Rise of Microsoft

rotiya

Member
Feb 18, 2008
15,188
106
0
~> R0CKC!TY KURUN3G4L4 <~

mokakkda use kale machan

mama s3 eka gaththe 2012 JULY mage thread balapan meka dalath athi thawama
use karanneth eka hebei root karala thiyenne ada wenakan slow welanam nae
oya screen eka dana ekata wediya bima wetunahama ;) aluth ekath gaththath ithin ganne samsung ekak thamai :) apple kathawa aththa phone eka smooth
ow headset ekath ela kana athulatama yanawa :yes:
s2 s3 s4 wenakan use karala tiyei. dan nan s4 1k.me labba dan lag wenawa ban ambaneta.:baffled::oo: me 3n mata nan hodama s2 1 kisi ledak nathuwa elata wada kara s5 1 nan appiriyai s6 edge 1 nan podi gathiyak thiyei look 1 unath.a unata baluwama hari cheap quality ban samsung 4n :(
sathiyak withara idan dan nangine 5s 1 use karanne. ekai apple walata move wenda baluwe
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    පට්ට බන් :)
    ගොඩක් එවුන් පට්ට ස්ටක් වෙන android ෆොනේ අඩුවට අරගෙන දුක් විඳිනවා නොදැනුවත් කම හින්ද. android වල හරියට වැඩක් ගන්න 3gb වගේ Ram ඕනෙ.
    වින්ඩෝස් නම්.. ඒ වැඩේම 512mb වලිනුත් කරනව.
    මොක උනත් ඇපල් උනත් එක 1gb ram වලින් වත් කොරනවා android වලට වඩා හොඳට :lol:

    I don't know much about Windows. I have an iPhone. iOS never had real multi-tasking for apps until the last iOS release. So, the apps are sent to background and they were put into a suspended state when a new app comes to the foreground. This is probably how they managed to run their OS smoothly with just 1GB RAM.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Windows ohoma thamai.
    Android wala vitharai real multi tasking thiyenne. Ekane loku ram ekak one.

    Windows wala kochchara appa open karath aulak na. Background eke ewa run wenne na
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,248
    1,971
    113
    මහනුවර
    උඹේ නොදැනුවත් කමට කරන්න දෙයක් නෑ

    බැක්ග්‍රවුන්ඩ් ටාස්ක් allow කරන්න වත් උබ දන්නේ නැහැ. :rofl:

    උබ කිව්ව වගේම උබල වගේ එවුන්ට හරියන්නේ සිම්බියන් 5800 තමයි. එකේ ෆේස්බුක් app එක ඕපන් කරාම චැට් කරන්න පුලුවන්නෙ

    ඒ හොඳටම ඇතිනේ නෙද බන් ෆෝන් එකක් ගත්තම? :rofl:

    pau yakoooo :no:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,248
    1,971
    113
    මහනුවර
    ඇප්ල් කාරයන්ගේ බොරු #ඩ ශෝ එක

    මතක තියාගන්න elakiri වාසීන් වැඩි දෙනෙක් ලඟ තීන්නෙත් windows විත්තිය. windows වලින් ඇවිත් එකට වල කපන ඇවුන් ගැන කතා කරලා වඩක් නෑ

    uh uhh.... i mean real softwares :lol::lol::lol:
    kanata gahanawa wage
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,248
    1,971
    113
    මහනුවර
    මම නම් මචං අපේ රටේ පාවෙන ඡන්ද දායකයා වගේ තමා .එක බ්‍රැන්ඩ් එකකට කියලා සිමා වේලා අන්තගාමි වෙලා ඉන්නේ නැහැ .අතේ තියෙන්නේ කීයද ඒ තියෙන ගානට ගන්න පුළුවන් හොඳම එක මොකක්ද ඒක ගන්නවා .අවස්ථාවේ හැටියට ඇපල් නම් හොඳ ඒක මම ගන්නවා සල්ලි අතේ තියෙනවානම් .

