☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කෝ????

http://www.elakiri.com/forum/showthread.php?t=1704947

හෆොයි..ඔන්ලයින් ඉඳගෙන මොනා කරනවාද...:shocked:

මේකේ මුලින් තිබ්බ පික් එක වෙන එකක්..
මනුස්සයෙක් වැටිල ඉන්න එකක් දාල තිබ්බේ.....
මේකා බයේ දැන් පික් එක මාරු කොරලා:lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනේ ඕකට ගුද රමණයෙහි යෙදෙන්න කියපං බං!:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ ඕකට ගුද රමණයෙහි යෙදෙන්න කියපං බං!:dull:

    ගුද රමණය...:lol::lol:

    අඩේ මේ වචන ටික මාර වටිනවා... කුණුහරප කියන්නේ නැත්තේ කට්ටිය බනින හින්දා.... මේකෙන් ලෙසටම වනන්න පුළුවන් නේ:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගුද රමණය...:lol::lol:

    අඩේ මේ වචන ටික මාර වටිනවා... කුණුහරප කියන්නේ නැත්තේ කට්ටිය බනින හින්දා.... මේකෙන් ලෙසටම වනන්න පුළුවන් නේ:lol:
    පොඩ්ඩක් කල්පනා කරල බලපං කිරියේ රූල්ස් මොනව ද කියලා......
    Don't use adult's language!
    ඒ කියන්නේ කුනුහරප කියන්න එපා කියලා. ඔය කුණුහරුප නෙවෙයි, සභ්‍ය හොද හෙළ බස. එතකොට ඇඩ්මින් ලොක්කට බෑනේ මම කුනුහරුප කියනව කියල චෝදනා කරන්න. අනික කාටවත් බෑ මම කුනුහරුප කියනව කියන්න........

    දැන්.....

    එම්බා වෛශ්‍ය පුත්‍රය! තාගේ මව කානු සුනඛයෙකු හා සසගයෙහි යෙදී තා වදා ඇත. එනිසා තා ද කානු සුනඛයන් සමග වෛශ්‍ය වෘත්තියේ යෙදිය. එවිට තාගේ රහසග සහ ගුදය තට ආදායම් මාර්යක් වනු ඇතැ......

    කිව්වට ඔතන කුණුහරුපත් නෑ, කියන්න තියන දේත් ලෙසට ම කියවිලා!!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ අර පික් එක දාල තිබුන හින්දාමයි රිපෝට් කලේ...

    ඌ ඒක අයින් කලාම මූ ම ඒක ගිහින් අතෑරලා:lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩ්ඩක් කල්පනා කරල බලපං කිරියේ රූල්ස් මොනව ද කියලා......
    Don't use adult's language!
    ඒ කියන්නේ කුනුහරප කියන්න එපා කියලා. ඔය කුණුහරුප නෙවෙයි, සභ්‍ය හොද හෙළ බස. එතකොට ඇඩ්මින් ලොක්කට බෑනේ මම කුනුහරුප කියනව කියල චෝදනා කරන්න. අනික කාටවත් බෑ මම කුනුහරුප කියනව කියන්න........

    දැන්.....

    එම්බා වෛශ්‍ය පුත්‍රය! තාගේ මව කානු සුනඛයෙකු හා සසගයෙහි යෙදී තා වදා ඇත. එනිසා තා ද කානු සුනඛයන් සමග වෛශ්‍ය වෘත්තියේ යෙදිය. එවිට තාගේ රහසග සහ ගුදය තට ආදායම් මාර්යක් වනු ඇතැ......

    කිව්වට ඔතන කුණුහරුපත් නෑ, කියන්න තියන දේත් ලෙසට ම කියවිලා!!!

    අහෝ ආශ්චර්යයි ..!!
     
    සිරාවටම මෙච්චර ස්වයංපෝශිත භාශාවක් තියාගෙන නේ අපි මේ ඬෙගා ගහන්නේ.... :)

    අර වෙනස ප්‍රෝග්‍රෑම් එකේ ගිය සතියට කලින් සතියේ ගිය එක බැළුවද...

    හෙළ වෙදකම ගැන නුවර වෙදමහත්තයෙක් කියන්නේ.... මයිල් ස්මයිල් වෙනවා ඒක අහන් ඉද්දි.....

    අපිට මෙච්චර දෙවල් තිබිලනේ අපි රටින් එන දේ ඔළුව උඩ තියාගන්නේ කියලා හිතුනා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අපෝ ඕවා අහනවට වඩා සැපයි කුණුහරපයක් අහගන්න එක.. :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සිරාවටම මෙච්චර ස්වයංපෝශිත භාශාවක් තියාගෙන නේ අපි මේ ඬෙගා ගහන්නේ.... :)

    අර වෙනස ප්‍රෝග්‍රෑම් එකේ ගිය සතියට කලින් සතියේ ගිය එක බැළුවද...

    හෙළ වෙදකම ගැන නුවර වෙදමහත්තයෙක් කියන්නේ.... මයිල් ස්මයිල් වෙනවා ඒක අහන් ඉද්දි.....

    අපිට මෙච්චර දෙවල් තිබිලනේ අපි රටින් එන දේ ඔළුව උඩ තියාගන්නේ කියලා හිතුනා
    අමාවතුර, ජාතක පොත කියවලා බලපං, සැළළිහිණිය කියවපං. අපට මොන තරම් සුමට බාසාවක් තියනව ද කියල අඹට තේරෙයි අමු තිත්ත කුනු හරුප හරි ම මට සිලිටි විදියට තියෙන්නේ.....

    තව පුළුවන් නම් කුමාරදාස රජතුමා ලියපු ජානකීහරණය හොයා ගෙන කියපං. ඒකේ තියනව රා-සිතා ගේ සම්භෝග වර්ණනාවක්, යකෝ මේ කාලේ වැල කතා මොකටද කියල හිතෙන්නේ.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඉතින් මාගේ සබද!
    කෙසේ ද දිවිය?

    සබද ඔබ මා ඇමතීමත් මා හට ආඩම්බරකි
    දිවි පෙවෙත සිනහව කදුල අතරින් ගලා බසි ..!!
    ඔබසේ දිවිය කෙසේ නම් ගලායන්නෙහිද ?
     
    Status
    Not open for further replies.