා..

    උබ දැන් බබා වෙනවනේ.. මම ඔය පී.එම් එක එව්වේ උබට තමයි..
    මේ බලපන් . . දැන් පුලුවන්නම් කියපන් ක්‍රේසි බඩී උබ නෙවෙයි කියලා..

    jazon3.jpg

    සක්කිලිත් දැක්කා තෝ වගේ දෙපැත්ත කන සක්කිලියෙක්ව දැක්කමයි.. :growl:

    ඕනේ එකක් කියපන්. බඩියාව මේකට ගාව ගන්න එපා. OK?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්ත බං. මාත් මේ උඩිං පල්ලෙන් දැකපු විදිහට මටත් අවබෝධ වෙන්නේ ඕවා තමයි. මේ ඔන්ලයින් හිතවත් කම් ඔන්ලයින් වලින් එහාට ගෙනියනව නම් බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. නැත්තං මොනවයින් කෙළවර වෙයිද දන්නෙ නෑ.

    සිරාවට මචං.. මම නම් 2006 ආපු සෙට් එකේ කීප දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික හිතවත්කම් තියාගෙන නැහැ. අර අය වුනත් මුලින්ම හමබවුනාට පස්සෙ තමයි ෆෝන් නම්බර් එකක්වත් අරන් කතා කරන්න ගත්තෙ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :)
    එහෙම විශේෂයක් නැහැ බන්
    මට මෙතන ඉන්න යාළුවෝ ගොඩාක් කියලා තියනවා ''ඇත්ත දාගෙන ඉන්න එපා උබටමයි කෙලවෙන්නේ කියලා''
    මට නම් අදවෙනකම් කිසිම හානියක් නැහැ බන්
    කවුරුවත් මොකටද බන් කාටවත් හානියක් නැති මට කෙළවන්නේ
    මොකද මම පොරක්ද ,,ඔබාමාද ,,පුටින්ද
    එහෙම උනත් මම ගණන් ගන්නේ නැහැ බන්.
    මට ඊට වඩා අපහසුතාවයක් බොරුවෙන් පෙනී සිටින එක

    වෙලාවකට මටත් හිතයි හොද දවසක මගේ මුණ දානවා මටත් මේ බොරුවෙන් ජිවත් වෙන එක මහා හිසට වදයක් වෙලාවක් බලලා දාන්න ඕනේ :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :)
    එහෙම විශේෂයක් නැහැ බන්
    මට මෙතන ඉන්න යාළුවෝ ගොඩාක් කියලා තියනවා ''ඇත්ත දාගෙන ඉන්න එපා උබටමයි කෙලවෙන්නේ කියලා''
    මට නම් අදවෙනකම් කිසිම හානියක් නැහැ බන්
    කවුරුවත් මොකටද බන් කාටවත් හානියක් නැති මට කෙළවන්නේ
    මොකද මම පොරක්ද ,,ඔබාමාද ,,පුටින්ද
    එහෙම උනත් මම ගණන් ගන්නේ නැහැ බන්.
    මට ඊට වඩා අපහසුතාවයක් බොරුවෙන් පෙනී සිටින එක

    මල්ලි උඹ පඩ ශෝ දාන්නේ නැති නිසා සහ බොරු ටෝක් දෙන්නෙ නැති නිසා උඹට අවුලක් නෑ.. මම කාලයක් තිස්සෙ මේකේ දැක්ක අවංක ඩයල් එකක් උඹ.. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට මචං.. මම නම් 2006 ආපු සෙට් එකේ කීප දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික හිතවත්කම් තියාගෙන නැහැ. අර අය වුනත් මුලින්ම හමබවුනාට පස්සෙ තමයි ෆෝන් නම්බර් එකක්වත් අරන් කතා කරන්න ගත්තෙ..

    අනිවාර්යෙන් මචං. මේ මුළු එලකිරියෙන්ම මම පුද්ගලිකව කතා කරලා තියන්නේ ජීටී, කිඹූලා, රත්තරං, මැක්ස්බෝයි, නැකතා, සසා කියන අය එක්ක විතරයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Yakune mata good night kiyapiyawko..mama me balan innawa yanna kawuruhari good night kiyanakan..:angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරාවට මචං.. මම නම් 2006 ආපු සෙට් එකේ කීප දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික හිතවත්කම් තියාගෙන නැහැ. අර අය වුනත් මුලින්ම හමබවුනාට පස්සෙ තමයි ෆෝන් නම්බර් එකක්වත් අරන් කතා කරන්න ගත්තෙ..
    අවු 9 එළකිරියේ රවුම් ගහනවා කියන්නෙත් පට්ට වැඩක් තමා මම බැදලා හිටියන් ගෙදරින් කැ ගහයි නැති වෙන්නම :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මල්ලි උඹ පඩ ශෝ දාන්නේ නැති නිසා සහ බොරු ටෝක් දෙන්නෙ නැති නිසා උඹට අවුලක් නෑ.. මම කාලයක් තිස්සෙ මේකේ දැක්ක අවංක ඩයල් එකක් උඹ.. :)

    Mama ganata Mona Hari kiyannako Ane..:Dhabai Honda witharai..naraka kiwwoth..dannawane..:growl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Yakune mata good night kiyapiyawko..mama me balan innawa yanna kawuruhari good night kiyanakan..:angry::angry:

    ඔයා ඉතිං අපිට ගුඩ් නයිට් කියලා නෑනේ අක්කේ :(
    ගුඩ් නයිට් සුදෝ :love::D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :)
    එහෙම විශේෂයක් නැහැ බන්
    මට මෙතන ඉන්න යාළුවෝ ගොඩාක් කියලා තියනවා ''ඇත්ත දාගෙන ඉන්න එපා උබටමයි කෙලවෙන්නේ කියලා''
    මට නම් අදවෙනකම් කිසිම හානියක් නැහැ බන්
    කවුරුවත් මොකටද බන් කාටවත් හානියක් නැති මට කෙළවන්නේ
    මොකද මම පොරක්ද ,,ඔබාමාද ,,පුටින්ද
    එහෙම උනත් මම ගණන් ගන්නේ නැහැ බන්.
    මට ඊට වඩා අපහසුතාවයක් බොරුවෙන් පෙනී සිටින එක

    මට එළකිරි එකේ හම්බ වෙච්ච මුල්ම යාලුවා තමයි බුවා අය්යා. කවදාවත් ලොකු සීන් නැති නිහතමානි ඩයල් එකක්. :yes:
     
    Status
    Not open for further replies.