☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    වෙල් යායක නයි දෙන්නෙක් කකා උණි..
    ඉන් එක නයෙක් පෙනය නැතිව වැනි වැනි...
    පෙනය ඇති නයා අනිකාට බැට දුනි...
    දුප්පත් කමත් පෙනයක් නැති නයා වැනි...
    දැන් ඕක කාටද කිව්වේ :oo::oo:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    එළකිරියේ වාහන ගැන කතා කලාට හැමෝටම වාහන නැහැනේ... ඒ වගේම පිට රට දේවල් කතා කලාට හැමෝටම පිට රට යන්නත් බැහැනේ... ගේම් ගහන්න කතා කලාට හැමෝටම ගේම් ගහන්න වෙලාවකුත් නැහැනේ...
    බැරිද හැමෝටම කතා කරන්න පුළුවන් විදියේ මංගල දැන්වීම් වගේ ත්‍රෙඩ් එකක් දාන්න...
    නාකි විසේ ගෙටත් උසේ :baffled::baffled::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :eek::eek::lol:

    කෙල්ලො ඉන්න එපැයි බං අයියේ ඒ උනාට..

    ඇන්ටිලයි, ෆේක් කෙල්ලොයි නේ ඉන්නේ:lol:

    උඹ හදන්නේ මේකේ ඉන්න ඇන්ටිලා ටිකයි බර වාහන ටිකයි කොල්ලොන්ගේ ඇඟේ එල්ලන්නද... :lol: මම කිවුවේ එහෙම නෙවි මල්ලි...
    මේකේ ඉන්න කොල්ලොන්ට මගුලක් කරගන්න පුළුවන් විදියට පිටින් කෙල්ලෝ ගැන දැන්වීම් ටිකක් කිරියේ දාන්න පුළුවන් නම්, ඒක එක්තරා විදියකට වෙනසක් වේවි..

    කිරියේ කෙල්ලෝ ඉන්නේ ටිකයි තමයි... ෆේක් ටික අරුනම උන්ගෙන් 1ක් දෙකක් වගේ තමයි තවම වේලෙන්නේ... අනිත් එවුන් ශේප් එකේ බැඳලා එකක් දෙකක් බාල තමයි ඉන්නේ බබාලා වගේ..:P
    මම කියන්නේ අපේ ඉන්න කොල්ලොන්ට මගුලක් එහෙම කරගන්න පුළුවන් විදියට පිට කෙල්ලෝ ගැන දැන්වීමක් දෙකක් දාල කපුකමක් වගේ දෙයක් කරන්න පුළුවන් නම් අලුත් දෙයක් වේවි කියල..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හපෝ ඉස්කෝලේ ඉස්සරහින් යනකොට එක කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා, බලපන්කො බං අර මාමගේ උස කියල... මාසෙකට කලින් ඒකිම මට අයිය කිවුව... මාසෙකට පස්සේ මම මාම වෙලා..:(

    අයිය ආවම බය වෙන්න ඇති උසට උසේ එනකොට...:lol:
    :lol: honda wade ayyata :P
    Affa mathakai neda :P mage 2007 avatare lol
    Ita passe lattana lattana ewa wetuna :P :rofl:
    Ehenam ithin piyuri babie thiyanamko :D

    Dakkada mage memorya hondai :D
    Etapaseeeee watuna ewanama anaaaaa:love:
    Ow mekama thiyanna akke :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නාකි විසේ ගෙටත් උසේ :baffled::baffled::rofl:

    එක පාරට බලද්දී මම දැක්කේ නයි විසේ වගේ ඕයි..:lol:

    උඹලට මොන මගුල්ද, ඕන්න ඔහේ හුඹහක් ඇතුලට වෙලා හිටපන්... නැත්නම් නාගිනා උඹව දෂ්ට කරලා මරාවි..:lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    එක පාරට බලද්දී මම දැක්කේ නයි විසේ වගේ ඕයි..:lol:

    උඹලට මොන මගුල්ද, ඕන්න ඔහේ හුඹහක් ඇතුලට වෙලා හිටපන්... නැත්නම් නාගිනා උඹව දෂ්ට කරලා මරාවි..:lol:
    නාගිනා :no::no::no:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් ඕක කාටද කිව්වේ :oo::oo:

    උඹයි ලිටිල් කොබ්‍රයි දෙන්න එක්ක කතා කරගෙන කාටද කියල තීරණය කරලා සුහදව බෙදාගන්න පෙනේ කාටද කියල..:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ හදන්නේ මේකේ ඉන්න ඇන්ටිලා ටිකයි බර වාහන ටිකයි කොල්ලොන්ගේ ඇඟේ එල්ලන්නද... :lol: මම කිවුවේ එහෙම නෙවි මල්ලි...
    මේකේ ඉන්න කොල්ලොන්ට මගුලක් කරගන්න පුළුවන් විදියට පිටින් කෙල්ලෝ ගැන දැන්වීම් ටිකක් කිරියේ දාන්න පුළුවන් නම්, ඒක එක්තරා විදියකට වෙනසක් වේවි..

    කිරියේ කෙල්ලෝ ඉන්නේ ටිකයි තමයි... ෆේක් ටික අරුනම උන්ගෙන් 1ක් දෙකක් වගේ තමයි තවම වේලෙන්නේ... අනිත් එවුන් ශේප් එකේ බැඳලා එකක් දෙකක් බාල තමයි ඉන්නේ බබාලා වගේ..:P
    මම කියන්නේ අපේ ඉන්න කොල්ලොන්ට මගුලක් එහෙම කරගන්න පුළුවන් විදියට පිට කෙල්ලෝ ගැන දැන්වීමක් දෙකක් දාල කපුකමක් වගේ දෙයක් කරන්න පුළුවන් නම් අලුත් දෙයක් වේවි කියල..

    අඩේ කොහොමද බං එහෙම කරන්නේ... :shocked:

    කරන විදිය ගැන අදහසක් දියන් බලන්න..... :oo:

    දැනට මේකෙ ඉන්න කොල්ලො ටිකත් සමහර උන් එක්ස්පෝස් කරන්න දඟලන එකේ, නම් ගම් විස්තරත් එක්ක කෙල්ලොන්ගෙ විස්තර දාපුවාම හිතහන්කෝ වෙන දේ:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: honda wade ayyata :P

    ඊයේ නයිට් කරන්න ඉන්න වෙලාවේ හවස ගියා කෑම ගෙන්න වැලිගම ටවුන් එකට... ඒ ගිහින් එද්දී ඇහැට රොඩු කෑල්ලක් ගියා.. එතකොටම එක ඇහැක් පියවුනා... ඉස්සරහින් ආව තරුණ අම්ම කෙනෙක් අවුරුදු 10ක් විතර දුවෙකුත් එක්ක... මේකි එක පාරට කියනවා "තියෙන වලතු කමට අම්ම කෙනෙකුට වත් පාරේ යන්න නැහැනේ" කියල...:(
    රොඩ්ඩ ගියේ මගේ... ගහෙන් වැටුන ගොනාට මිනිහ ඇන්න වගේ වැඩක් මට උනේ...:(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    උඹයි ලිටිල් කොබ්‍රයි දෙන්න එක්ක කතා කරගෙන කාටද කියල තීරණය කරලා සුහදව බෙදාගන්න පෙනේ කාටද කියල..:lol:
    ඌ දැන් වැඩිය එන්නේ නැ නොවැ මේ පැත්තේ :shocked:
     
    Status
    Not open for further replies.