IKMAN.LK මුදල් අය කරය් .......

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
IKMAN.LK මුදල් අය කරය් .......

ඉක්මන් එකේ add දානවට සල්ලි ගන්නවද බන්.මගේ add වගයක් දාලා තිබුණ මුන් හැමදාම කෝල් කරනවා උන්ගේ පැකේජ් 1ක් තියෙනවලු ඒක ගන්නලු .මාසෙකට 5000ක් ගෙවන්න ඕනලු අඩුම එක.එහෙම මට ගෙවන්න බැහැ කිව්වම බම්ප් add ,ටොප් add පැකේජ් 1ක් හරි ගන්න ඕනලු ගාන 3200/=ලු .මෙහෙම උඹලටත් කෝල් කරනවද උන් .
 
  • Like
Reactions: rm1980

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    mama poddak busy passe call karanna kiyanna call ekak apuhama ethakota shape maath ehema karanne.............
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මගෙත් ඩිලීට් කලා බන්.උන් එකෙක් කියනවා ෆ්‍රී add ලබන මාසේ ඉඳල නැහැලු තව එකෙක් කියනවා පුලුවන් add 4 ලු ෆ්‍රී දාන්න.කරන දෙයක් ඔක්කොටම පොදු වෙන්න ඕනනේ බන්.ම‍ට පේන විදියට මුන් බලන්නේ පුළුවන් විදියට add දාන හැම එකාගෙන්ම කීය කීය හරි කඩා ගන්න.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උන්ට කියපන් ඕනේ නෑ සල්ලි ගෙවලා ඇඩ් දාන්න කියලා
    මටත් කෝල් කලා
    කෙලින්ම කිව්වා ආයිත් කෝල් කරන්න එපා කියලා
    ආවෙම නෑ ආයිත්
    සමහර විට මාකටින් වලට අලුත් කට්ටිය ගන්න ඇති ඒකයි කෝල් කරනවා ඇත්තේ

    :P:P:P
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    නෑ මට හිතුනා.. නිතර ඇඩ් දාන නිසා තමයි කෝල් කරන්න ඇත්තෙ කියලා..:)

    ෂොප් 1ක් නෙමේ බන් කොටුවෙන් පොඩි පොඩි දේවල් අරගෙන add දානවා කීයක් හරි හොයා ගන්න .ලොකු ලාබ නැහැ බන් 5000ක් ගෙවන්න .උන් එකටත් කෙලින්න හදන්නේ .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :angry: අපෝ ඔව් බං..... මල ඈනයක්..... කෝල් දෙනවා සුමානෙට දෙතුන් වතාවක් ඔය මොකක්ද බම්ප් ඈඩ් / ටොප් ඈඩ් කතාවක් කියාගෙන..... මම කිව්වා ගෙවලා ඈඩ් දාන්න දැන් ඔයාලගේ සයිට් එකේ නිකන් දෙයක් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ කියලා...... :rofl: :lol:

    ඈත්තටම දැන් ඉක්මන් එකේ ඈඩ් වලට කෝල් එන්නෙම නෑ..... නිකන් දෙනවා කිව්වත්.... :dull:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :angry: අපෝ ඔව් බං..... මල ඈනයක්..... කෝල් දෙනවා සුමානෙට දෙතුන් වතාවක් ඔය මොකක්ද බම්ප් ඈඩ් / ටොප් ඈඩ් කතාවක් කියාගෙන..... මම කිව්වා ගෙවලා ඈඩ් දාන්න දැන් ඔයාලගේ සයිට් එකේ නිකන් දෙයක් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ කියලා...... :rofl: :lol:

    ඈත්තටම දැන් ඉක්මන් එකේ ඈඩ් වලට කෝල් එන්නෙම නෑ..... නිකන් දෙනවා කිව්වත්.... :dull:

    ඔව්,සමහර වෙලාවට සතියකට එක කෝල් 1ක් වත් එන්නේ නැහැ බන්.ආවත් විස්තර අහනවා විතරය් සෙල් 1ක් නැහැ.ඉක්මන් එකෙන් උදේට 1ක් කෝල් කරනවා හවසට වෙන එකෙක් කෝල් කරනවා.දැන් නම් ADD ටිකත් මකල දාල බන්