෴Bodima Sinhala Tele Drama Download෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thnx yaluwa. heta dwld kranawa +9


    You must spread some Reputation around before giving it to crazybuddy again.:(
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ස්තුතියි බඩියා.
    පට්ටම කතාවක් තමයි.
    බොහෝම ස්තුතියි මචන් අප්ලෝඩ් කරාට..


    You must spread some Reputation around before giving it to crazybuddy again.

    පුලුවන් උන ගමන් සලකන්නම් මචන්......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif


    උඹට තාම ඕක හොඳ නැද්ද? එළ එළ..බේත් අරන් වරෙන් පරිස්සමට
    නැහැ බං.. ඒපාර ඊයෙ බෙහෙත් ගෙනාවා ආයෙම ගිහින්.. ඒකට නම් ටිකක් අඩුයි වගේ.. රෑට බොන්න පෙත්තක් දුන්නා බං.. නින්ද යනව බීපු ගමන්..:(

    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    ඔය තියෙන්නෙ
    එල මචන්
    TFS!!!!!!!

    කලින් ත්‍රෙඩ් එකට රෙප් දුන්න
    තෑන්ක්ස් මචං..

    උබට මොනා වෙලාද?
    සෙමයි, කැස්සයි හැදිලා බං.. බෙහෙත් ගත්තා ඊයෙ ඒපාර.. දැන් නම් ටිකක් අඩුයි..

    meka atal; seen ekaklune ba
    බලලා නැද්ද බං.. පුදුමයි බෝඩිම බලලා නෑ කිව්වම..
    මේක පට්ටම කොමඩි.. දැන් එව්වා වගේ කුණුහරුප නෑ බං..

    තෑන්ක්ස් මචං..

    Thanks මචං Free Data ටිකක් Set උනොත් Down කරලා බලන්නම් :)


    You must spread some Reputation around before giving it to crazybuddy again. :(
    එල මචෝ.. බාගනිං පුළුවන් දවසක..

    එළකිරි මචන් ..බොහොම ස්තුතියි
    තෑන්ක්ස් මචං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං..

    You must spread some Reputation around before giving it to crazybuddy again.

    bump watinawa loweth!!!
    තෑන්ක්ස් මචං..

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to crazybuddy again.

    meka original quality eka ganna biada.mekamada size eka?
    ඔය කොලිටි එක තමා මචං DVD එකෙත් තියෙන්නෙ.. පරණ කතාවක්නේ.. පරණ ගොඩක් කතා වල කොලිටි එක ඕක තමයි..:)

    පට්ට බඩ් පට්ට නිවඩුව download කරගන්නවා
    මේවගේ දෙයක් දැක්කම bump නොකර බැනේ
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    Watinawa machan
    Maru Rep +++
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    thanks macho.. 11+
    එලස් මචං..

    Thanks machan. rep+
    එලස් මචං..

    Bump and Rep+
    තෑන්ක්ස් මචං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලකිරි Thank u මචන්
    එලස් මචෝ..

    patta ban,thanks,thawa parana dramas thibboth welawak thiyena widihata upload karahan ;):)
    තිබ්බා.. හොයලා අප්ලෝඩ් කරන්නම් මචෝ..

    patta rep +5
    තෑන්ක්ස් මචං..

    ela thanks mchn
    එලස් මචෝ..

    patta machan..elama wadak!

    +14:cool:
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    අනික් අය වෙනුවෙන් මේ කරන සේවයට අපගේ ප්‍රණාමය!!!! පින් මචන් 10+ :)
    තෑන්ක්ස් මචං..

    Maru me drama eka :D

    api godak podiy habai oka TV eke yanakota...
    ඔව්.. ඒ උනාට මේක පට්ට ඩ්‍රාමා එක.. කුණුහරුප නෑ.. විකාර නෑ..:) එතුමා එකත් තිබ්බා.. බලලා ඇතිනේ.. ඒකත් හොයලා අප්ලෝඩ් කරන්නං..:)

    ඇයි මචන් මොකක්ද ලෙඩේ? :no:
    කැස්සයි, සෙමයි බං.. එපා වෙලා ඉන්නෙ.. හුස්ම ගන්නත් බෑ කැස්ස එනවා.. දැන් නම් යන්තමට අඩුයි.. නානවනේ බං.. ඉතිං හොඳ වෙන්නෑ.. නොනා ඉන්න බෑනේ.. ඩොක්ටර් කිව්ව නාන්න එපා කියලා.. :(

    බොහොම ස්තූතියි සුදු මහත්තයෝ !
    එල එල සංකෙ.. බාගනිං.. බලපං.. හිනාවෙයං..:(
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Elakiri Buddyoo :yes::yes::D:D:D ikmanatama down karaganna one

    You must spread some Reputation around before giving it to crazybuddy again​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thani link ekak danna machoo , meka dl karanne kohomada ? thanks machooo +8
    තනි එකක් දාන්න බෑ මචෝ.. එපි ගාණට කඩල තිබ්බෙ.. එකතු කරන්න ගියොත් පට්ට වෙලාවක් යනවා.. අනික මගේ මැෂින් එකේ එච්චර ලොකු වැඩක් කරන්න බැහැ..

