Lenovo IdeaPad 3 Core i3 10th Gen 15.6”

Bam

Well-known member
  • Apr 6, 2025
    5,201
    11
    3,719
    113
    Lenovo IdeaPad 3 Core i3 10th Gen 15.6”

    මේ ලැප් එකේ ඩිස්ප්ලේ එකේ pin අගය හොයාගන්නෙ කොහොමද ? (30pin , 40 pin )
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,661
    113
    United States
    IdeaPad 3 එකේ model number එක Lenovo site එකේ search කරලා parts list එක බලන්න බං, එතන display cable එක 30pin ද 40pin ද කියලා හරියටම තියෙනවා.
     
    • Love
    Reactions: Bam