☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek:
    ගොරවනවා කියහන්කෝ ,,,
    සහෝදර සහෝදරියනි එහෙනම් මම ගොහින් එන්නම්
    සැමට තිසරනසරණයි !!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිරුවත් දර්ශන නැති නම් අවුලක් නෑ සහෝ.. :dull:

    අන්න ඉතින් ඇඹරෙනවා.. යකෝ ස්කවියට කිව්වනන් පොර ක්ෂණිකව එයි.:baffled::baffled:
    මම බොට එවන්නන් ස්ක්‍රිප්ට් එක ඉවරවුනාම:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකට දේශපාලන කෙස් එකක් තියනව කියන්නේ ඇත්තද බන්
    දැන්නම් පොලිසිය තබා සතෙකට විස්වාස කරන්න බෑ බන්


    එහෙමත් කියනවා නේහ්..... පොලිසිය නම් සතේකට විශ්වාස කරන්නේ නෑ තමා දැන් නම්

    -බලපං දැන් තාම කොටකෙතන කේස් එක එහෙමමයි
    -සේයාගේ කෙස් එකත් ශුවර් එකක් නෑ
    -අර සම්පත් බැංකුව කඩලා ලක්ශ 55ක් අරන් පැනපු එකා තාම නෑ
    -ඊයෙත් දඹුල්ලේ එකක් කඩලා
    -වෙලාවට අර කොල්ලෙක් ස්ලිප් එකේ ලියලා බය කරලා ලක්ශ 5ක් අරන් පැනලා යද්දි පොලිස් කාරයාගෙ පැත්තටම දුවගෙන ගිහිංද:lol: කොහෙද් අහු උනා මිසක් ඌත් එතනින් පැන ගත්තා නම් තාම මිසිං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    ගොරවනවා කියහන්කෝ ,,,
    සහෝදර සහෝදරියනි එහෙනම් මම ගොහින් එන්නම්
    සැමට තිසරනසරණයි !!!

    තෙරුවන් සරණයි..
    අද ගී තෝසේ එකක් අරන් කාල බලපන්..:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුණට ගාන එකක් බන් :P




    :angry:
    අයියෝ හැ@#$$ නෙනවා
    හරි යකොව් ,,,
    මුණ මොනවා වෙන්න ගාන එකක්ද
    කුරුලෑ වලටද
    සුදුවෙන්නද
    රෝස් පාන් වෙන්නද
    හම යන්නද
    පොතු යන්නද
    කෙලවෙන්නද
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :eek:
    ගොරවනවා කියහන්කෝ ,,,
    සහෝදර සහෝදරියනි එහෙනම් මම ගොහින් එන්නම්
    සැමට තිසරනසරණයි !!!



    එළ ... බුදු සරනයි..
    නින්දෙදි ගොරවන එක එච්චර හොඳ නෑ:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :)
    වැඩක් නැහැ කතා කරලා
    මම වික්‍රම් ගැන හිතාගෙන හිටිය විදිහ සම්පුර්ණයෙන් වෙනස් උනේ ඔය movie එකෙන්
    නංගි ඔයා Autograph (2004) බැලුවාද ,,,
    බලලා නැතිනම් අනිවා බලන්න ..
    මම බලපු හොදම tamil movie එකක් ..මම කියනවාට බලන්නකෝ


    Autograph_(film)_poster.jpg

    Oka balala anduwath ekka ayya:sorry:
    bye tc :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙමත් කියනවා නේහ්..... පොලිසිය නම් සතේකට විශ්වාස කරන්නේ නෑ තමා දැන් නම්

    -බලපං දැන් තාම කොටකෙතන කේස් එක එහෙමමයි
    -සේයාගේ කෙස් එකත් ශුවර් එකක් නෑ
    -අර සම්පත් බැංකුව කඩලා ලක්ශ 55ක් අරන් පැනපු එකා තාම නෑ
    -ඊයෙත් දඹුල්ලේ එකක් කඩලා
    -වෙලාවට අර කොල්ලෙක් ස්ලිප් එකේ ලියලා බය කරලා ලක්ශ 5ක් අරන් පැනලා යද්දි පොලිස් කාරයාගෙ පැත්තටම දුවගෙන ගිහිංද:lol: කොහෙද් අහු උනා මිසක් ඌත් එතනින් පැන ගත්තා නම් තාම මිසිං