    ලින්ක් එකට ගිහින් Download through your browser කියන එක ක්ලික් කරන්න.. IMD එකෙන් බානවා නම් File Types කියන එකට M4V ඇඩ් කරන්න..:)

    මට මතකයි පොඩි කාලේ ගෙදර ඇල්ල ළඟ වලව්ව නාට්‍යය බලනකොට මම හැංගිලා ඉන්නේ.බලන්නේ අත් දෙකෙන් මුණ වහගෙන ඇඟිලි දෙකක් අස්සෙන්.මතක් වෙනකොටත් ආසයි පොඩි කාලේ.මේකත් හරිම ආසාවෙන් බලපු එකක්.එක එපිසෝඩ් එකක් ඉවර උනාම අනිත් සතිය එනකල් ඇඟිලි ගණන් කර කර ඉන්නේ :cool::cool:
    ඒ කාලෙ ගියපු කතා මොන තරම් ලස්සනද බං.. බලන්න ආසයි.. දැන් තියෙන එව්වා දැක්කම හිරිකිතයි.. මල විකාර යන්නෙ..

    දැන් කොහෙද ඩ්‍රාමා..මළ ජරාවනේ දැන් tv වල යන්නේ..කරාස් තුහ්හ්.
    :lol:

    Thanks...:cool::cool::cool:
    11.gif

    බාගත්තද බූ අයියෙ..?

    මේ ඔක්කොම එපිසෝඩ් ටිකද බන්?
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    ඔව් දහතුනයි තියෙන්නෙ..:)

    පට්ට බන් සැලකුවා ඔන්න
    මචෝ Huawei e5172 ගැන help එකක් ඉල්ලුවා News and Updates එකේ පුලුවන්නම් දීපන්කො :)
    තෑන්ක්ස් මචං.. ඩොංගල් ගැන නම් මං වැඩිය දන්නෑ කොල්ලො.. බලමු..:)

    thanx machoo
    rep ++++
    uba Torana Video copy kale kohomada bn??? :D
    ඇයි කොපි කරන්න බැරි..? කලින් ආපුවා කොපි ප්‍රොටෙක්ට් දාලා නෑ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dila thiyena arts tika balahallako :D
    :lol:
    මම පෙරේරගෙ ආට් ටික ඉස්සුවෙ.. කියන්නත් බැරි උනා ඌට..

    thanks machn +rep
    එල මචෝ..

    thank you මචන්
    එල මචෝ..

    kohomada bn idm 1n direct dl karanne?
    ලින්ක් එකට ගිහින් Download through your browser කියන එක ක්ලික් කරන්න.. IMD එකෙන් බානවා නම් File Types කියන එකට M4V ඇඩ් කරන්න..:)

    bawa quality eka wadi ekak oneeee
    ඕක තමා මචං තියෙන කොලිටිය.. ඔරිජිනල් එකෙත් තියෙන්නෙ ඔය කොලිටියම තමා..

    Ado patta mchn
    Rep++
    තෑන්ක්ස් මචං..

    ela macho
    තෑන්ක්ස් මචං..

    Elakiri wadak macho.... Used to watch when i was a kid ... Dan nam ithin Mahallek ;)
    :lol::lol::lol:
    මහල්ලෙක් කිව්වෙ බොල.. රොඩ්නියත් යසට ඉන්නෙ තවම..

    thanks machan..
    එල මචං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් කරන්න මචන් :(:(
    :angry::angry::angry:

    එල වැඩක්! +
    තෑන්ක්ස් මචං..

    11.gif

    moko ban une. dan umbata hondada.:(:(
    කැස්සයි සෙමයි හැදිලා මචං.. එපා වෙලා ඉන්නෙ.. දැන් නම් අඩුයි.. කලින් දෙපාරක් බෙහෙත් ගත්තා හොඳ උනේ නෑ..

    ela ela yako.. puluwannan oke patan gannakota sinduwa/music eka daapanko.. man ekak hoyanawa music eka mathakai kathawa mathaka na
    මියුසික් එක ඇති බං ඕකෙ එපියකම.. මට මතක නෑ මොකේද කියලා..:)

    උබේ වැඩේ ගොඩක් අගයනවා මචන්.
    ඊලගපාර අප්ලෝඩ් කරනකොට http://clicknupload.com/ එකට අප්ලෝඩ් කරපන්.
    මෙගා හුත්තෙන් බාන්න ගියාම එපා වෙනවා.
    එල මචං.. මං අනිත් දවසෙ ඒකට අප්ලෝඩ් කරන්නං.. අවුල තියෙන්නෙ සමහර සයිට් වල අප්ලෝඩ් ලිමිට් බං.. මීඩියෆයර් එක ලිමිට් කරල දෙන්නෙ.. නැත්තං ඒක පදිරි සයිට් එක..

    bump
    thanks
    තෑන්ක්ස් මචං..

    Adey fatta bn! TFS! +rep :D

    Dan puluwan pinwathek oka torrent karala link eka daapanko... apita thiyenne slow connection ne! :(
    ඔව් එහෙම පුළුවන් නම් මරු..

    maxxa wadak
    තෑන්ක්ස් මචං..

    pattama drama ekak. ada kaale yana jarawa wage nemei. good work
    ආයෙ මක්කයි මචං.. මේවා සුපිරි..