☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙම් ලොවේ සහනය මට දීලා
    පෙම් සුවේ මා සිත රඳවාලා
    ළංවෙලා ඉන්නකෝ
    මට වෙන්වන සිතක් නෑ
    මා ඔබෙන් මිදිලා


    මේක Voice print ලා කියන විදිය පට්ට නේ බං.. :cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පෙම් ලොවේ සහනය මට දීලා
    පෙම් සුවේ මා සිත රඳවාලා
    ළංවෙලා ඉන්නකෝ
    මට වෙන්වන සිතක් නෑ
    මා ඔබෙන් මිදිලා

    Cop-dash-cam-dances.gif



    :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආනන්ද තර්ස්ටන් ඉස්කෝල ගාවට ගිහින් වලි ගිහින් නෑ. තර්ස්ටන් ඉසිපතන ඉස්කෝල ගාවට ගිහින් වලි ගිහින් නෑ. තර්ස්ටන් ජෝන්ස් ඉස්කෝල ගාවට ගිහින් වලි ගිහින් නෑ. රෝයල් ආනන්ද ඉස්කෝල ගාවට ගිහින් වලි ගිහින් නෑ. අනේ නිකං පලයං මහත්තයෝ යන්න.. රිදෙයි.. :lol:

    සිරාවටම සහෝ.. වලියක් කියන්නේ දෙපැත්තම ගුටි කෙළ ගැනීමක්. එහෙම දෙයක් වෙලා නැහැ තර්ස්ටන් ජෝන්ස්. හැබැයි තර්ස්ටන් එක ජෝන් එක ගාවට ඇවිත් කාලා, නාල චා වෙලා පීචන් වෙලානන් ගිහින් තියෙනවා.. :P:P:P
    ගොඩාාක් රිදෙයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ උදේ පාන්දරම මාව බයිට් එකට අල්ලගත්තද සහෝ. හිටහන් පැණි කුමාරයා එනකන්. :D:D:rofl::rofl:

    අනේ ඇයි මේ අසරණ මාව අල්ලගන්නෙ:sorry::sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:ඔය මොන ඉස්කෝලෙ එක්ක වලි ගියත් තර්ස්ටන් එක තමයි අන්තිමට ගුටි කන්නේ කියලත් ලියපන්...:P rideiiii...:rofl:

    :baffled::baffled::baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපිත් ආව ඔන්න... ගුඩ් මෝනින් වේවා මා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි... මේ ඔබ සවන් දෙන්නේ රුපාවහිනි සංස්ථාවේ වෙළඳ සේවයටයි... මෙන්න පුවක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා පරණ පෝස්ට් ටිකට රිප්ලයි කරමින් කුමාර456 ආවා...
    මාව පිළිගනින් ආචාර කරල සිංහලු...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිත් ආව ඔන්න... ගුඩ් මෝනින් වේවා මා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි... මේ ඔබ සවන් දෙන්නේ රුපාවහිනි සංස්ථාවේ වෙළඳ සේවයටයි... මෙන්න පුවක්..

    රෑපවාහිනි සංස්ථාවෙ කොහෙ තියෙන වෙළද සේවයක්ද බන්? වෙළද සේවෙ තියෙන්නේ ගුවන් විදුලි සංස්ථාවෙ. අල්ලපු වැටේ. තෝ කසිප්පු ගහලද? ගංජ ගහලද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආවා ආවා පරණ පෝස්ට් ටිකට රිප්ලයි කරමින් කුමාර456 ආවා...
    මාව පිළිගනින් ආචාර කරල සිංහලු...

    ඔය පැත්තේ මොකක් හරි අවුලක් තියෙනවද බං? Fire Brigade & Ambulance පෝලිමක් ගියා මෙතනින්.. :nerd:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෝර්නිං මලේ.. උඹ නයිට් රයිඩර් ෆෑන්ද? :cool:


    නැතුව ඉතින්... :rofl:

    කොච්චර පිස්සුද කියනවා නම් මේ ළඟදි දවසක 1500ක් ද කොහෙද දීල ඕක තැපෑලෙන් ගෙන්න ගත්තා... ඩීවීඩී 8ක් තියනවා:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය පැත්තේ මොකක් හරි අවුලක් තියෙනවද බං? Fire Brigade & Ambulance පෝලිමක් ගියා මෙතනින්.. :nerd:

    ඇතුලට ආවට පස්සෙ බෝම්බ ගැහුවත් මුකුත් ඇහෙන්නෙ නැහැ බන්.. :baffled:
    පොඩ්ඩක් හිටපන් එලියට ගිහින් ඕපදූපයක් හොයන් එන්න..:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපිත් ආව ඔන්න... ගුඩ් මෝනින් වේවා මා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි... මේ ඔබ සවන් දෙන්නේ රුපාවහිනි සංස්ථාවේ වෙළඳ සේවයටයි... මෙන්න පුවක්..


    ආ සෑහෙන දවසකින්..ගුඩ් මෝනිං
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආවා ආවා පරණ පෝස්ට් ටිකට රිප්ලයි කරමින් කුමාර456 ආවා...
    මාව පිළිගනින් ආචාර කරල සිංහලු...


    හා හා... හැරමිටිය දොර මුල්ලට හේත්තු කරල මේ පුටුවෙන් ඈඳිගත්තා නම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිසි ගින්නක් නැහැ සහෝ මේ පැත්තට.. ඔය යස අගේට කැරකෙන්නෙ ලෝකෙ වෙනද වගේම
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපිත් ආව ඔන්න... ගුඩ් මෝනින් වේවා මා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි... මේ ඔබ සවන් දෙන්නේ රුපාවහිනි සංස්ථාවේ වෙළඳ සේවයටයි... මෙන්න පුවක්..

    පුවක් අරන් ජිල් ගහන්නද බුලත් ටිකකුත් දීපන්
     
    Status
    Not open for further replies.