☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Paya 2k andala andala..hithala hithala..kalpanaa karala karala.. yaanthan ekak mathak karagena awith..:rofl::rofl::P

    පැය දෙකක් කොහෙද නැන්දේ?
    කොහෙ තියෙන පැය දෙකක්ද?
    තෝ කසිප්පු ගහලද? ගංජ ගහලද නැද්දේ?
    ඕනිනන් විනාඩි 5 ක් ඇති...
    වැඩ ටිකකට සෙට් වුනා ඔෆිස් එකේ. :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    E awurudu 60kata kalinne..:Papahu amathaka wela..:sorry:

    වයසින් සහ අත්දැකීමෙන් පරිණත ඇන්ටි කෙනෙක් විදිහට මම ඔයාගෙ කොමෙන්ටුවක් බලාපොරොත්තු වුනා ඒ ත්‍රෙඩ් එකේ නැන්දෙ... තාම නෝ රිප්ලයි ඒ ත්‍රෙඩ් එකට.... :growl::growl::growl:
    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ ඌ මල් ගහන නිසා. නැත්තං එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්නේ 50 පැන්නම බං.

    මල් ගැහුවම තරුණබව රැකෙනව කියලයි අහල තියෙන්නේ... වාජීකරණ රසායන අඩංගුයි කියල දවසක් මට එක එලකිරි නාකියෙක් කිව්වා... :shocked::shocked::shocked:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    1933111527_1b8ffa9d5b.jpg

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔක්කොම කරන තරමක් බලු වැඩ කරලා මෙතන සුදනා වෙන්න හදනවා හො‍ටු පෙරාගෙන අඬ අඬා. උඩින් රහත් උනා වගේ ත්‍රෙඩ් දාගෙන යටින් ගින්දර ගෙනියනවා. ඔව්වට කියන්න තියෙන්නේ "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා කොට" කියලා තමයි බං.
    ජාතකේ වැරැද්ද මුගේ තාත්තත් මු වගේ දස පොන්නයෙක් වෙන්නහ් ඇති
    පොන්න ගති එලියට එන්නෙහ් එකයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල් ගැහුවම තරුණබව රැකෙනව කියලයි අහල තියෙන්නේ... වාජීකරණ රසායන අඩංගුයි කියල දවසක් මට එක එලකිරි නාකියෙක් කිව්වා... :shocked::shocked::shocked:

    උභය ජීවීන්ට එහෙම වුනාට හැමෝටම එහෙම වෙන්නේ නෑ බං. :lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඔක්කොම කරන තරමක් බලු වැඩ කරලා මෙතන සුදනා වෙන්න හදනවා හො‍ටු පෙරාගෙන අඬ අඬා. උඩින් රහත් උනා වගේ ත්‍රෙඩ් දාගෙන යටින් ගින්දර ගෙනියනවා. ඔව්වට කියන්න තියෙන්නේ "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා කොට" කියලා තමයි බං.
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.