☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    gayX8H4.jpg

    මම කොක්ටේල් පාරක් හැදුවා හොද නම් ත්‍රෙඩ් එකට ගොහින් කොමන්ට් පාරක් දෙන්න :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1705219&page=9
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    හලෝ මචං.. වලි නේ පහුගිය ටිකේ.. පොඩ්ඩක් සයිඩ් ගහල හිටියා..

    ඔව් බං...ආතල් ගොඩයි මේකේ..එනවා..වලි බලනවා...යනවා..
    අසනීප කතාවක් ඇහුන..මොකෝ උනේ
    :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් දෙතුන් වතාවක් බෙහෙත් ගත්තා.. අන්තිමේ විශේෂඥයෙක්ම චැනල් කරල ගත්තා මචං.. බෙහෙත් වර්ග තුනයි දුන්නෙ.. දැන් අඩුයි ගොඩක්ම.. අවුල උනේ මොන මගුල උනත් පුරුද්දට නෑවෙනවනේ බං.. නෑවොත් බඩු බනිස්.. ඉතිං මේ ටිකේ උණු වතුරෙන් ඇඟ සෝද සෝද හිටියා..:D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    අයෙත් නාන්නේ නැතුව හිටු :angry::angry:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔව් දෙතුන් වතාවක් බෙහෙත් ගත්තා.. අන්තිමේ විශේෂඥයෙක්ම චැනල් කරල ගත්තා මචං.. බෙහෙත් වර්ග තුනයි දුන්නෙ.. දැන් අඩුයි ගොඩක්ම.. අවුල උනේ මොන මගුල උනත් පුරුද්දට නෑවෙනවනේ බං.. නෑවොත් බඩු බනිස්.. ඉතිං මේ ටිකේ උණු වතුරෙන් ඇඟ සෝද සෝද හිටියා..:D

    අසනීපෙ මොකද්ද??නාන එක පුරුදු උනා කියන්නේ..ගංජා ගැහුවා වගේ..මාත් කාලයක් රෑ තිස්සේ නෑව..උදේට නාහන්..එතකොට ලෙඩ අඩුයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයෙත් නාන්නේ නැතුව හිටු :angry::angry:
    දැන් දවස් තුනකින් නැවෙ නෑ.. උණුවතුර වලින් ඇඟ සෝදලා වැඩක් නෑ බං.. කිසි කොලිටියක් නෑ.. හෙටවත් නාගන්න ඕන.. දැන් හොඳයි සෙම..:yes: ඩොකා කිව්වා දවස් හතරකින් පහකින් නාන්න කියලා..:D

    මගේ සෙම වේලෙනවා බං A/C එක දවසෙම දාන් ඉන්න නිසා.. මට ඒක දැන් පුරුද්දට ගිහින්.. මගේ අතින් පයින් යන එකක්යෑ.. ඔහේ දාන් ඉන්නවා..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අසනීපෙ මොකද්ද??නාන එක පුරුදු උනා කියන්නේ..ගංජා ගැහුවා වගේ..මාත් කාලයක් රෑ තිස්සේ නෑව..උදේට නාහන්..එතකොට ලෙඩ අඩුයි
    කැස්සයි සෙමයි බං.. අපෝ මම රෑට නම් නාන්නෙ නෑ.. පීනස හැදීගෙන ආවා මං රෑට රෑට නාලා.. උදේට තමා නාන්නෙ.. ඊට පස්සෙ හවසට ඇඟ සෝදනවා.. රෑට නාන එක නවත්තපං.. කොණ්ඩෙ ඉදෙනවා, හැලෙනවා පීනස හැදුනාම.. හොඳ කරන්න බෑ ලේසියට..:yes: ඔක්කොටම වඩා හපං හචිං යන්න ගත්තම.. නහය ගැලවෙන්න වගේ..:sorry:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කැස්සයි සෙමයි බං.. අපෝ මම රෑට නම් නාන්නෙ නෑ.. පීනස හැදීගෙන ආවා මං රෑට රෑට නාලා.. උදේට තමා නාන්නෙ.. ඊට පස්සෙ හවසට ඇඟ සෝදනවා.. රෑට නාන එක නවත්තපං.. කොණ්ඩෙ ඉදෙනවා, හැලෙනවා පීනස හැදුනාම.. හොඳ කරන්න බෑ ලේසියට..:yes: ඔක්කොටම වඩා හපං හචිං යන්න ගත්තම.. නහය ගැලවෙන්න වගේ..:sorry:

    ලාවට පීනසේ බං..ඊට පස්සේ තමා නවත්තල උදේ නාන්න ගත්තේ..
    ජොබෙන් අයින් උනාට පස්සේ දැන් උදේ නාන්නෙත් නෑ හැමදාම..
    වෙන කිසිම ලෙඩකට බය නෑ..ඕකට ඇරෙන්න..මාර අමාරුවක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලාවට පීනසේ බං..ඊට පස්සේ තමා නවත්තල උදේ නාන්න ගත්තේ..
    ජොබෙන් අයින් උනාට පස්සේ දැන් උදේ නාන්නෙත් නෑ හැමදාම..
    වෙන කිසිම ලෙඩකට බය නෑ..ඕකට ඇරෙන්න..මාර අමාරුවක්
    ඉක්මනට බෙහෙත් ගනිං.. මම මාර ගේමක් දීලා හොඳ කරගත්තෙ.. ලේසි නෑ පුතෝ පීනස හොඳ කරන එක.. සිංහල බෙහෙත් තමා හරියන්නෙ.. ඒත් ඒකට කොණ්ඩෙ ඉදෙනවලු.. :yes:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඉක්මනට බෙහෙත් ගනිං.. මම මාර ගේමක් දීලා හොඳ කරගත්තෙ.. ලේසි නෑ පුතෝ පීනස හොඳ කරන එක.. සිංහල බෙහෙත් තමා හරියන්නෙ.. ඒත් ඒකට කොණ්ඩෙ ඉදෙනවලු.. :yes:

    වෙලාවට කිව්වේ බං...ගන්න ඕනේ:yes::yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    කැස්සයි සෙමයි බං.. අපෝ මම රෑට නම් නාන්නෙ නෑ.. පීනස හැදීගෙන ආවා මං රෑට රෑට නාලා.. උදේට තමා නාන්නෙ.. ඊට පස්සෙ හවසට ඇඟ සෝදනවා.. රෑට නාන එක නවත්තපං.. කොණ්ඩෙ ඉදෙනවා, හැලෙනවා පීනස හැදුනාම.. හොඳ කරන්න බෑ ලේසියට..:yes: ඔක්කොටම වඩා හපං හචිං යන්න ගත්තම.. නහය ගැලවෙන්න වගේ..:sorry:
    මට නම් ඕන රෙද්දක් :D උදේටත් නාල දවල්ටත් නාල රෑටත් නානවා තාම නම් කිසිම ලෙඩක් නෑ :yes::yes:
     
    Status
    Not open for further replies.