☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යකෝ දැන් 11ටත් කිට්ටුයි. අදවත් කලින් නිදා ගන්න ඕනේ. හැමදාම නිදි මරන්න එපා කුකුලොහ්. උඹටත් අර අපේ බඩියට හැදිච්ච ලෙඩේ හැදෙයි.

Oya kamare janel arapiya..:frown:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ දැන් 11ටත් කිට්ටුයි. අදවත් කලින් නිදා ගන්න ඕනේ. හැමදාම නිදි මරන්න එපා කුකුලොහ්. උඹටත් අර අපේ බඩියට හැදිච්ච ලෙඩේ හැදෙයි.

    පිස්සු බලු රෝගෙ වැළදුණ එලකිරි කොල්ලෙක්ගේ ඒ සුන්දර කොමෙන්ටුවක්...:baffled::baffled::baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    එහෙනම් හැමෝටම good night කිව්වා. අපි ගියා එහෙනම්. අස්මි අක්කි, චරියා, රිදිලා, චතුරංග එකා, නාග රාජයා, DJ nick, කුමාර මාමා, Rider89, නරක පොලිස් කාරයා ඔන්න හැමෝටම කිව්වා. පස්සේ සෙට් වෙමු. සුභ රාත්‍රියක්. :)
    ඇලස්කාවේද බන් උබ ඉන්නේ:growl::growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මල් බබාට කියන්න අමතක වෙලා ආයෙත් මේ දුවන් ආවේ කියලා යන්න. ඔන්න එහෙනම් මල් බබාටත් සුභ රාත්‍රියක්...

    baby_silly_sunflower_costumber-t3.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මල් බබාට කියන්න අමතක වෙලා ආයෙත් මේ දුවන් ආවේ කියලා යන්න. ඔන්න එහෙනම් මල් බබාටත් සුභ රාත්‍රියක්...

    ඔහොම තමයි තාත්තලා උනාම
    රැ තිස්සේ ළමයි බලලා දවල්ට නිදි :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනම් හැමෝටම good night කිව්වා. අපි ගියා එහෙනම්. අස්මි අක්කි, චරියා, රිදිලා, චතුරංග එකා, නාග රාජයා, DJ nick, කුමාර මාමා, Rider89, නරක පොලිස් කාරයා ඔන්න හැමෝටම කිව්වා. පස්සේ සෙට් වෙමු. සුභ රාත්‍රියක්. :)

    :rolleyes:

    එළ එළ..සු රා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිටත් ඔහොම වෙයිද සහෝ.. අපිනන් තාම හැබැයි විසි ගණන් වල තරුණ ජවය සහිත කොල්ලො :baffled:

    දැන් ඉන්න 20 ගනන් වල කොල්ලන්ට වඩා නම් ජවය තියෙනවා තාම.. :lol:
     
    Status
    Not open for further replies.