    ඒ වගේම මේක කියන්න ඕනේ .උඹ ඔය කිව්ව කතාව හරි .අපේ රටේ ගොඩක් ඊනියා ටෙක් ගීක් බයියෝ සොෆ්ට්වෙයාර් දාගෙන ඉන්නේ වටේට පේන්න .හැබැයි දන්න ලබ්බක් නැහැ .ෆේස්බුක් ,යු ටියුබ් ,වැඩිම උනොත් ෆොටෝෂොප් වලින් ෆොටෝග්‍රැෆර් වෙන්න කියලා හිතාගෙන ගහපු ෆොටෝ ටිකේ කලර්ස් ටික එහාට මෙහාට කර කර ඉඳීවි .
    ෆොටෝ ෂොප් 6 එක ආපු දවස් වල එකෙක් ගාව සෙට් අප් එක තිබබා .මම ඇහැව්වා උඹ එඩිටිං එහෙම කරනවද දැන් කියලා ?? ඌ කියනවා නැහැ බන් නිකන් දාගෙන ඉන්නේ .අළුත්ම එකනේ බන් . ඒ කිව්වේ ඌට ඕනේ පොර වෙන්න අනෙක් එවුන් ඉස්සරහා .කමක් නැහැ එක එකාගේ අහිංසක ආතල් නේ .ඔය ඇපල් කන බබාලත් එහෙමම තමා 5% වත් ඕකෙන් වැඩක් ගන්නේ නැහැ .හැබැයි ඉතිං ඔය දැන් ඇපල් ඇන්ඩ්‍රොයිඩ් ලොකු ටෝක්ස් දුන්නාට මොකෝ ඔය ඔක්කෝම එවුන් ඉස්කොලේ අයි ටි ලැබ් එකේ වින්ඩොව්ස් මැශින් වල පින් බොල් ගහපු එවුන් තමා ඉතිං .ඇත්තම කිව්වොත් මමත් එහෙමයි බන් .

    මයික්‍රො සොෆ්ට් ඇපල් තරඟේ ගැන කිව්වොත් .
    ඔව් ගොඩාක් මන් දැක්ක ආර්ටිකල්ස් වල කමෙන්ට්ස් වලට අනුව මයික්‍රොසොෆ්ට් එක ගේමක් දීලා තියෙනවා හොඳ .උන්ගේ සර්ෆේස් ටැබ් එක දැන් ඇපල් එක ඇතුළු අනෙක් කම්පැණිස් ඔක්කෝම වාගේ කොපි කරන්න පරන් අරගෙන .ඒ වගේම සර්ෆේස් බුක් එක මැක් බුක් එකවගේ දෙගුණයක් ස්පීඩ් ළු .
    වින්ඩෝස් මොබයිල් එකේ නම් තියෙන අවුල තමා ඇප්ලිකේෂන් නැති එක .ගොඩාක් උන් නාහෙන් අඬන්නේ ඕකට .ඒක විසඳූනොත් ඉතිං අයි ෆෝන් එකටත් ගේමක් දෙන්න පුළුවන් .හැබයි මේක කියන්න ඕකේ ඇපල් ප්‍රඩක්ට්ස් වල ඩිසයින් එක ගොඩාක් ප්‍රඩක්ස් වලට වඩා කොලිටි .ඒ වගේම සිම්ප්ලිසිටි එක අතින් උඩින්ම ඉන්නවා .ඒත් තමන් නියැලෙන ක්ෂේස්ත්‍රයේ හැටියට ප්‍රඩක්ටිවිටි එක ගලප ගැණිමේ අව්ලල් තියෙනවා ඇපල් ප්‍රඩක්ස් වල .අන්න ඒ දුර්වල තාව තමා මයික්‍රොසොෆ්ට් එකෙන් සර්ෆේස් එක හදලා මාර්කට් කරන්නේ .

    :yes::yes::yes::yes::yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මන් පාවිච්චි කරනවා lumia 920 එකකුයි LG G4 එකකුයි. වැඩේ කියන්නේ dual core, 1GB windows phone එක fast කියපන්කො octa core, 3GB G4 එකට වැඩිය. 920 මන් අවුරුදු 2ක් පාවිච්චි කළා. phone එක off කලේ updates ආවම විතරයි. G4 එක ගත්ත මාස 2කට 3-4 පාරක් restart කළා මගුල stuck වෙලා. හොඳ වෙලාවට battery ය ගලවන්න පුළුවන්. නැත්නම් පොලේ ගහන්න තමා වෙන්නේ. 950 ආව ගමන් G4 එක විකුනලා 950ක් ගන්න ඉන්නේ.
     
    උබ ඔය compare කරන්නේ OS දෙකක්.
    ඔය දෙක වැඩ කරන්නේ විදි දෙකකට.
    Windows වල background app වලට එච්චර priority එකක් නෑ. සමහර වෙලාවට රන් වෙන්නේ නෑ. torrent එහෙම download කරද්දී ඒ app එක open කරගෙනම ඉන්න ඕනේ නැත්නම් download වෙන්නේ නෑ. android වල එහෙම එකක් නෑ. එකයි එච්චර ram එකක් ඕනේ.

