SAMSUNG LED TV 5 SERIES

tlhewage

Active member
  • Oct 17, 2013
    285
    32
    28
    Machanla dubai walin genapu 40- inch LED TV 1k tiyenawa wikunanna. International warranty tiyenawa one year.
    3k genawa. 2k yaluwo dennek gaththa. tawa 1i tinne.
    78,000 k wage tama denne.



    me tinne lankawe yana ganan. ona kenek innawanam PM 1k danna
    https://mydeal.lk/deals/view/1580


    16m0qh0.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මේක ඔය ගාණට ලාභයි.ikman එකේ AD එකක් දාපන්.මාත් එකක් ගන්න ඉන්නේ.50 inch එකක්.HDD ගහන්න පුළුවන් එකක් වෙන්න ඕන.සෙට් උනොත් PM එකක් දාපන්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලාභයි මචං. මේ වෙලාවෙ අමතර වැඩවලට මනි නෑ. නැත්තං අරගන්නව.
    අනික ඩුබායිවල කොපි සෙකන්ඩ් ග්‍රේඩ් නැති නිසා බඩු සුපිරි.
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    මේක ඔය ගාණට ලාභයි.ikman එකේ AD එකක් දාපන්.මාත් එකක් ගන්න ඉන්නේ.50 inch එකක්.HDD ගහන්න පුළුවන් එකක් වෙන්න ඕන.සෙට් උනොත් PM එකක් දාපන්.
    Ela. Set unoth kiyannam. Ikman eke demma ban.
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    ලාභයි මචං. මේ වෙලාවෙ අමතර වැඩවලට මනි නෑ. නැත්තං අරගන්නව.
    අනික ඩුබායිවල කොපි සෙකන්ඩ් ග්‍රේඩ් නැති නිසා බඩු සුපිරි.

    Ow dubai wala badu hodai ban. music instruments ehemanam tikak ganan ehe
     

    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    price eka poddak wedi machan. 40" full hd eka aduwata market eke thiyana machan. 67k watala wage 1 yr warranty ekka ganna puluwan.