දැන් මෙලෝ සද්දයක් නෑ කියහංකෝ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    my3 ට , මහින්දගේ ආණ්ඩුව කාලේ කරගන්න නොදුන්න අව්ෂද පනත ආව නිසා බෙහෙත් නම් සෑහෙන්න ගාණ අඩු උනා....!

    :rofl::rofl::rofl::rofl:
    අපෙ ගමේ ඉන්නව අව්සද හාමි කියල ආතා කෙනෙක්....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒකට හේතුව මේකයි ... මහින්ද ණය අරන් විනාස කරපු ආර්ථිකේ ආපහු යතා තත්වයට ගන්න තියෙන එකම ක්‍රමේ රුපියල පාවෙන්න අරින එක කියල ඔය ආර්ථික විශේෂඥයෝ තේරුම් අරන් ඉන්නේ .. ඒකයි සද්ද නැත්තේ ..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඒකට හේතුව මේකයි ... මහින්ද ණය අරන් විනාස කරපු ආර්ථිකේ ආපහු යතා තත්වයට ගන්න තියෙන එකම ක්‍රමේ රුපියල පාවෙන්න අරින එක කියල ඔය ආර්ථික විශේෂඥයෝ තේරුම් අරන් ඉන්නේ .. ඒකයි සද්ද නැත්තේ ..

    :baffled::baffled::baffled:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පාලු ගෙයි වලන් බිදින්න එපා බන්. ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන කතා කරන්න වරේන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions