මට චෙක් කරලා බලන්න පුලුවනි.කවුරු හරි මට රෙප් 7 ක් දෙන්න.එතකොට 2000ක් වෙනවා.
එකක් දුන්නා
මට චෙක් කරලා බලන්න පුලුවනි.කවුරු හරි මට රෙප් 7 ක් දෙන්න.එතකොට 2000ක් වෙනවා.
එකක් දුන්නා
ඔන්න ඔහොම කියපන්කො තේරෙන සිංහලෙන්
කීයක් වෙවද බෝතලේ /වටිනාකමෙන් 10%මට

දෙන්නම මට ලඟඳී රෙප් දිලා තිබුනා.තෑන්ක්ස් මචන්ලා

සොහොන;19130838 said:
![]()
මම කොක්ටේල් පාරක් හැදුවා හොද නම් ත්රෙඩ් එකට ගොහින් කොමන්ට් පාරක් දෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1705219&page=9



මචං..දැක්ක කල්
මට චෙක් කරලා බලන්න පුලුවනි.කවුරු හරි මට රෙප් 7 ක් දෙන්න.එතකොට 2000ක් වෙනවා.
හලෝ මචං.. වලි නේ පහුගිය ටිකේ.. පොඩ්ඩක් සයිඩ් ගහල හිටියා..


ඔව් බං...ආතල් ගොඩයි මේකේ..එනවා..වලි බලනවා...යනවා..
අසනීප කතාවක් ඇහුන..මොකෝ උනේ

අයෙත් නාන්නේ නැතුව හිටුඔව් දෙතුන් වතාවක් බෙහෙත් ගත්තා.. අන්තිමේ විශේෂඥයෙක්ම චැනල් කරල ගත්තා මචං.. බෙහෙත් වර්ග තුනයි දුන්නෙ.. දැන් අඩුයි ගොඩක්ම.. අවුල උනේ මොන මගුල උනත් පුරුද්දට නෑවෙනවනේ බං.. නෑවොත් බඩු බනිස්.. ඉතිං මේ ටිකේ උණු වතුරෙන් ඇඟ සෝද සෝද හිටියා..


ඔව් දෙතුන් වතාවක් බෙහෙත් ගත්තා.. අන්තිමේ විශේෂඥයෙක්ම චැනල් කරල ගත්තා මචං.. බෙහෙත් වර්ග තුනයි දුන්නෙ.. දැන් අඩුයි ගොඩක්ම.. අවුල උනේ මොන මගුල උනත් පුරුද්දට නෑවෙනවනේ බං.. නෑවොත් බඩු බනිස්.. ඉතිං මේ ටිකේ උණු වතුරෙන් ඇඟ සෝද සෝද හිටියා..
අයෙත් නාන්නේ නැතුව හිටු![]()
ඩොකා කිව්වා දවස් හතරකින් පහකින් නාන්න කියලා..

අසනීපෙ මොකද්ද??නාන එක පුරුදු උනා කියන්නේ..ගංජා ගැහුවා වගේ..මාත් කාලයක් රෑ තිස්සේ නෑව..උදේට නාහන්..එතකොට ලෙඩ අඩුයි
ඔක්කොටම වඩා හපං හචිං යන්න ගත්තම.. නහය ගැලවෙන්න වගේ..
කැස්සයි සෙමයි බං.. අපෝ මම රෑට නම් නාන්නෙ නෑ.. පීනස හැදීගෙන ආවා මං රෑට රෑට නාලා.. උදේට තමා නාන්නෙ.. ඊට පස්සෙ හවසට ඇඟ සෝදනවා.. රෑට නාන එක නවත්තපං.. කොණ්ඩෙ ඉදෙනවා, හැලෙනවා පීනස හැදුනාම.. හොඳ කරන්න බෑ ලේසියට..ඔක්කොටම වඩා හපං හචිං යන්න ගත්තම.. නහය ගැලවෙන්න වගේ..
ලාවට පීනසේ බං..ඊට පස්සේ තමා නවත්තල උදේ නාන්න ගත්තේ..
ජොබෙන් අයින් උනාට පස්සේ දැන් උදේ නාන්නෙත් නෑ හැමදාම..
වෙන කිසිම ලෙඩකට බය නෑ..ඕකට ඇරෙන්න..මාර අමාරුවක්

ඉක්මනට බෙහෙත් ගනිං.. මම මාර ගේමක් දීලා හොඳ කරගත්තෙ.. ලේසි නෑ පුතෝ පීනස හොඳ කරන එක.. සිංහල බෙහෙත් තමා හරියන්නෙ.. ඒත් ඒකට කොණ්ඩෙ ඉදෙනවලු..


මට නම් ඕන රෙද්දක්කැස්සයි සෙමයි බං.. අපෝ මම රෑට නම් නාන්නෙ නෑ.. පීනස හැදීගෙන ආවා මං රෑට රෑට නාලා.. උදේට තමා නාන්නෙ.. ඊට පස්සෙ හවසට ඇඟ සෝදනවා.. රෑට නාන එක නවත්තපං.. කොණ්ඩෙ ඉදෙනවා, හැලෙනවා පීනස හැදුනාම.. හොඳ කරන්න බෑ ලේසියට..ඔක්කොටම වඩා හපං හචිං යන්න ගත්තම.. නහය ගැලවෙන්න වගේ..
උදේටත් නාල දවල්ටත් නාල රෑටත් නානවා තාම නම් කිසිම ලෙඩක් නෑ 