Malliye..![]()

අවතාර ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ ...
ෆේස් බුක් එකේ දැක්කෙත් නෑ කාලෙකින්![]()
Ow ow..one nan oyath enna..ඔතන වෙනම කතාවක් ද![]()

Chamiya dakke na thamai kalekin..wada wenna athi..චමාලිය කෝ ?? දැක්කේ නැහැ කාලෙකින් ?? පොර හොරෙන් කසාද බැදලද ?? කිරියට කියන්නේ නතුව![]()

testing iwara wela godak kalඋඹ ඇස් ගහන්නේ මොකෝ.. තවම ටෙස්ටින් මට්ටමේද තියෙන්නේ.... පල පල එහෙනම් ගිහින් ඒවා කරගනින් මෙතන ඇවිත් ඉන්නේ නැතිව... පාටියක් එහෙම දියන් හොඳේ.. දිනුකයත් කියා කියා හිටියේ ලඟදි කොහෙවත් යන්නත් බැරි උනා කියල...

මොකද්ද මේ විදුරු කටු පුඩිමක් ගැන කියන්නේ??
යන්තම් නිවල දැම්ම විතරයි, මේ යකා අයිත් අවුස්සනවනේ... දැන් ඉතින් බැනුම් අහන්න සුදානම් වෙලා ඉන්න තමයි වෙන්නේ..

හපොයි...