☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඉන්න 20 ගනන් වල කොල්ලන්ට වඩා නම් ජවය තියෙනවා තාම.. :lol:

    සිරාවටම දැන් ඉන්නේ පවුඩර් බබාලනෙ.. පට්ට වීරයො (පී සී එකට) :baffled::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kaatahari guti denna one unoth susanthika paradai harya..:yes::frown:

    අයි කැන් ඉමැජින් :P:P
    115c458b7b162023f6ad422e5a8b74b2.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රට්ටු කියන්නෙ එහෙම තමයි.. හැබැයි මීට වඩා චුට්ටක් විතර සුදුයි ලු..:P:P


    මේ ගැන අදහස් ප්‍රකාශ නොකර සිටීම වඩා යහපති වගේ :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔබ තුමන්ලාගේ කතා බහට මා බධා කලාද ?


    ආයෙ පිස්සුවක් ඇතෑ :oo:

    මේක කියවෙන වාරයක් ගානෙ මතක් වෙන්නේ ගිහාන් ප්‍රනාන්දුගේ ඇක්ටින්
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    ආයෙ පිස්සුවක් ඇතෑ :oo:

    මේක කියවෙන වාරයක් ගානෙ මතක් වෙන්නේ ගිහාන් ප්‍රනාන්දුගේ ඇක්ටින්

    ඔහු හා මා සමකිරිම ඔහුට කරන අගෞරවයක් මිතුරා
     
    Status
    Not open for further replies.