෴Bodima Sinhala Tele Drama Download෴

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇයි කොපි කරන්න බැරි..? කලින් ආපුවා කොපි ප්‍රොටෙක්ට් දාලා නෑ..
    mm mn dandubasnamanaya copy karanna kalayak dangaluva.e magula copy venava play venne na :baffled:

    :lol:
    මම පෙරේරගෙ ආට් ටික ඉස්සුවෙ.. කියන්නත් බැරි උනා ඌට..

    perera kivve jk eda? :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama machan pc ekata download karagena zoom uploader eken upload kale. go4up kiyala site ekak thiyenawa try karapan
    Thanks මචං.. උඹට ලොකු ඩේටා පැකේජ් එකක් ඇත්තෙ..:)
    මගේ ගිගා හැටයි බං තියෙන්නෙ..:(

    Thanks මචං...පුලුවන්නම් A/L ඉවරයි හොයල දියන්කෝ
    ඒක අලුත් එකක්නේ බං.. නෙට් එකේ ඇති..
    මං ගාව නම් ඒක නැහැ මචෝ..
    :no:

    mm mn dandubasnamanaya copy karanna kalayak dangaluva.e magula copy venava play venne na :baffled:



    perera kivve jk eda? :D
    දඬුබස්නාමානයත් මං ගාව තිබ්බා.. හොයන්න ඕනි.. ඒකත් මරු කතාව..

    ඔව් බං JK බුවා තමයි..:lol:

    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බොල..:shocked:

    meka 2 nedda bun bodima 2
    දෙකක් ආවද බං.. උඹ ඔය වෙන මොකක් හරි ගැන කියන්නෙ..:(

    :)

    man meka YOUTUBE UPLOAD KARANWA :D
    එල.. හැබැයි කලිනුත් එක එකා අප්ලෝඩ් කලා.. මං හිතන්නෙ මකනවද කොහෙද ඕවා රිපෝට් කලාම..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙල්ලම් සෙල්ලම් කූට්ටමේ රජුන් හතර දෙනා
    කඩුමාලා පුළුන් වලා කඩුමාලා පුළුන් වලා
    රජ වෙන්න බලනවා
    රජකම් කෙරුවත් මූණත් නෑ මූණක් නෑ
    මැරුණත් නැඟිටිනවා ඊ.. ඊ.. මැරුණත් නැගිටිනවා

    කොලේ වහලා යටි කොලේ ඇදලා
    අතේ පනම් අට දියවෙලා
    එහෙන් බැලුවත් මෙහෙන් බැලුවත්
    කූට්ටමේ එකෙක් රජ වෙලා


     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    සෙල්ලම් සෙල්ලම් කූට්ටමේ රජුන් හතර දෙනා
    කඩුමාලා පුළුන් වලා කඩුමාලා පුළුන් වලා
    රජ වෙන්න බලනවා
    රජකම් කෙරුවත් මූණත් නෑ මූණක් නෑ
    මැරුණත් නැඟිටිනවා ඊ.. ඊ.. මැරුණත් නැගිටිනවා

    කොලේ වහලා යටි කොලේ ඇදලා
    අතේ පනම් අට දියවෙලා
    එහෙන් බැලුවත් මෙහෙන් බැලුවත්
    කූට්ටමේ එකෙක් රජ වෙලා



    මොකද්ද මචන් මේ ටෙලිය?
    මට මේ සින්දුවෙ තාලෙත් මතකයි :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    You must spread some Reputation around before giving it to crazybuddy again.

    Bump.........
    රෙප් ඕන නෑ බං.. බම්ප් එක වටිනව ඊට වඩා..:)

    good work
    තෑන්ක්ස් මචං..

    Good work machan.
    තෑන්ක්ස් මචං..
    ඒක නෙමෙයි උඹ පේන්නම නෑනේ යකෝ දැන්..:(

    ela kiri kollooooo
    තෑන්ක්ස් මචං..

    මොකද්ද මචන් මේ ටෙලිය?
    මට මේ සින්දුවෙ තාලෙත් මතකයි :)
    එතුමා බං.. මට කඩපාඩං සිංදුව එච්චර පරණ වෙලත්..:lol:

    bodime smahark episode super ban niyama kathava
    ඔව් මචං.. ඔක්කොම වගේ හොඳයි.. :)

    || TFS ||

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    තෑන්ක්ස් මචං..
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    එතුමා බං.. මට කඩපාඩං සිංදුව එච්චර පරණ වෙලත්..:lol:



    ඔව් නෙහ්.:lol::lol::lol:
    මතකද "තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ශාවයි "