☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔව් බන් අර බතල ගෙඩි ආස්මි, නාකි පෙරා, සුදු චූටි පැරිස තමයි....
    මෙතන අපි වගේ පොඩි උන් ඉන්නව කියලවත් ගාණක් නැහැ. හැදියාව අන්තිමයි:growl::growl::growl:

    ane ow uba baba :growl::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අනේ අපි ඔය ජෝඩුවගේ මල් කැඩිල්ලට අකුල් හෙලන්නෑ ඉතින්

    ඉස්සෙල්ලා අර ඇට්ටි හැලෙන කථාව තේරුම් අරගෙන ආයේ අලුතෙන් වරෙන්කෝ මල්ලියේ.. :lol:
    කුරුකුරුගාන්න එහෙම එපා දැං :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ.. අඹ යාලුවො වගේ හිටිය අපි දෙන්න මේ චීත්තයක් නිසා විරසක වෙලා දැන් මාව ලොන්ත හිපාටුවෙක් වගේ පේන්න අරන් නේද... :(:(:(:(

    :no:
    නෑ සහෝ.. ලොවෙත් නෑ සහෝ..
    උඹ අමුම අමු ලොන්ත හිපටුවෙක් වගෙයි පේන්නේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled::baffled:neddakin..
    කුමාර මෙන්න අපේ පොදු සතුරා හොර හෙන්රි ඇවිත්..:growl::growl:

    බැට් එකෙන් ගහයි කිව්වලු. මතකද ආස්මියො මේ කඹ හොරාව..?? එදා රිදිච්ච ඒකා තාම මාත් එක්ක පිටකරනවා දැන් ඇවිත්.. මතකද මේකා කරපු හොර මගඩි වැඩ ටික.. කොහොමත් ඒ පාර දිනුවේ අපි තමයි හොර වැඩ ටික නැත්නන් :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දාපන් මචෝ 5ක්...:D

    ඒකනේ මචං.. ඔන්න දැම්ම පහක්... :lol:

    High%2B5%2B10-1.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි තාම තරුණයි තමයි හරිද..? :lol:

    හ්ම්.. දැක්ක පළවෙනි දවසෙම පෙනුනා. අර ලේක් හවුස් එක ඉස්සරහා.. මතකද? මැජික්හෂාන් බස් එකෙන් වැටුන දවස?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    every nigger on this site is here now :P

    හෆොයි.. අපි කැපෙනවා එහෙනන්...
    දැන් ඉතින් අමුතු අනිසි රංගන ටිකක් බලාගන්න පුලුවන් වෙයි:growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපරාදෙ යකෝ.. උඹ ආවනන් මේ පැත්තෙත් ඇවිත් යන්න තිබ්බ...:growl::growl:

    හිතේ ඇති. මම ආවා නම් ත්‍රෙඩ් එකේ මාව කලා තියෙයි.. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනෙ මගෙ කට..පොඩි..:frown:හැදියාව තියෙන මනුස්සයෙක් කිව්වනන් දුක නෑ..:rofl::rofl::P

    මාව කාපන්.. මගේ චරිතෙ කන්න එපා නාකිච්චියො :growl::growl::growl:
     
    Status
    Not open for further replies.