☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    සොහොන;19129878 said:
    අල්ලන සෙල්ලමක් වත් කරමු බොන එක ගැන නම් කතා කරන්න බැ උබලා ලංකාවේ නොගිය යන්න ආසාම තැන මොකක්ද :yes:

    මට යන්න ආසයි බන් පේදුරු තුඩුවට ලංකාවේ අන්තිම කෙලවර බලන්න ආසයි :yes:

    උබලාගේ මොකක්ද ආසාව :yes:

    සිරිපාදේ යන්න:D:D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    සොහොන;19129920 said:
    උබලා වගේ ආසාවල් තියන මින්ස්සු අඩුයි හොදට කාලා බිලා රේ... අසා උනුයි බහුතරයක් මාත් එහෙමයි :P
    මන් අසයි බන් වනගත වෙන්න ;);)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19129920 said:
    උබලා වගේ ආසාවල් තියන මින්ස්සු අඩුයි හොදට කාලා බිලා රේ... අසා උනුයි බහුතරයක් මාත් එහෙමයි :P

    ඉතිහාසය අවුස්සලා බලන්න ආසාවක් තියෙනවා බන්.හැබැයි සිරි ලංකාවේ ආර්තිකයත් එක්ක කරන්න අමාරුයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලැජ්ජා නැත්ද බං කොල්ලොන්ට කියන්නේ අල්ලන සෙල්ලම් කරමු කියල....:P
    මටත් ආසයි බං එහෙම යන්න.. ඒත් මේ ඉන්න ගමෙත් ගියපු නැති පාරවල් අනන්ත තියෙන බව දැනුනම මාර ලැජ්ජයි...
    මට ආසයි බං එළකිරියේ ඇඩ්මින් වෙන්න දවසකට විතර...:D

    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොහොන;19129941 said:
    කියන්න ලැජ්ජයි මාත් තාම සිරිපාදේ ගියේ නැ :baffled:

    Same here ..:(:(

    Eka nemei guys Ada ape chathuwa???dakkema na..:confused:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ලැජ්ජා නැත්ද බං කොල්ලොන්ට කියන්නේ අල්ලන සෙල්ලම් කරමු කියල....:P
    මටත් ආසයි බං එහෙම යන්න.. ඒත් මේ ඉන්න ගමෙත් ගියපු නැති පාරවල් අනන්ත තියෙන බව දැනුනම මාර ලැජ්ජයි...
    මට ආසයි බං එළකිරියේ ඇඩ්මින් වෙන්න දවසකට විතර...:D

    මාර ආසාවල්නේ ඔයාට තියෙන්නේ...:rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පුපුරයි බොල

    :rofl::rofl::rofl:
    ඕක බඩක්ද?

    කළුකඩ මුදලාලි කෙනෙක් වගේ බඩ තියෙනවා බං...:sorry: වස ලැජ්ජයි පාරේ යන්න... දවසක් ඉස්කෝලේ ලඟින් යද්දී පොඩි එකෙක් කියනවා "අම්මේ අම්මේ අන්න අර මාමිගේ බඩේ මල්ලි බබෙක්" කියල... ඒ ළමයාගේ අම්ම හිනා උනා බං නොන්ඩියට... මමත් ශේප් එකේ ඒකිගේ කනට කිට්ටු කරලා "බඩේ නම් මල්ලි බබෙක් නැහැ, හැබැයි බඩට පහලින් නම් ලොකු මල්ලි බබෙක් ඉන්නවා" කියල අඩිය ඉක්මන් කරලා ආව...:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරීපාදේ යන එවුන් රත්නපුර පාරේ කරුණා කරපල්ලා.හැම අවුරුදේම පෙබරවාරි මාසේ පෝය දවසෙයි ඊට කලින් දවසෙයි පෝයට පස්සේ දවසෙයි අපි තුන් වේලම දන්සැලක් දෙනවා.ඒකාලෙට ආවොත් කාලම යතහැකි.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කළුකඩ මුදලාලි කෙනෙක් වගේ බඩ තියෙනවා බං...:sorry: වස ලැජ්ජයි පාරේ යන්න... දවසක් ඉස්කෝලේ ලඟින් යද්දී පොඩි එකෙක් කියනවා "අම්මේ අම්මේ අන්න අර මාමිගේ බඩේ මල්ලි බබෙක්" කියල... ඒ ළමයාගේ අම්ම හිනා උනා බං නොන්ඩියට... මමත් ශේප් එකේ ඒකිගේ කනට කිට්ටු කරලා "බඩේ නම් මල්ලි බබෙක් නැහැ, හැබැයි බඩට පහලින් නම් ලොකු මල්ලි බබෙක් ඉන්නවා" කියල අඩිය ඉක්මන් කරලා ආව...:D

    :rofl::rofl::rofl: චාමරට මල පැන්න වගේ උනේ නෑනේ..ඇහැක් එහෙම කළු වෙලා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කළුකඩ මුදලාලි කෙනෙක් වගේ බඩ තියෙනවා බං...:sorry: වස ලැජ්ජයි පාරේ යන්න... දවසක් ඉස්කෝලේ ලඟින් යද්දී පොඩි එකෙක් කියනවා "අම්මේ අම්මේ අන්න අර මාමිගේ බඩේ මල්ලි බබෙක්" කියල... ඒ ළමයාගේ අම්ම හිනා උනා බං නොන්ඩියට... මමත් ශේප් එකේ ඒකිගේ කනට කිට්ටු කරලා "බඩේ නම් මල්ලි බබෙක් නැහැ, හැබැයි බඩට පහලින් නම් ලොකු මල්ලි බබෙක් ඉන්නවා" කියල අඩිය ඉක්මන් කරලා ආව...:D

    :lol::lol::lol:
    ජිම් එකකට පල
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සිරීපාදේ යන එවුන් රත්නපුර පාරේ කරුණා කරපල්ලා.හැම අවුරුදේම පෙබරවාරි මාසේ පෝය දවසෙයි ඊට කලින් දවසෙයි පෝයට පස්සේ දවසෙයි අපි තුන් වේලම දන්සැලක් දෙනවා.ඒකාලෙට ආවොත් කාලම යතහැකි.

    එල..ඒ පැත්තෙන් තමයි එන්නේ...ඔය කාලේ එවෙයිද කියන එකයි ගැටලුව...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉතින් කියහන්කෝ අලුත් තොරතුරු මොනවද කියල... ගොඩක් කාලෙකින් දැක්කේ...:yes:

    ඉන්නවා බන් , අපි නම් පුළුවන් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල යනවා , උබව තමා ගොඩ දවසකින් දැක්කේ මොකො වෙන්නේ ඉතිං
     
    Status
    Not open for further replies.