ඉතින් බන් අපිට ඕන ඔක්කොම එන්නේ ඊලග එකේනේ![]()
දැන් elakiriye youtube videos බලන්න බෑ.
ADSL slow උනාම තමයි modem සින් එකේ අගේ තේරෙන්නේ.
Here map එකෙන් ගිහින් කෙල උන දා ඉදන් මම නම් දුර පළාත් වලදී here map එක sure කරන්නේ නෑ. කාලකන්නි මොකෙක් හරි නැති පාරක් දාලා., එතනට ගියාම තඩි වෙලක්. පාරක් නෑ. Gmail sync වෙන්නේ නෑ. keyboard එකයි අරකයි මේකයි features වලට වඩා email sync වෙන එක වටින්නේ නැද්ද ?
BTW Clash of Clans නැ. Windows 10 වලට නම් මොකක්ද ජල්තරයක් දාලා දාන්න පුළුවන්. එත් මට තියෙන TP හෙන අවුල්. හදිස්සි වෙලාවක ඕනම වෙලාවට touch එක වැඩ නැතුව යනවා. Edge එකේ font rendering එහෙම තාම අවුල්.
speed එක හොදයි. elakiriye youtube බලන්නත් පුළුවන්
(මේක නම් පට්ට)
Bluetooth වලින් එන ෆයිල් යන තැන දෙයියෝ තමයි දන්නේ.
හැබැයි...
Location , Wifi/data , 6 hours විතර screen on time එකයි. gaming, internet call ඔක්කොම කරලත් battry එක දවසකින් බස්සලා ඉවර කරන්න බෑ.
shape එකේ use කලොත් dawas 2k ගේමක් නෑ.
Camera එක සුපිරි. මගේ එකේ නම් selfie කැමරා එක ගු.![]()
Cortana හොදයි. කාලෙකින් බැලුවෙත් නෑ.
Find my phone පට්ට. (IOS වලට ඊයේ පෙරේදා එක ඇවිත් තිබ්බේ)
Windows අනික් ඒවත් එක්ක compere කරද්දී අනික් ඒවා චෝර මේක තමයි හොද කියන්න බෑ.
අපේ කට්ටිය කතා කරන්නේ නිකන් Windows phone එක නිකන් mind read කරලා userට ඕන දේ කරලා දෙනවා වගේ. Lumia 535 එකක් හෙන ලොකු සින්. අර අපේ එකෙක් ඉන්නවා උට කව්ද එකෙක් Lumia 535 එකක් අරන් දීලා දැන් "ඇ" කිව්වත් කුණුහරප කියනවා.
උන්ගේ හිතේ android, IOS හදන්නේ ඊයේ පෙරේදා university වලින් out උන උන් කියලා.
Android වල තියෙන ලොකුම අවුල. OS එක එකෙක් හදන්නේ, phone එක හදන්නේ තව එකෙක්.
එලකිරි එකේ තියන විඩියෝස් බලන්න පුලුවන්.
ඔපෙරා එක දාගෙන ඒකෙන් නෙට් වරෙන්.
https://www.microsoft.com/en-us/store/apps/opera-mini/9wzdncrdmtk6
ඔපෙරා එක දාගෙන ඒකෙන් නෙට් වරෙන්.
https://www.microsoft.com/en-us/store/apps/opera-mini/9wzdncrdmtk6
මොකක්ද උබ ජිමේල් සින්ක් කරන්න බෑ කියන්නේ?
සින්ක් කරන්න පුලුවන්නේ කිසි ගේමක් නැතුව.
http://www.windowscentral.com/how-add-google-contacts-and-calendar-your-windows-phone
සින්ක් කරන්න පුලුවන්නේ කිසි ගේමක් නැතුව.
http://www.windowscentral.com/how-add-google-contacts-and-calendar-your-windows-phone
මොඩම් එකක් විදියට දැනට යුස් කරන්න බැරි උනාට වයිෆයි හොට්ස්පොට් එකක් කරන්න පුලුවන්නේ.
මැශින් එකට වයිෆයි ඩොන්ගල් එකක් ගහලා ෆෝන් එක වයිෆයි හොට්ස්පොට් එකක් කරලා නෙට් පලයන්.
ඊබේ ගෙන්න ගනින්.
රු.1500 වගේ ගන්න පුලුවන්.
මගේ යාලුවෙක් ගත්තා මේ ලගදි ඊබේ එකෙන්.
හියර් මැප්,හියර් ඩ්‍රයිව් එක මට නම් කිසි කේස් එකක් වෙලා නෑ.
මම ඕන තරම් දුර යන්න යුස් කරනවා.
අන්තිමට යුස් කරේ ගිරිතලේ යන්න කොලබ ඉදන්.
ටෙකිනිකල් ප්‍රිවීව් අවුල් වෙන්න ඕන.
ඒකනේ ටෙක්නිකල් ප්‍රීවීව් කියලා කියන්නේ.
ඔෆිශල් එක නෙවෙයිනේ.
එඩ්ජ් එක ෆුල් ඔප්ටිමයි වෙනවා ඔෆිශල් එකත් එක්ක රිලීස් උනාම.
බ්ලුටූත් ෆයිල්ස් වලට වෙන්නේ මොකක්ද කියලා මෙන්න මේක උඩ ඉදන් පහලට කියවපන් හෙමීට ඔක්කොම.
http://pocketprimer.com/receiving-using-bluetooth-shared-files-on-windows-phone-8/

. Edge එකේ font rendering එහෙම තාම අවුල්.
speed එක හොදයි. elakiriye youtube බලන්නත් පුළුවන්
(මේක නම් පට්ට)
Post tika kiyevaddi pissu vage ban.......
api phone eken call gannava msg karanava arenna vena pavichchi karana app monavada?????? Usefully. Apps????