෴♥ Guess The Film ♥෴

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Assassin කෙනෙක් ලොක්කෙක්ට වැඩ කරලා කරලා එපා වෙලා අයින් වෙලා යනවා, යනකොට මරන්න හදනවා ඒ Assassinව, ඌ බේරෙනවා. බේරිලා ලොක්කගේ plans ඔක්කම විනාස කරලා මරල දානෝ :dull::dull::dull:

    රිලීස් ඩේට් 1 - April 6, 2015
    දැන්වත් පුළුවන් වෙයිද :oo::oo::oo: