Mazda Familia BJ5W HATCHBACK

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරන් , ඇතුළු එළකිරියේ අපේ මචන්ලා,

    Mazda Familia BJ5W HATCHBACK

    o9031k.jpg

    මේ ඇත්ත ෆොටෝ එක නෙවෙයි

    ඖටෝ , 2000 අවුරුද්ද .
    h අකුරක් .

    මේකේ මාර්කට් එක කොහොමද දැන් ?
    කොලබ හා පිට තෙල් කියක් විතර කරනවද ?
    පාර්ට්ස් හොයගන්න තියනවද?
    පාර්ට්ස් වල මිල වැඩි කියන්නේ ඇත්තද ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ඕකෙ ෆෝර්ඩ් එක නම් සුපිරි බාන්ඩේ. නියම සැප. කෑලි හොයන්න පුලුවන්. ටේල් ලයිට් එක හොඳට තියෙන එකක් ගන්න, ඒක ටිකක් හොයන්න අමරුයි.
    පෙට්‍රොල් කරන්නෙ 10යි. දැන් ඕව පරණයි නෙ, 13.5 තමා උපරිම මටනම්.
     
    ඔව් මචන් දැන් මේවා අවුරුදු 15 විතර පරණ වාහන .
    මාත් අහල තියනවා ෆෝඩ් වලට mazda කැලි හරියනවා කියල .
    තැන්ක්ස් මචන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn oke bj5p parts ma tama.but oke s-vt gearbox ekak ena variant ekak tiyenawa performance wediy anna eke nan parts godak adui.oka tikak wikunnath amaru vehicle ekak.yannema ne hena aduwata damme nattan.2000 ekak 15kata wage tama yanne.sporty car eka:love:
     
    • Like
    Reactions: AA60

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    mchn oke bj5p parts ma tama.but oke s-vt gearbox ekak ena variant ekak tiyenawa performance wediy anna eke nan parts godak adui.oka tikak wikunnath amaru vehicle ekak.yannema ne hena aduwata damme nattan.2000 ekak 15kata wage tama yanne.sporty car eka:love:
    ගොඩක් වටිනවා මචන් විස්තරේ . :D:D
    S - vt ගියර් බොක්ස් එකක්ද කියල හොයාගන්නේ කොහොමද මචන් ?
    ඔකේ ඇවිත් තියනවා නේද ස්පෙෂල් එඩිෂන් කියල එකකුත් . එක අනිත් එවයි වෙනස්වෙන්නේ කොහොමද මචන් ? :confused:
    රේප් +
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගොඩක් වටිනවා මචන් විස්තරේ . :D:D
    S - vt ගියර් බොක්ස් එකක්ද කියල හොයාගන්නේ කොහොමද මචන් ?
    ඔකේ ඇවිත් තියනවා නේද ස්පෙෂල් එඩිෂන් කියල එකකුත් . එක අනිත් එවයි වෙනස්වෙන්නේ කොහොමද මචන් ? :confused:
    රේප් +

    oya special edition eke tama mchn S-Vt gear box,4 disc brakes,zl-ve(With Variable Vale timing engine - SVT). enawa.

    s-vt gearbox ena ewa nan lankawema 5kda koheda tiyenne.

    but limited edition kiyala ekak tiyenawa normal bj5w eka but sunroof,original fog lamps,original lipkit ekak ekka ena.eke nan normal gearbox eka tama enne.

    parts gena baya enna epa mazna motors eke ona part ekak tiyenawa.but oya special edition eke nan parts kiyala gennanan wei monawahari unoth.

    mae tiyenne svt eka

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕකෙ ෆෝර්ඩ් එක නම් සුපිරි බාන්ඩේ. නියම සැප. කෑලි හොයන්න පුලුවන්. ටේල් ලයිට් එක හොඳට තියෙන එකක් ගන්න, ඒක ටිකක් හොයන්න අමරුයි.
    පෙට්‍රොල් කරන්නෙ 10යි. දැන් ඕව පරණයි නෙ, 13.5 තමා උපරිම මටනම්.

    ඒ ගානටනම් ගන්න අමාරුයි.හොඳට තියෙන එකක් අඩුම 15ක්වත් වෙයි.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    oya special edition eke tama mchn S-Vt gear box,4 disc brakes,zl-ve(With Variable Vale timing engine - SVT). enawa.

    s-vt gearbox ena ewa nan lankawema 5kda koheda tiyenne.

    but limited edition kiyala ekak tiyenawa normal bj5w eka but sunroof,original fog lamps,original lipkit ekak ekka ena.eke nan normal gearbox eka tama enne.

    parts gena baya enna epa mazna motors eke ona part ekak tiyenawa.but oya special edition eke nan parts kiyala gennanan wei monawahari unoth.

    mae tiyenne svt eka

    නියමයි මචන් . දැන් මට තේරුණා .

    කොලබ තෙල් කොච්චරක් කරනවද මචන් ?
    MAZDA ලංකාවේ කරන්නේ car mart නේද ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ඒ ගානටනම් ගන්න අමාරුයි.හොඳට තියෙන එකක් අඩුම 15ක්වත් වෙයි.

    අනේ මන්ද බන්. ඕවා ගත්තම අනිවා තව ලක්ෂයක් වත් වියදම් යනවා. 14ට වඩා නම් කොහෙත්ම වටින්නෙ නෑ මොන ටොපින් කන්ඩිෂන් තිබ්බත්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් , ඇතුළු එළකිරියේ අපේ මචන්ලා,

    Mazda Familia BJ5W HATCHBACK

    o9031k.jpg

    මේ ඇත්ත ෆොටෝ එක නෙවෙයි

    ඖටෝ , 2000 අවුරුද්ද .
    h අකුරක් .

    මේකේ මාර්කට් එක කොහොමද දැන් ?
    කොලබ හා පිට තෙල් කියක් විතර කරනවද ?
    පාර්ට්ස් හොයගන්න තියනවද?
    පාර්ට්ස් වල මිල වැඩි කියන්නේ ඇත්තද ?

    මේකේ මාර්කට් එක කොහොමද දැන් ?

    2000හේ ඔය පොට්ට මූනයි ප්‍රාඩෝ මූනයි දෙකම ආවා. ප්‍රාඩෝ ලයිට් මූනනම් මගේ ගාන හොදටම තියෙනවනම් 13යි 14යි අතර.. හැන්ඩ්ලින් එහෙම හොදටම හොදයි ඕකේ..

    කොලබ හා පිට තෙල් කියක් විතර කරනවද ?

    10/13kmpl

    පාර්ට්ස් හොයගන්න තියනවද?

    yes

    පාර්ට්ස් වල මිල වැඩි කියන්නේ ඇත්තද ?

    පුක වද්ද ගන්න එපා. අනික් කෑලි BJ5p /BJ3P එකේ ඒවා හුගාක්ම
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං;19130495 said:

    ඇති යන්තම් රත්තරං උපදෙස් දුන්නා .

    එල මචන් . තැන්ක්ස් .
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    රත්තරං;19130495 said:
    මේකේ මාර්කට් එක කොහොමද දැන් ?

    2000හේ ඔය පොට්ට මූනයි ප්‍රාඩෝ මූනයි දෙකම ආවා. ප්‍රාඩෝ ලයිට් මූනනම් මගේ ගාන හොදටම තියෙනවනම් 13යි 14යි අතර.. හැන්ඩ්ලින් එහෙම හොදටම හොදයි ඕකේ..

    කොලබ හා පිට තෙල් කියක් විතර කරනවද ?

    10/13kmpl

    පාර්ට්ස් හොයගන්න තියනවද?

    yes

    පාර්ට්ස් වල මිල වැඩි කියන්නේ ඇත්තද ?

    පුක වද්ද ගන්න එපා. අනික් කෑලි BJ5p /BJ3P එකේ ඒවා හුගාක්ම

    Thanks lokka
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අනේ මන්ද බන්. ඕවා ගත්තම අනිවා තව ලක්ෂයක් වත් වියදම් යනවා. 14ට වඩා නම් කොහෙත්ම වටින්නෙ නෑ මොන ටොපින් කන්ඩිෂන් තිබ්බත්.
    මොකක්ද මචන් . ලක්ෂ 1 විතර එන repair එක ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ekak nevei bun mama kiwwe. Sadda enakota yatakaali tika danna oani, tire tika honda nam shape nattham 50k wath aduma yanawa. Oawage door beading set eka ikmanatama val wenawa. Eka eka magul bun, ac ekath balala ganin. Mama kiwwe car eka hondai, namuth parana nisa normally ena prashna. Aawenika ledakata mama dakala thiyenne engine eke podi podi miss enawa. Mama hariyatMa kiyanna danne na wisthare, electrical wiring eka mazda danna ekekutama arenna athagahanna denna epa. Sensor wala singnal yana widiye podi wenasak thiyenawa.
     
    Last edited:

    තැන්ක්ස් මචන් .

    හරිම වටිනවා විස්තරේ .