අනිවා බන්. මම දැකපු මාරම හොඳ එකෙක් බන් ඌ. අනිත් එක තමයි ඌ මොන තරම් හොඳ යාලුවෙක් වුනත් වැරැද්දට වැරැද්ද කියල කෙලින් කියනවා. ඕකා මටත් බැනලා තියෙනවා මේකේ කරන සමහර වැඩ වලට.![]()
ඌ ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ....

මේවා දැකලා බඩියව බිමට බස්ස ගන්න බැරිවෙයි

අනිවා බන්. මම දැකපු මාරම හොඳ එකෙක් බන් ඌ. අනිත් එක තමයි ඌ මොන තරම් හොඳ යාලුවෙක් වුනත් වැරැද්දට වැරැද්ද කියල කෙලින් කියනවා. ඕකා මටත් බැනලා තියෙනවා මේකේ කරන සමහර වැඩ වලට.![]()

සොහොන;19115185 said:උබට මතකද දෙසැම්බර් කාලෙක පට්ට ගංවතුරක් ඇවිල්ලා වව්නියා බස් එකක ගංවතුරට ගියා මහවැව උතුරලා ගියා![]()
අනිවා බන්. මම දැකපු මාරම හොඳ එකෙක් බන් ඌ. අනිත් එක තමයි ඌ මොන තරම් හොඳ යාලුවෙක් වුනත් වැරැද්දට වැරැද්ද කියල කෙලින් කියනවා. ඕකා මටත් බැනලා තියෙනවා මේකේ කරන සමහර වැඩ වලට.![]()
සොහොන;19115202 said:මෝෆින් කියන බෙහෙත මොනවටද බන් ගන්නේ තාම ලංකාවේ එක තියනවා ද බන්
මඩක් නෙවේ සිරාවට ඇහුවේ![]()
ඌ ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ....
මේවා දැකලා බඩියව බිමට බස්ස ගන්න බැරිවෙයි![]()

ක්රිප්ටර් උතුමාණන් ..!! හොදින් ඉන්නවා ..කොහොමද වතගොත
මම මුලින්ම ලැප් එකක් ගත්ත දවසට පහුවදා බං..අදවගේ මතකයි..
මම හලාවත town එකේ උන්නේ..ස්ටෑන්ඩ් එක යට උනා පැයක් වගේ ඇතුලත...

හොදයි මචං...දවස් දෙකතුනකින් වගේ දැක්කේ
kata aussagan nathuwa hitapan

කාර්යබහුලයි මචන් මේ ටිකේ ..!! මොකෝ වෙන්නේ මේ දවස්වල
සොහොන;19115231 said:පට්ට ගං වතුරක් නේද බන් මෙදා පාරත් එහෙම එකක් ආවොත් සොරිම තමා නත්තලට![]()
මූට වයස නෑ බං 32 ක් වගේ ඇති උපරිම.
....
කෑ ගැහුවට අපිටත් තව ටික කාලයයි....
26ක් උනාට 23 න් මෙහාට තාම ආවෙ නෑ වගේ දැනෙන්නේ![]()
කාර්යබහුලයි මචන් මේ ටිකේ ..!! මොකෝ වෙන්නේ මේ දවස්වල

හලාවත යටවුන පලවෙනි පාර ඒ...දවස් දෙකක් විතර යනකන් කොහෙවත් යන්න බැරි උනා බං..වටේම ඔයවල් වලින් වතුර දාල..ඒ වගේ වැස්සක් නෑ තාම නම්

☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:52 AM big brother watching you![]()
මචන්ලා ඊයේ මෙහෙම පණිවිඩයක් සමහ රේප් කපල තිබ්බ
මම දැන් දැක්කේ ..රේප් පවර් එක ගැන තැකීමක් නම් නෑ
මට ගැටලුව ඇත්තේ මේ බිග් බ්රදර් උතුමා කවුද ?
ඔහු කුමක්ද විශාල ?
onna ohoma katha karahanko bn
wenna brother kenek wenna athi sure☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:52 AM big brother watching you![]()
මචන්ලා ඊයේ මෙහෙම පණිවිඩයක් සමහ රේප් කපල තිබ්බ
මම දැන් දැක්කේ ..රේප් පවර් එක ගැන තැකීමක් නම් නෑ
මට ගැටලුව ඇත්තේ මේ බිග් බ්රදර් උතුමා කවුද ?
ඔහු කුමක්ද විශාල ?