☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked:මේ මොකෝ මේ...:oo:මල සමයන්..:baffled::baffled:දුප් මෙතනින්..:growl::growl:

    ඔවු මුගේ සයිස් එකට නෙමෙයි වැඩ. අද කොහොමත් වයිෆ් ඕකව එලියට දානවා. උදේම ඒකට අවශ්‍ය වටපිටාව මම සකස්කරලා ඉවරයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked:මේ මොකෝ මේ...:oo:මල සමයන්..:baffled::baffled:දුප් මෙතනින්..:growl::growl:

    මදැයි දුක තුනී කරන්න ගියා.. :growl::growl::growl:
    දැන් ඉතින් දුකට පුං තමයි ගහගන්න වෙන්නෙ :growl::growl::growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙරලු ගෙඩි පැහෙන කාලේ.. නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා...

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    balapan pera meh naki kukula kiyana katha :( api dennage :love: ekata mada gahannamai mun inne :dull::baffled::rofl:


    ඉරිසියාවට කියන කථා බං ඔවුවා. මයේ ගෑණිවත් මට බනින්නේ නෑ උඹත් එක්ක මල් කඩනවට. මේ කොහෙවත් ඉන්න ලොන්ත හිපාටුවෙක් රිද්දගෙන දඟලනවා නේ... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    balapan pera meh naki kukula kiyana katha :( api dennage :love: ekata mada gahannamai mun inne :dull::baffled::rofl:


    මල් වටකරගෙන මල් හිනැහෙන විට ඒ මල දුටුවෙ මමයි..
    හිමිකාරයා මමයි...ඒ මගේ මලයි....:dull:

    ඇය මස්සිනේ පෙම් කරෙ අපි එක මලට :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl:කුමාරට හැරි හැරී තමයි යන්න වෙන්නේ ඒවට ආවොත්..:lol::lol:

    මොකක්? අම්මෝ.. ඇයි මට මොනාව හරි කරන්නවත්ද හිතාගෙන ඉන්නෙ.. අම්මෝ මම පව් යකෝ..මම කාටුන් එකක් වෙයි.. :baffled::baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled:
    ඉටි කොලෙත් එක්ක සිද්ධාලේපත් අරං පල. බත්කෝප්පේ විතරක් නෙමෙයි. හොඳ ගුට්ටකුත් සෙට් කරන්නම්කෝ මම
    :rofl::rofl:
    පලංචියේ ලී ඉරුවේ අපි එකට.. ඇයි මස්සිනේ.... :(:(
    :P:lol:
    අපිට වඩා සෑහෙන්න බාල එක්කෙනෙක් ඒ කථාව කීවේ...
    :P:P
    යකෝ මම ගිය ටිකට මෙතන නාකි හුරතල් වෙනවා.. :lol:
    :P
    nakiya jabuk :lol:
    :lol::lol:
    ජුදාස්... :dull:

    :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මල් වටකරගෙන මල් හිනැහෙන විට ඒ මල දුටුවෙ මමයි..
    හිමිකාරයා මමයි...ඒ මගේ මලයි....:dull:

    ඇය මස්සිනේ පෙම් කරෙ අපි එක මලට :(:(

    samanalayek aran yai thopi dennatama nathuwa:shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මම ගිය ටිකට මෙතන නාකි හුරතල් වෙනවා.. :lol:

    ඔව් බන් අර බතල ගෙඩි ආස්මි, නාකි පෙරා, සුදු චූටි පැරිස තමයි....
    මෙතන අපි වගේ පොඩි උන් ඉන්නව කියලවත් ගාණක් නැහැ. හැදියාව අන්තිමයි:growl::growl::growl:
     
    Status
    Not open for further replies.