    මුන් අපේ සල්ලි කකා මොනවද කරන්නේ කියල හිතෙනවා බන් මේවා අහද්දී
    අර ඉරාජයගේ පොලිසිය සින්දුව නම් නියමෙට ගැලපෙනවා බන් මේ වැඩත් එක්ක බලද්දී
    කොටකෙතන අම්ම මරපු සිද්දියත් කරලා තියෙන්නේ ඒ කොල්ල නෙමෙයි ලු නේද ..!
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :angry:
    අයියෝ හැ@#$$ නෙනවා
    හරි යකොව් ,,,
    මුණ මොනවා වෙන්න ගාන එකක්ද
    කුරුලෑ වලටද
    සුදුවෙන්නද
    රෝස් පාන් වෙන්නද
    හම යන්නද
    පොතු යන්නද
    කෙලවෙන්නද

    සුදු වෙන්න යකු ..ඕකට ඉතින් එච්චර තරහ ගන්න ඕනෙද මන් කියන්නේ :sorry::sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ක්‍රීම් ගැන වැඩි දැනීමක් නෑ මචෝ.. ගාන්නෙම නෑ... ඩෙටොල් කෑල්ලක් ගාල මූන හෝදනවා ඇරෙන්න....

    පළතුරු කාපන්, හොඳට වතුර බීපන්.. සුදු නම් මන් දන්නේ නෑ..හම පැහැපත් වෙලා එයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kathawak nevei sindu video ekak karanna umba keeyak gannawada

    උඹේද? වෙඩින් ප්‍රීෂූට් එකක්ද? උඹේ නන් දිනයක් දාගෙන ලොකේෂන් එකක් සෙට් කරගෙන වරෙන්..
    කරල දෙන්නන්. සල්ලි එපා:cool:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ක්‍රීම් ගැන වැඩි දැනීමක් නෑ මචෝ.. ගාන්නෙම නෑ... ඩෙටොල් කෑල්ලක් ගාල මූන හෝදනවා ඇරෙන්න....

    පළතුරු කාපන්, හොඳට වතුර බීපන්.. සුදු නම් මන් දන්නේ නෑ..හම පැහැපත් වෙලා එයි

    සිරා බන්:yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුන් අපේ සල්ලි කකා මොනවද කරන්නේ කියල හිතෙනවා බන් මේවා අහද්දී
    අර ඉරාජයගේ පොලිසිය සින්දුව නම් නියමෙට ගැලපෙනවා බන් මේ වැඩත් එක්ක බලද්දී
    කොටකෙතන අම්ම මරපු සිද්දියත් කරලා තියෙන්නේ ඒ කොල්ල නෙමෙයි ලු නේද ..!



    වෙන්න ඇති බං......

    දැන් නිව්ස් ඇහුවත් මතක හිටින්නේ නෑ මොන කේස් එකේද කියලා.... දවසට මිනී මැරුම් කේස් කීයක්ද බං.....

    ඉස්සර නම් ඉතින් මිනී මැරුමක් කියන්නෙ මාසෙට එකක් වගේ. නිව්ස් වල යද්දි කට ඇරන් බලන් ඉන්නෙ.....

    දැන් නිව්ස් එකෙන් බාගයක්ම මිනී මැරුම් කේස්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹේද? වෙඩින් ප්‍රීෂූට් එකක්ද? උඹේ නන් දිනයක් දාගෙන ලොකේෂන් එකක් සෙට් කරගෙන වරෙන්..
    කරල දෙන්නන්. සල්ලි එපා:cool:

    mata nevei danna kenekuta. habai seen eka thiyenne commercial production ekak nevei, eka nisa loku ganak denna bari wei, habai umba nikan karannath ona naha. wade nagala gioth umbata thawa sindu bara ganakata orders hambenawa :)

    mama katha karala wisthara kiannam.
     
    Status
    Not open for further replies.