nivea men's fairness creamසුදු වෙන්න යකු ..ඕකට ඉතින් එච්චර තරහ ගන්න ඕනෙද මන් කියන්නේ
nivea men's fairness creamසුදු වෙන්න යකු ..ඕකට ඉතින් එච්චර තරහ ගන්න ඕනෙද මන් කියන්නේ
උඹේද? වෙඩින් ප්‍රීෂූට් එකක්ද? උඹේ නන් දිනයක් දාගෙන ලොකේෂන් එකක් සෙට් කරගෙන වරෙන්..
කරල දෙන්නන්. සල්ලි එපා![]()

Sure ayye
හරි හරි ,,හදිස්සියක් නැහැ
නිවාඩු පාඩුවේ බලලා කියන්න ..

Hapa ayya baluwada eka? anduwadaවික්‍රම්ගේ ඔක්කොම වගේ හොඳටම රඟපාපු ඒවා. මට නම් වික්‍රම් වගේ රඟපෑමට දක්ශ කිසිම නලුවෙක් නැති තරම්. ලඟටවත් ඉන්නේ දනූෂ් විතරයි. Deiva Thirumagal කොහොමද?![]()
![]()
![]()

තැන්කිව් සුදු

කුමන කතාද
මමත් හොටු පෙර පෙර අඩාගෙන බැලුවේ
මු තමයි මම ආසම නළුවා චේරන්
මේ movie එක direc කරේත් මුමයි

nivea men's fairness cream
![]()

nivea men's fairness cream
![]()

mata nevei danna kenekuta. habai seen eka thiyenne commercial production ekak nevei, eka nisa loku ganak denna bari wei, habai umba nikan karannath ona naha. wade nagala gioth umbata thawa sindu bara ganakata orders hambenawa
mama katha karala wisthara kiannam.

මම බඳින කාලේ උබ සෙට් වුනා නම් මට 75 ක් ඉතිරිකරගන්න තිබ්බා..![]()

යන්න ගිහින් ආයෙ ඇවිත් තැටිය රත් වූ වෙලේ රොටිය පුච්චා ගැනීම![]()

ehenam thamath umba wedding fotos photoshop karanawa![]()

අන්න උඹට තේරුණා..

අනේ බන්.. මම පිට උන්ගෙ වැඩ කරන්නෙ නැහැ. කොමර්ෂල් සීන් කොහෙමත් කරන්නෙ නැහැ. මට ටයිම් අවුලක් තියෙනවා.. ඒකයි කිව්වේ උඹේ එකක්නන් ෆ්‍රී දවසක දාගෙන ෆ්‍රී කරල දෙන්නන් කියල..
මට කොහොමත් එහෙම ලොකු ටයිප් එකේ ප්‍රඩක්ෂන් හවුස් එකක් නැහැ.![]()
ehenam thamath umba wedding fotos photoshop karanawa![]()

අත්තටම බන් අපි මැරෙනවා නේද බන් දවසක ..මේ ඔක්කොම දාල යන්න එපෙයි බන්

අත්තටම බන් අපි මැරෙනවා නේද බන් දවසක ..මේ ඔක්කොම දාල යන්න එපෙයි බන්
අත්තටම බන් අපි මැරෙනවා නේද බන් දවසක ..මේ ඔක්කොම දාල යන්න එපෙයි බන්