෴Bodima Sinhala Tele Drama Download෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ube Youtube account ekata sorry thama.torana karaya ubawa hoyagaththoth nadu dai.
    ඔව් ඔරිජිනල් එකවුන්ට් එකෙන් අප්ලෝඩ් කලොත් කෙලවෙයි වගේ..

    ඔව් නෙහ්.:lol::lol::lol:
    මතකද "තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ශාවයි "
    යස් බොස් කියල කතාවක් ගියා බලල තියෙනවද.. ඒකත් මං අතරින් පතර බලල තියෙනවා.. ආතල් මචං කතාව.. සිරසෙද කොහෙද ගියේ..
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    උබ නම් දෙයියෙක් බන් මං මේක හොය හොය හිටියෙ.තෑන්කූ මචන්!!!!:P:P:P:P:P:P:P
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    මචන් පුලුවන් නම් භවත්‍රා හොයල දෙන්නකො Plz!!
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    යස් බොස් කියල කතාවක් ගියා බලල තියෙනවද.. ඒකත් මං අතරින් පතර බලල තියෙනවා.. ආතල් මචං කතාව.. සිරසෙද කොහෙද ගියේ..

    යස් බොස් මේ ලඟදිත් ගියාද කොහෙද සිරසෙ.එතුමා වගේ නම් ගතියක් නෑ ඒවගෙ.මේව නම් මතක් උනත් හිනා යනව
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දඬුබස්නාමානයත් මං ගාව තිබ්බා.. හොයන්න ඕනි.. ඒකත් මරු කතාව..

    ඔව් බං JK බුවා තමයි..:lol:


    11.gif

    dandubasnamanayath uba copy kalada bn??:shocked::shocked::shocked::shocked:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ජීවිත රෝදේ කියල ගියා ඉස්සර නාට්‍යක් , එක පුළුවන් නම් හොයල දාන්නකෝ :)