පුනර්භවය කේස් එකක් වගේ..
godak parana case ekak meka.
atthak nam,me podi eka dan godak prashiddai
aduma awuruddak withara wenawa News ekata.
Past life ekaka, History Teacher kenek venna athi. Ath teacher kenekuta vath Kiings la 194 k piliwelata kiyanne kohomadha ?
මට මතකයි දවසක් වෙනසෙ ගියා ඇක්සිඩන්ට් වෙච්ච කෙනෙක්ගෙ මතකයක් ආපු පොඩි එක්කෙනෙක් ගැන.. ඒ පොඩි එකා උගේ හත්මුතු පරම්පරාව ගැනම කියනවා.. ගෙදර මිනිස්සුත් අඳුනනවා.. මැරිච්ච විදියත් කියනවා.. ඔය පුනර්භවය ද මොකක්ද කේස් එක වෙන්නෙ හදිසි අනතුරු වලින් මැරෙන අයටලු..

Gemak Nathiva Dokek venna puluwan. Meddontath Loriyak vithara books thiyenavane.හ්ම්.. එහෙම කේස් එකක් වෙන්න ඇති.. හැබැයි මාර ලකී නේද බං එහෙම වෙන එකත්.. ලොකු වෙනෙකොට හොඳ උගතෙක් වෙතහැකි..