    මමත් windows. Lumia 1320 ;)
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    උබ ඔය compare කරන්නේ OS දෙකක්.
    ඔය දෙක වැඩ කරන්නේ විදි දෙකකට.
    Windows වල background app වලට එච්චර priority එකක් නෑ. සමහර වෙලාවට රන් වෙන්නේ නෑ. torrent එහෙම download කරද්දී ඒ app එක open කරගෙනම ඉන්න ඕනේ නැත්නම් download වෙන්නේ නෑ. android වල එහෙම එකක් නෑ. එකයි එච්චර ram එකක් ඕනේ.

    මමත් windows. Lumia 1320 ;)

    ඒක ඇප් එක අනුව වෙනස් වෙනවා මචන්. මන් 24x7 data on කරන ඉන්නේ. skype and email වලට. ඒ දෙකම 920 තමා එලටම වැඩ කරන්නේ.ඊ මේල් ගත්තොත් windows එක පට්ට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    s2 s3 s4 wenakan use karala tiyei. dan nan s4 1k.me labba dan lag wenawa ban ambaneta.:baffled::oo: me 3n mata nan hodama s2 1 kisi ledak nathuwa elata wada kara s5 1 nan appiriyai s6 edge 1 nan podi gathiyak thiyei look 1 unath.a unata baluwama hari cheap quality ban samsung 4n :(
    sathiyak withara idan dan nangine 5s 1 use karanne. ekai apple walata move wenda baluwe
    Apple eka parak use kaloth oka wenawa ban,,, :cool:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒක ඇප් එක අනුව වෙනස් වෙනවා මචන්. මන් 24x7 data on කරන ඉන්නේ. skype and email වලට. ඒ දෙකම 920 තමා එලටම වැඩ කරන්නේ.ඊ මේල් ගත්තොත් windows එක පට්ට.

    මම ගත්ත දවසේ ඉදන් location ඔන්. දවසෙම wifi හරි data හරි දෙකෙන් එකක් ඔන්. දවල්ට එළකිරියේ ඉන්නේ ෆෝන් එකෙන් විතරයි. ගේම් ගහලා fb ගිහින් ඔක්කොම කරලා පැය 48ක් තියාගන්න පුළුවන්.
    android ලොවෙත් බහිනවා දවසින්.
    එක නිසා තමයි මම මේක use කරන්නේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Apple eka parak use kaloth oka wenawa ban,,, :cool:

    ඔපිස් එකෙන් apple එකක් දුන්නා. developing වලට මට එච්චර ඇල්ලුවේ නැ බන්. :sorry: . cam එක නම් හොදයි. Lag නම් නැ. සිම් එකක් දාලා නෑ. battry නම් තියෙනවා. සිකුරාදා 100% තියලා දාලා එන්නේ සදුදා උදේට 50% කට වඩා තියෙනවා.
     
    Last edited:

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    උඹ මොන ලෝකෙද බන් හිටියෙ? කවුරු හරි කියපු කතාව හසරක් නොදැන පොර වගේ කියනව නේද? :rofl:
    මන් උබට වැඩිය කියන් නෑ.
    දැන් apple ලගේ Macbook වලම වින්ඩෝස් 10 Mac OS එකට වඩා ෆාස්ට් දුවනව.
    ඔන්න zdnet එකෙන්ම ලින්ක් එක.
    Code:
    http://www.zdnet.com/article/windows-10-unequivocally-better-than-os-x-on-apples-new-macbook/

    oya article eka ayeth hodata kiyawala balapan machan. oke thiyenne eka side ekak witarai.

    oya deke hari performance balaganna menna mewath karanna one
    1. virus thiyena pen ekak gahala open karala balapan dekema eeta passe performance
    2. virus ena eka nawaththanna antivirus dala dan balanna performance (unix, mac dekema architecture eka nisa antivirus one nehe)
    3. awuruddak witara systems dekama software ehema dala weda aran balanna performance (unix, mac slow weema minimal, dekema same kernel eka)

    hama OS ekema advantages/disadvantages thiyenawa.
    Unix - stability, security, performance, Windows - ease-of-use, Mac - ease-of-use, performance

    OS hariyata igenaganna one nam me potha kiyawapan.. ethakota idea ekak enawa
    Modern Operating Systems - Andrew S. Tanenbaum
    http://www.amazon.com/Modern-Operating-Systems-3rd-Edition/dp/0136006639

    (recommended text book at Mora CSE - 2nd year subject)
     
    Last edited: