Lumia phone

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් බන් අපිට ඕන ඔක්කොම එන්නේ ඊලග එකේනේ :sorry:
    දැන් elakiriye youtube videos බලන්න බෑ. :sorry:
    ADSL slow උනාම තමයි modem සින් එකේ අගේ තේරෙන්නේ. :sorry:
    Here map එකෙන් ගිහින් කෙල උන දා ඉදන් මම නම් දුර පළාත් වලදී here map එක sure කරන්නේ නෑ. කාලකන්නි මොකෙක් හරි නැති පාරක් දාලා., එතනට ගියාම තඩි වෙලක්. පාරක් නෑ. Gmail sync වෙන්නේ නෑ. keyboard එකයි අරකයි මේකයි features වලට වඩා email sync වෙන එක වටින්නේ නැද්ද ?

    :lol:
    BTW Clash of Clans නැ. Windows 10 වලට නම් මොකක්ද ජල්තරයක් දාලා දාන්න පුළුවන්. එත් මට තියෙන TP හෙන අවුල්. හදිස්සි වෙලාවක ඕනම වෙලාවට touch එක වැඩ නැතුව යනවා :growl: . Edge එකේ font rendering එහෙම තාම අවුල්.:( speed එක හොදයි. elakiriye youtube බලන්නත් පුළුවන් :) (මේක නම් පට්ට)

    Bluetooth වලින් එන ෆයිල් යන තැන දෙයියෝ තමයි දන්නේ.

    හැබැයි...
    Location , Wifi/data , 6 hours විතර screen on time එකයි. gaming, internet call ඔක්කොම කරලත් battry එක දවසකින් බස්සලා ඉවර කරන්න බෑ.
    shape එකේ use කලොත් dawas 2k ගේමක් නෑ.
    Camera එක සුපිරි. මගේ එකේ නම් selfie කැමරා එක ගු. :no:
    Cortana හොදයි. කාලෙකින් බැලුවෙත් නෑ.
    Find my phone පට්ට. (IOS වලට ඊයේ පෙරේදා එක ඇවිත් තිබ්බේ)

    Windows අනික් ඒවත් එක්ක compere කරද්දී අනික් ඒවා චෝර මේක තමයි හොද කියන්න බෑ.
    අපේ කට්ටිය කතා කරන්නේ නිකන් Windows phone එක නිකන් mind read කරලා userට ඕන දේ කරලා දෙනවා වගේ. Lumia 535 එකක් හෙන ලොකු සින්. අර අපේ එකෙක් ඉන්නවා උට කව්ද එකෙක් Lumia 535 එකක් අරන් දීලා දැන් "ඇ" කිව්වත් කුණුහරප කියනවා.

    උන්ගේ හිතේ android, IOS හදන්නේ ඊයේ පෙරේදා university වලින් out උන උන් කියලා.

    Android වල තියෙන ලොකුම අවුල. OS එක එකෙක් හදන්නේ, phone එක හදන්නේ තව එකෙක්.

    එලකිරි එකේ තියන විඩියෝස් බලන්න පුලුවන්.
    ඔපෙරා එක දාගෙන ඒකෙන් නෙට් වරෙන්.
    https://www.microsoft.com/en-us/store/apps/opera-mini/9wzdncrdmtk6

    මොකක්ද උබ ජිමේල් සින්ක් කරන්න බෑ කියන්නේ?
    සින්ක් කරන්න පුලුවන්නේ කිසි ගේමක් නැතුව.
    http://www.windowscentral.com/how-add-google-contacts-and-calendar-your-windows-phone

    මොඩම් එකක් විදියට දැනට යුස් කරන්න බැරි උනාට වයිෆයි හොට්ස්පොට් එකක් කරන්න පුලුවන්නේ.
    මැශින් එකට වයිෆයි ඩොන්ගල් එකක් ගහලා ෆෝන් එක වයිෆයි හොට්ස්පොට් එකක් කරලා නෙට් පලයන්.
    ඊබේ ගෙන්න ගනින්.

    රු.1500 වගේ ගන්න පුලුවන්.
    මගේ යාලුවෙක් ගත්තා මේ ලගදි ඊබේ එකෙන්.

    හියර් මැප්,හියර් ඩ්‍රයිව් එක මට නම් කිසි කේස් එකක් වෙලා නෑ.
    මම ඕන තරම් දුර යන්න යුස් කරනවා.
    අන්තිමට යුස් කරේ ගිරිතලේ යන්න කොලබ ඉදන්.

    ටෙකිනිකල් ප්‍රිවීව් අවුල් වෙන්න ඕන.
    ඒකනේ ටෙක්නිකල් ප්‍රීවීව් කියලා කියන්නේ.
    ඔෆිශල් එක නෙවෙයිනේ.
    එඩ්ජ් එක ෆුල් ඔප්ටිමයි වෙනවා ඔෆිශල් එකත් එක්ක රිලීස් උනාම.

    බ්ලුටූත් ෆයිල්ස් වලට වෙන්නේ මොකක්ද කියලා මෙන්න මේක උඩ ඉදන් පහලට කියවපන් හෙමීට ඔක්කොම.
    http://pocketprimer.com/receiving-using-bluetooth-shared-files-on-windows-phone-8/

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනේ අපිට නම් එහෙම වෙලා නෑ..:lol:එහෙම උනත් ඒක නිසා windows phone වගේ ගල් යුගයේ ෆෝන් එකක් මලත් ගන්නේ නැහැ..මටනම් අයිෆෝන්,android ෆෝන් තමා..අර අගේට තිබ්බ nokia ෆෝන් වලට උන දේ මතකයිනේ windows නිසා..:P

    unat uba kiyayi:P:P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Man hithanne na 10 ekath ekka call recording ei kiyala.
    Mokada call recording kiyanne illegal deyak nisa.
    App ekak awoth hodai.

    කෝල් රෙකොර්ඩර් එකක් එනවා 10 එකේදි.

    Uba dannawada mama use karana phone eka mokadda kiyala.
    Mata android ekak na.
    Ubala oya katha karanne 20kata thiyena phone gana.
    Windows wala background eke app run wenne nathi nisai oya okkoma. Eka nisa email sync wenne na hariyata. Torrent download karanna ba background eke.
    Background app auto close wenawa.

    Itin lag weida

    20 තියන ෆෝන් නෙවෙයි.
    නෝට් 3 එකෙත් ඔහොම සීන් වෙනවා මම දැකලා තියනවා ඕන තරම්.
    පැලෙන්න ඇප්ස් දාලා ගේම් දාලා තිබ්බේ.
    කෝල් එකක් එනකොට රින්ග්ස් යනවා ඩිස්ප්ලේ එකට එන්නේ තප්පර ගානක් ගිහින්.

    Ubata kiyanna kella ki parak tharaha unada 10 eke touch eka aul nisa.
    Power button eken restart karanna one. Dawasakata deparak enawamai. Ita passe aye 8 danmma

    උබ රිලීස් නෝට්ස් කොන්ස් ඇන්ඩ් ප්‍රොස් හොයලා බලලා නෙවෙයිද 10 එකේ ටෙක්නිකල් එක දැම්මේ?
    ටෙක්නිකල් එකක් දාන්න කලින් රිලීස් නෝට්ස් බලපන්.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එලකිරි එකේ තියන විඩියෝස් බලන්න පුලුවන්.
    ඔපෙරා එක දාගෙන ඒකෙන් නෙට් වරෙන්.
    https://www.microsoft.com/en-us/store/apps/opera-mini/9wzdncrdmtk6

    මොකක්ද උබ ජිමේල් සින්ක් කරන්න බෑ කියන්නේ?
    සින්ක් කරන්න පුලුවන්නේ කිසි ගේමක් නැතුව.
    http://www.windowscentral.com/how-add-google-contacts-and-calendar-your-windows-phone

    මොඩම් එකක් විදියට දැනට යුස් කරන්න බැරි උනාට වයිෆයි හොට්ස්පොට් එකක් කරන්න පුලුවන්නේ.
    මැශින් එකට වයිෆයි ඩොන්ගල් එකක් ගහලා ෆෝන් එක වයිෆයි හොට්ස්පොට් එකක් කරලා නෙට් පලයන්.
    ඊබේ ගෙන්න ගනින්.

    රු.1500 වගේ ගන්න පුලුවන්.
    මගේ යාලුවෙක් ගත්තා මේ ලගදි ඊබේ එකෙන්.

    හියර් මැප්,හියර් ඩ්‍රයිව් එක මට නම් කිසි කේස් එකක් වෙලා නෑ.
    මම ඕන තරම් දුර යන්න යුස් කරනවා.
    අන්තිමට යුස් කරේ ගිරිතලේ යන්න කොලබ ඉදන්.

    ටෙකිනිකල් ප්‍රිවීව් අවුල් වෙන්න ඕන.
    ඒකනේ ටෙක්නිකල් ප්‍රීවීව් කියලා කියන්නේ.
    ඔෆිශල් එක නෙවෙයිනේ.
    එඩ්ජ් එක ෆුල් ඔප්ටිමයි වෙනවා ඔෆිශල් එකත් එක්ක රිලීස් උනාම.

    බ්ලුටූත් ෆයිල්ස් වලට වෙන්නේ මොකක්ද කියලා මෙන්න මේක උඩ ඉදන් පහලට කියවපන් හෙමීට ඔක්කොම.
    http://pocketprimer.com/receiving-using-bluetooth-shared-files-on-windows-phone-8/

    Sure da opera eke wada kiyala. Elane.
    Reviews chora nisa damme na.
    Gmail at item arrived vidiyata sync karanna ba
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Sure da opera eke wada kiyala. Elane.
    Reviews chora nisa damme na.
    Gmail at item arrived vidiyata sync karanna ba

    As of January 30, 2013, Google stopped supporting new EAS (Exchange ActiveSync) connections in some cases.

    ගුගල් එකෙන් නැවැත්තුවේ ඒක වින්ඩෝස් ෆෝන් වලට.
    මයික්‍රොසොෆ්ට් වරදක් නෙවෙයි.
    http://windows.microsoft.com/en-us/windows-8/use-google-windows-8-rt

    ඔපෙරා එකෙන් වැඩ.
    බලපන්කෝ දාලා.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෝල් රෙකොර්ඩර් එකක් එනවා 10 එකේදි.

    20 තියන ෆෝන් නෙවෙයි.
    නෝට් 3 එකෙත් ඔහොම සීන් වෙනවා මම දැකලා තියනවා ඕන තරම්.
    පැලෙන්න ඇප්ස් දාලා ගේම් දාලා තිබ්බේ.
    කෝල් එකක් එනකොට රින්ග්ස් යනවා ඩිස්ප්ලේ එකට එන්නේ තප්පර ගානක් ගිහින්.

    උබ රිලීස් නෝට්ස් කොන්ස් ඇන්ඩ් ප්‍රොස් හොයලා බලලා නෙවෙයිද 10 එකේ ටෙක්නිකල් එක දැම්මේ?
    ටෙක්නිකල් එකක් දාන්න කලින් රිලීස් නෝට්ස් බලපන්.

    Baluwa ban. Hamotama thibba build eka thamai matath thibbe.
    Youtube eke reviews balala ehema damme
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    As of January 30, 2013, Google stopped supporting new EAS (Exchange ActiveSync) connections in some cases.

    ගුගල් එකෙන් නැවැත්තුවේ ඒක වින්ඩෝස් ෆෝන් වලට.
    මයික්‍රොසොෆ්ට් වරදක් නෙවෙයි.
    http://windows.microsoft.com/en-us/windows-8/use-google-windows-8-rt

    ඔපෙරා එකෙන් වැඩ.
    බලපන්කෝ දාලා.

    Moka unath sahenna padui ban oka.
    Mama me dan install kala. Balanna one eken awith puruddata ie eka open wenne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Baluwa ban. Hamotama thibba build eka thamai matath thibbe.
    Youtube eke reviews balala ehema damme

    බිල්ඩ් එකක් බාන්න කලින් බිල්ඩ් එකේ ඉතිහාසේ ඉදන් බලන්න ඕන.
    පලවෙනි පාර රිලීස් කරපු බිල්ඩ් එකේ කියලා තිබ්බා ටෙක්නිකල් ප්‍රීවීව් එක නිසා ෆෝන් එක ලැග් වෙන්න , ටච් අවුල් වෙන්න , ෆෝන් එකේ වොරන්ටි අවුල් වෙන්න පුලුවන් කියලා.
    අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙන්න කලින් ෆෝන් එකේ අප්ඩේට් එක ඇක්සෙප්ට් කරන්න එන නෝට් එකෙත් තියනවා ඔය කතන්දරේ කියලා.
    අපේ එවුන් කියවන්නේ නෑ ඔහේ ඇක්සෙප්ට් කරනවා කම්මැලිකමට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Moka unath sahenna padui ban oka.
    Mama me dan install kala. Balanna one eken awith puruddata ie eka open wenne

    ගුගල් එකේ එවුන් කැරි ගේමක් දෙනවා වින්ඩෝස් ෆෝන්ස් ඇප්ස් නවත්තන්න.
    යු ටියුබ් ඇප් එකත් හරියට නැත්තේ ඒකයි මොකද යු ටියුබ් එක ගුගල්ලා ගත්ත නිසා.
    පට්ට යු ටියුබ් ඇප් එකක් තිබ්බා වින්ඩෝස් ෆෝන්ස් වලට.
    ගුගල්ලා හෙන විකාරයක් නටලා ඒ ඇප් එක අයින් කෙරෙව්වා වින්ඩෝස් ස්ටෝර් එකෙන්.

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Apps

    :nerd:Post tika kiyevaddi pissu vage ban.......

    Mama kamathi mehema deyak dana ganna:eek: api phone eken call gannava msg karanava arenna vena pavichchi karana app monavada?????? Usefully. Apps????:(

    Mage dan tab eke thiyenne(lg p pad... Android kit kat)
    1.fb
    2.massenger
    3.viber
    4.google earth
    5.online music player
    6.firefox
    7.skype
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    :nerd:Post tika kiyevaddi pissu vage ban.......

    Mama kamathi mehema deyak dana ganna:eek: api phone eken call gannava msg karanava arenna vena pavichchi karana app monavada?????? Usefully. Apps????:(

    Mage dan tab eke thiyenne(lg p pad... Android kit kat)
    1.fb
    2.massenger
    3.viber
    4.google earth
    5.online music player
    6.firefox
    7.skype

    උබ ඔය කියලා තියන ඇප් ටිකවත් මේ අටමගලේ හරියට වැඩ කරන්නේ නෑ....
    ඒ ඇරුනම ඉදලා හිටලා කම්මැලි කමට ගහන්න හරි හමන් ගේම් එකක්වත් මට නම් හම්බුනේ නෑ...හැමදාම එකම ටික තමා...

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    උබ ඔය කියලා තියන ඇප් ටිකවත් මේ අටමගලේ හරියට වැඩ කරන්නේ නෑ....
    ඒ ඇරුනම ඉදලා හිටලා කම්මැලි කමට ගහන්න හරි හමන් ගේම් එකක්වත් මට නම් හම්බුනේ නෑ...හැමදාම එකම ටික තමා...

    Oya pavichchi karanne mona phone ekakda model eka?:confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :nerd:Post tika kiyevaddi pissu vage ban.......

    Mama kamathi mehema deyak dana ganna:eek: api phone eken call gannava msg karanava arenna vena pavichchi karana app monavada?????? Usefully. Apps????:(

    Mage dan tab eke thiyenne(lg p pad... Android kit kat)
    1.fb
    2.massenger
    3.viber
    4.google earth
    5.online music player
    6.firefox
    7.skype

    ගුගල් රිලේටඩ් ඇප්ස් ගුගල් එකෙන් දෙන්නේ නෑ වින්ඩෝස් ෆෝන්ස් වලට මචන්.
    වට්ස් ඇප්,වයිබර්,කික් මැසේන්ජර්,ෆේස් බුක්,ස්කයිප් එහෙම තියනවා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එයි එයි කියලා කොච්චර ඉන්නද බන්. දැන් අවුරුද්දක් වෙනවා මේක අරගෙන. fb app එක එහෙම ගත්තා වගේමයි.
    535 එක ලොකු ඒවා එක්ක compare කරන එක නම් මෝඩ වැඩක්. හැබැයි high end යාකොට android හොදයි. lumia phone වල ගණන් වැඩි වෙන්න වැඩි වෙන්න හොද වෙන්නේ cam එකයි display එකයි විතරයි. මොකද ram එක වැඩි උනා කියලා එච්චර ලොකු වෙනසක් නෑ android වල වගේ

    ow yako....uba hituwada unta ewa deiyyo dunna kiyala..macho company ekak nawa soya ganeem karanna hugak salli yata karanawa..dan balapan pure view cam wala 5th generation eka awith tiyenne,,,ekata un hugak salli yatakaranna ati,,ewa un apahu hoyannath oni ne ban.anika onima phone ekaka gaana wadi wenakota hardware hoda wenawa...dan balapan win 10 duwana duwal core lap ekaui core i7 lap ekakui..ekama os eka,,bt hardware wenas
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එයි එයි කියලා කොච්චර ඉන්නද බන්. දැන් අවුරුද්දක් වෙනවා මේක අරගෙන. fb app එක එහෙම ගත්තා වගේමයි.
    535 එක ලොකු ඒවා එක්ක compare කරන එක නම් මෝඩ වැඩක්. හැබැයි high end යාකොට android හොදයි. lumia phone වල ගණන් වැඩි වෙන්න වැඩි වෙන්න හොද වෙන්නේ cam එකයි display එකයි විතරයි. මොකද ram එක වැඩි උනා කියලා එච්චර ලොකු වෙනසක් නෑ android වල වගේ

    facebook app eka
    http://www.nokiapoweruser.com/fb-pa...e-updated-with-new-features-and-improvements/