☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදු වෙන්න යකු ..ඕකට ඉතින් එච්චර තරහ ගන්න ඕනෙද මන් කියන්නේ :sorry::sorry:
    nivea men's fairness cream

    Best-Fairness-Creams-For-Men-Nivea-For-Men-Advanced-Whitening-Oil-Control.jpeg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේද? වෙඩින් ප්‍රීෂූට් එකක්ද? උඹේ නන් දිනයක් දාගෙන ලොකේෂන් එකක් සෙට් කරගෙන වරෙන්..
    කරල දෙන්නන්. සල්ලි එපා:cool:

    මම බඳින කාලේ උබ සෙට් වුනා නම් මට 75 ක් ඉතිරිකරගන්න තිබ්බා.. :lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :)
    හරි හරි ,,හදිස්සියක් නැහැ
    නිවාඩු පාඩුවේ බලලා කියන්න ..
    Sure ayye :)

    වික්‍රම්ගේ ඔක්කොම වගේ හොඳටම රඟපාපු ඒවා. මට නම් වික්‍රම් වගේ රඟපෑමට දක්ශ කිසිම නලුවෙක් නැති තරම්. ලඟටවත් ඉන්නේ දනූෂ් විතරයි. Deiva Thirumagal කොහොමද? :sorry: :sorry: :sorry:
    Hapa ayya baluwada eka? anduwada:sorry::sorry:
    Vikram gana kathaakarala wadak na ayye, perfect eyaanam
    saahena kattiya Vijay kiya kiya giyaata eetawada hondata act karana naluw innava :)
    Kamalhaasan, Ajith ehema maru :D

    තැන්කිව් සුදු :):);)
    :):)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :(
    කුමන කතාද
    මමත් හොටු පෙර පෙර අඩාගෙන බැලුවේ
    මු තමයි මම ආසම නළුවා චේරන්
    මේ movie එක direc කරේත් මුමයි

    Yes maath kamathiy eyaata :)
    Perfect director!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mata nevei danna kenekuta. habai seen eka thiyenne commercial production ekak nevei, eka nisa loku ganak denna bari wei, habai umba nikan karannath ona naha. wade nagala gioth umbata thawa sindu bara ganakata orders hambenawa :)

    mama katha karala wisthara kiannam.

    අනේ බන්.. මම පිට උන්ගෙ වැඩ කරන්නෙ නැහැ. කොමර්ෂල් සීන් කොහෙමත් කරන්නෙ නැහැ. මට ටයිම් අවුලක් තියෙනවා.. ඒකයි කිව්වේ උඹේ එකක්නන් ෆ්‍රී දවසක දාගෙන ෆ්‍රී කරල දෙන්නන් කියල..
    මට කොහොමත් එහෙම ලොකු ටයිප් එකේ ප්‍රඩක්ෂන් හවුස් එකක් නැහැ. :no::no:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම බඳින කාලේ උබ සෙට් වුනා නම් මට 75 ක් ඉතිරිකරගන්න තිබ්බා.. :lol:

    :lol:

    ehenam thamath umba wedding fotos photoshop karanawa :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:

    ehenam thamath umba wedding fotos photoshop karanawa :)

    :baffled::baffled::baffled::baffled: අන්න උඹට තේරුණා..
    සිරාවටම.. ඇල්බම් හදන්න ගියාම එපා වෙනව බන්. පට්ට කම්මැලියි. ජූලි - අගෝස්තු කරපු වෙඩින් දෙකක ඇල්බම් තාම තියෙනවා පටන් අරගෙනවත් නැතුව. :baffled::baffled::baffled::(:(:(

    හැබැයි එහෙම නොවුන නිසා අදටත් ඕයි මමත් යාලුවො..............:baffled::baffled:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ බන්.. මම පිට උන්ගෙ වැඩ කරන්නෙ නැහැ. කොමර්ෂල් සීන් කොහෙමත් කරන්නෙ නැහැ. මට ටයිම් අවුලක් තියෙනවා.. ඒකයි කිව්වේ උඹේ එකක්නන් ෆ්‍රී දවසක දාගෙන ෆ්‍රී කරල දෙන්නන් කියල..
    මට කොහොමත් එහෙම ලොකු ටයිප් එකේ ප්‍රඩක්ෂන් හවුස් එකක් නැහැ. :no::no:

    mage wage thamai, honda yaluwek ge. thanks umbe wachaneta. mama lankawe na ne ban nathnam dan enawa.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අත්තටම බන් අපි මැරෙනවා නේද බන් දවසක ..මේ ඔක්කොම දාල යන්න එපෙයි බන් :sorry::(

    ආහ් පුතා... දැන් එන්න මගේ අර වයසට යද්දි ත්‍රෙඩ් එකට... පිළිතුරු ලැබෙයි..
    තොපි කවදත් වයසට නොයා.. හැමදාම ජීවත් වෙන උන් වගේනෙ ආතල් ගත්තෙ ත්‍රෙඩ් එකේ :growl::growl::growl::baffled::baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අත්තටම බන් අපි මැරෙනවා නේද බන් දවසක ..මේ ඔක්කොම දාල යන්න එපෙයි බන් :sorry::(

    එහෙමයි කියලා ඉතිං ඒ ගැනම හිත හිත ඉන්න ඕනෑ නෑ බං.. එහෙම වුනොත් ඉතිං කවදාවත් ජීවිතේ සතුටක් විදින්න වෙන්නෙ නෑ..
     
    Status
    Not open for further replies.