ඔබේ ප්‍රියතම හොලිවුඩ් තරු සහ ඔවුන්ගේ අධි Š

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
ඔබේ ප්‍රියතම හොලිවුඩ් තරු සහ ඔවුන්ගේ අධි Š

උබල පන දාගෙන සින්දු අහල, ෆිල්ම් බලල හම්බල්කරලා දිපු සල්ලි වලින් ගත්ත වාහන තමයි මේවා.:shocked::shocked::shocked: බලහන්කො වන්ඩ් ටික.:eek::eek::dull::dull::(:(

Sean Combs a.k.a. P. Diddy | Rolls Royce Ghost

මුන්දා පාවිච්චි කරන්නේ රෝල්ස් රොයිස් "බූතයා " වර්ගයේ රථයක්. බෝලාල දන්නවා ඇතිනේ මාරි ගන්නවා වගේ සල්ලිදුන්න පලියට රෝල්ස් රොයිස් වාහනයක් ගන්න බැරි විත්තිය? කොම්පැනියෙන් වාහනයක් ගන්නකොට ගන්න මිනිහගේ වත්කම්,වැදගත්කම,පරම්පරාව වගේ දහසක් දේ බලනවලු. ඉස්සරනම් එහෙමයි දැන්නම් කොහොමද දන්නේ නෑ .

Diddy-Rolls-Royce.jpg



Paris Hilton | Bentley Continental GT

ඔහොම යන්කෝ.. නංගිත් හොදයි පාටත් හොදායි

paris-hilton-dresses-bentley.jpg



Jay Leno | Mercedes SLR McClaren

යකෝ වයසේ හැටියට හදියන්. නාකි විසේ

Jay-Leno-Mercedes-SLR-Mclaren.jpg




Beyonce | 1959 Rolls Royce Silver Cloud II

පොඩි ඒකිගේ ආසාවනේ.

Beyonce%20Rolls%20Royce.jpg



Kanye West | 75 Mercedes McLaren SLR Stirling Moss

හොදයි නේ. කාක්කෝ කක්ක කරයි බලාගෙන පුතේ.

Kanye%20West%20Mercedes.jpg




Kim Kardashian | Ferrari 458 Italia

ඔබේ හද බැඳගත් කිම් අක්කි 2015 නවතම "ෆේරා" රියෙන් තෙල් ගහන්න ඈවිත්.

Kim%20Kardashian%20Ferrari%20458%20Italia.jpg





Drake | Bugatti Veyron

පුළුවන් තරම් වේගෙන් පල.

Drakes-Bugatti-Veyron.jpg



Nikki Minaj | Lamborghini Aventador

මම මුකුත් කියන්නෙම නෑ....මයි හිත රිදෙන කතන්දර බෝ......මයි
(පෂ්ට වේෂි බලපං තෝ ත්‍රෙඩ් එක බලන්න ආපු කොල්ලන්ගේ මුඩ් එක කෑවනේ)

Nikki%20Minaj%20Lamborghini%20Aventador.jpg


Ashton Kutcher | Ferrari California T

කව්ද බන් මූ

Ashton%20Kutche%20Ferrari.jpg


Chris Brown | Lamborghini Aventador

ක්‍රිස් අය්යා පේන්ට් එකනම් ගොබ්බයි ආ

Chris-Brown-Lamborghini-Aventador.jpg






Chris Hemsworth | Cadillac Escalade

මානසිකව වැටුන බන්. අපිට කොහෙන්ද බන් මාළු. මාළු කන්න තියා දකින්නවත් නෑ. මුන් තමයි "ඔබාමාගේ මුර්ගයා" වත් හදල තියෙන්නේ.

Chris%20Hemsworth%20Cadillac%20Escalade.jpg


Steven Tyler | Hennessey Venom GT Spyder

ඉස්පයිඩර් නේද. කමක් නෑ බෝලාගෙ ආසාවනේ

Steven%20Tyler.jpeg



Birdman | Bugatti Veyron

උබගාවත් ඔකද්ද තියෙන්නේ. අකුලොගෙනම පලකො.

Birdman-Veyron.jpg



Arnold Schwarzenegger | Vintage Mercedes Excalibur

දත් නැතිදා උක්දඩු ගිණි තපින්නද....?

Arnold%20Schwarzenneger%20Mercedes%20Excalibur.jpg



Jerry Seinfeld | Porsche 959

කොර උනා යකෝ මම දැක්කේ එහගෙදර අය්යයි උගේ ලාන්සර් එකයි වගේ.

Jerry%20Seinfeld-Porche.jpg






David Beckham | Rolls Royce Phantom Drophead Coupe

බෙකම් මාමා ගාවත් ඉන්නේ බුතයෙක්.

David%20Beckham%20Rolls%20Royce%20Phantom%20Drophead%20Coupe.jpg



Simon Cowell | Bugatti Veyron

උබත් අකුලොගෙනම පල.

Simon%20Cowell%20Bugatti%20Veyron.jpg



Nicholas Cage | Ferrari Enzo .

රේඩ් හොට් බිච් ආ....

Nicholas%20Cage%20Ferrari%20Enzo.jpg



50 Cent | Lamborghini Gallardo

ඕක විසිකරලා හුරාකන් එකක්වත් ගනින්න්කෝ බන්. නම වගේමයි සත පනහේ වැඩ තියෙන්නේ.

50-Cent-Lamborghini-2.jpg




:shocked:Jason Statham | Ferrari F12berlinetta


අන්න බලපල්ලා ගැලපෙන මිනිහට ගැලපෙනම එක සෙට්වෙලා. කියන්න වචන නෑ.

Jason-Statham-Ferrari-F12.jpg




ඉවරා....................යි.






තෙරුවන් සරණයි!!!!!!!!
 
Last edited:

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
  • Like
Reactions: dina84

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නියමයි බං...............
    ජේසන් අයියාගේ කාර් එක නන් පට්ට...
    අයි යකෝ අර ඇන කොන්ඩා නන්ගිව දැම්මේ.......
    බලහන් එක සැරයක් අතට ගත්ත විතරයි....