my3 ට , මහින්දගේ ආණ්ඩුව කාලේ කරගන්න නොදුන්න අව්ෂද පනත ආව නිසා බෙහෙත් නම් සෑහෙන්න ගාණ අඩු උනා....!

අපෙ ගමේ ඉන්නව අව්සද හාමි කියල ආතා කෙනෙක්....
my3 ට , මහින්දගේ ආණ්ඩුව කාලේ කරගන්න නොදුන්න අව්ෂද පනත ආව නිසා බෙහෙත් නම් සෑහෙන්න ගාණ අඩු උනා....!

පොඩි කාලේ අවුසද වෙදනා කියල පොතක් කියෙව්ව
අපෙ ගමේ ඉන්නව අව්සද හාමි කියල ආතා කෙනෙක්....

ඒකට හේතුව මේකයි ... මහින්ද ණය අරන් විනාස කරපු ආර්ථිකේ ආපහු යතා තත්වයට ගන්න තියෙන එකම ක්රමේ රුපියල පාවෙන්න අරින එක කියල ඔය ආර්ථික විශේෂඥයෝ තේරුම් අරන් ඉන්නේ .. ඒකයි සද්ද නැත්තේ ..

මොනා හරි කියපං කො බන්..
ස්මයිලි දදා යන්නෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1705378&page=2
http://www.elakiri.com/forum/showthread.php?t=1705378&page=2
oka balapn koheda manda ekek karapu magulak kiyawan enawaa mama dapu post ekata kisi therumak naha ban![]()