☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් අපි දැක්කා බඩ ගිනි නම් වරෙව් ත්‍රෙඩ් එකේ තොපිට කොහින්ද මෙව්වා අහලා වෙච්ච දේ. :lol::lol:

Thama inne linde eda indan..:rofl::rofl:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ විල්තෙරේ ශ්‍රාවක රසික සත්ජනයින් සෑහෙන්න ඉන්නව නේහ් මේකේ.....


    ආයෙත් අහල...දැන් ඉතිං ව.ප.ගො.ප. නේහ්....:dull:
    මට මහලු වයසේ - බැරිය කුකුළන් හැපුම පෙරසේ කියල තමා ගුත්තිලත් විප්‍රවාසෙට යන්න කලින් කීවේ!:baffled::rofl:

    තාම නම් කුකුලෙක් ඌරෙක් හපාගන්න පුලුවන්.. :lol: සිරාවටම කලින් කෙලි නම් දැන් බෑ වගේ තමයි... 35 ත් ඉවරයි මේ අවුරුද්දට... :(
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Suba udasanak hithawatha!!!:D

    සුබ උදැසනක් වේවා ඔබටත් එමෙන්ම සියලුම මිතුරන්ට සුභ උදාසනක් වේවා
    අද ඔබගේ පැතුම් බලාපොරොත්තු සාර්ථකව ඉටුවෙන වාසනාවන්ත දිනයක් වේවා :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hi sis..welcome to the ek family..:P
    Wayasata yaddi ohoma thamai..okkoma amathaka wenawa..:(

    FatWoman.jpg

    හායි ආස්මි අක්කි.... :baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ඔනලයින් අලි ශෝ ඒත් අපිව රියල් ලයිෆ් හම්බවුනොත් ඔකුන්ට ගූත් යයි.
    අධ්‍යාපනයේ තරම තමා පොන්....නයා
    අඩු අද්‍යාපනයෙන් මොඩ චුන් කියන්නෙහ් ඔවට තමා :rofl:

    ගු යන්නහ් තොපි මොන කෙරුමෙක්ද පොන්ස් ? 2.50හෙහ් දර පොන්නයා
     
    • Like
    Reactions: JesonRulez

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවටම කලින් කෙලි නම් දැන් බෑ වගේ තමයි... 35 ත් ඉවරයි මේ අවුරුද්දට... :(

    අපිටත් ඔහොම වෙයිද සහෝ.. අපිනන් තාම හැබැයි විසි ගණන් වල තරුණ ජවය සහිත කොල්ලො :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිටත් ඔහොම වෙයිද සහෝ.. අපිනන් තාම හැබැයි විසි ගණන් වල තරුණ ජවය සහිත කොල්ලො :baffled:

    E awurudu 60kata kalinne..:Papahu amathaka wela..:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිටත් ඔහොම වෙයිද සහෝ.. අපිනන් තාම හැබැයි විසි ගණන් වල තරුණ ජවය සහිත කොල්ලො :baffled:

    ඒ ඌ මල් ගහන නිසා. නැත්තං එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්නේ 50 පැන්නම බං.
     
    Status
    Not open for further replies.