☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    එල එල බ්‍රා අපේ ඔෆිසියේ එකෙක්ව උසාවි නැග්ගුවා උගේ අර්ථ නිරුපණය මේකට දෙන්න ගිහින් මමත් සාක්ෂි කාරයෙක් විදියට මේ විද්‍යාත්මක සාක්ෂිය බොහොම වැදගත් single cask nation බෝතලයක් උදෙසා
    අපේ අනෙකුත් අය මගේ සාක්ෂිය ලැබෙනතුරු බලා සිටින්නේ නොයිවසිල්ලෙන්
    ඔබට බොහොම බොහොම පින්
    මොකද්ද බ්‍රෝ කිව්වේ උයා මත කසිම දෙයක් තේරුනේ ණෑ :baffled::baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අයියෝ හැමිනෙනවා..මන් යනවා...උබලට අසුභ රාත්‍රියක් වේවා./
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අයියෝ හැමිනෙනවා..මන් යනවා...උබලට අසුභ රාත්‍රියක් වේවා./

    සු.රා බ්‍රෝ උබ පලයන් බ්‍රෝ එෆ් එම් රේඩියෝ එකකට
    ආපු වෙලාවේ ඉදල කියවන එකමයි වැඩේ :angry::angry::angry::angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අයියෝ හැමිනෙනවා..මන් යනවා...උබලට අසුභ රාත්‍රියක් වේවා./

    එල එල මචෝ... සුභ රාත්‍රියක් වේවා.. භයානක හීන පෙනේවා... හොල්මන් පෙනේවා...
     
    Status
    Not open for further replies.