☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අපි නම් කියන්නේ GTRZ ට බිග් බ්‍රදර් කියලා. ඒ උනාට ලොක්කා කාගෙවත් රෙප් කපන්නේ නෑ බං. ඔය අපතයෙක්ගේ වැඩක් රිපෝර්ට් කරහන් ඕක.

    කාටද මචන් රෙපොර්ට් කරන්නේ ..!
    ඊයේ මා සමග අමනාපයක් ඇති කරගත්තේ කවුද මන්ද
     
    • Like
    Reactions: djnick

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    reputation_neg.gif
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:52 AM big brother watching you

    මචන්ලා ඊයේ මෙහෙම පණිවිඩයක් සමහ රේප් කපල තිබ්බ
    මම දැන් දැක්කේ ..රේප් පවර් එක ගැන තැකීමක් නම් නෑ
    මට ගැටලුව ඇත්තේ මේ බිග් බ්‍රදර් උතුමා කවුද ?
    ඔහු කුමක්ද විශාල ?

    :lol: දන්නවානේ

    ඉතාලියේදී mama dakapu... 10-13-2015 04:18 AM monada huttho me? ithiyopiyaweda inne

    පාන්දර 4 .18 කපලා තියෙන්නේ උබේ පාන්දර 04 .52 :lol:
     
    • Like
    Reactions: Elysium

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කාට හරි උඹ ගැන හිතක් පහළ වෙලා..:) පරිස්සමින් හිටු :dull:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19115266 said:
    ඔය හතර වටෙන්ම ඉඩම් අල්ලාගෙන නේ බන් ඉන්නේ අනික වැව් වල අර මි වන නේද ඒවාට කියන්නේ තාමත් ඒවා එහෙම ඇති ඕවා හරිගස්සනකන් කොහොමත් ගංවතුර තමා :)

    :yes::yes:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සොහොන;19115283 said:
    :lol: දන්නවානේ

    ඉතාලියේදී mama dakapu... 10-13-2015 04:18 AM monada huttho me? ithiyopiyaweda inne

    පාන්දර 4 .18 කපලා තියෙන්නේ උබේ පාන්දර 04 .52 :lol:

    මෙතන හිටපු කෙනෙක් ඊයේ පාන්දර 5 කුත් ගානක් වෙලා ඉදල තියනවා
    මම කවුද කියල කියන්නේ නෑ
     
    • Like
    Reactions: KRipTER

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    reputation_neg.gif
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:52 AM big brother watching you

    මචන්ලා ඊයේ මෙහෙම පණිවිඩයක් සමහ රේප් කපල තිබ්බ
    මම දැන් දැක්කේ ..රේප් පවර් එක ගැන තැකීමක් නම් නෑ
    මට ගැටලුව ඇත්තේ මේ බිග් බ්‍රදර් උතුමා කවුද ?
    ඔහු කුමක්ද විශාල ?

    :lol:matath oya welaawata vage rep ekak awilla thiyenava, eth + ekak warning ekath ekka:rofl:
    Oyaata rep denna bahalu sagee sorry:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ මොකද?

    නෑ බං....සමහර කස්ටමර්ලා එහෙම ඇවිත් අයියේ අයියේ කියනවා....බලද්දි ඇත්තටම උන් 23 24 25 උන්.... උන් අයියේ කියද්දි මළ ඉතින්....

    ඒ උනාට කල්පනා කරල බලද්දි තමයි හිතෙන්නේ දැන් ඉතින් 26කුත් වෙලානේ නේද කියලා :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19115283 said:
    :lol: දන්නවානේ

    ඉතාලියේදී mama dakapu... 10-13-2015 04:18 AM monada huttho me? ithiyopiyaweda inne

    පාන්දර 4 .18 කපලා තියෙන්නේ උබේ පාන්දර 04 .52 :lol:

    :rolleyes:
    Rep + :D
     
    • Like
    Reactions: සොහොන
    Status
    Not open for further replies.