අළුත්_කවි

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මචන්ලා.....

    මම මේකේ දාපු pic උඹලට පෙන්නනවද...?
    පෙන්නන්නෙ නැත්නම් හරියට add කරන විදිහ කියල දෙනවද......?
    :baffled:
    Thankuuuu...........

    Ha ha.. ela ela..
    Lexus kohoma wethath 121 kattak wath padinna ona bn :D
    Ow bn penawa..
    bt mul 4to 1 witharay.. dewani eka ne..
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    නම් ගම වයස නොදනිමු මුන්ගෙ ........පැටිකිරි
    එක්වුනු සොඳුරු තෝතැන්නකි ..............රසපිරි
    දැක ඇත නටනු සමහරු විලස ..............මඩකරි
    කවියෝ යමව් ඇදගෙන නූල ................එළකිරි

    :(:(:(:(
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    රස ගුන සුවද හොද නම රැදුන........... එලකිරි
    ගෙන දැන වැලද ගත් කල රසය......... එලකිරි
    නැන මන සබද සිතුවිලි මවන........... එලකිරි
    යන එන තැනද තනිකම නිවන.......... එලකිරි
    :lol:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කිරි කිරියේ පාවෙන පොඩි සමනල පැටියා
    හිමි දිරියේ නූල් ඔතන සන්නලි පැටියා
    එලකිරියේ කවි ලියනා පොඩි කොලු පැටියා
    පැටිකිරියේ කැත කුනු නෑ මේ පොඩි පැටියා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හාවා හද දකිනු වාගෙයි කවි ලියවෙන්නේ
    ඉද හිට තමා අපි එලකිරියට ගොඩ වෙන්නේ
    හාමතේ වගෙයි දැන් කවියෝ පසු වෙන්නේ
    පෙර සේ රස කවි කතා දැන් නැහැ ලියවෙන්නේ

    චතුවා,ගුලිය,කිබුලා නෑ දැන් නූලට එන්නේ
    සාතන් සුනන්දහා සුමුදු පමනක් විත් රග දෙන්නේ
    පැල් කවි වගෙයි පාලුවටයි කවි ලියවෙන්නේ
    නෑ පෙර සේ දැන් මෙහි තරගෙට කවි ලියවෙන්නේ ,,
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    හාවා හද දකිනු වාගෙයි කවි ලියවෙන්නේ
    ඉද හිට තමා අපි එලකිරියට ගොඩ වෙන්නේ
    හාමතේ වගෙයි දැන් කවියෝ පසු වෙන්නේ
    පෙර සේ රස කවි කතා දැන් නැහැ ලියවෙන්නේ

    චතුවා,ගුලිය,කිබුලා නෑ දැන් නූලට එන්නේ
    සාතන් සුනන්දහා සුමුදු පමනක් විත් රග දෙන්නේ
    පැල් කවි වගෙයි පාලුවටයි කවි ලියවෙන්නේ
    නෑ පෙර සේ දැන් මෙහි තරගෙට කවි ලියවෙන්නේ ,,


    අනිවා මචන් උඹ කිවු දේ නම් ඇත්ත....
    එනවා අපිත් විදගන්නට මේ සද්ද....
    මොනවා උනත් එයි නම් කවි නම තිබ්බ....
    වෙනවා පොලිෂ් හැකියාවත් අපි ලද්ද....

    පාලුව යන්න ඉදහිට කවි.....ලිවුවාට....
    මාලුව රස නේද තුනපහ.....දැමු දාට....
    වාඩුව ගන්න සුහදව තෙල...බෙදුවාට...
    පාඩුව නේද ගේමට කවි ....නැති දාට...
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide


    පාලුව යන්න ඉදහිට කවි.....ලිවුවාට....
    මාලුව රස නේද තුනපහ.....දැමු දාට....
    වාඩුව ගන්න සුහදව තෙල...බෙදුවාට...
    පාඩුව නේද ගේමට කවි ....නැති දාට...

    Meka nam patta.
    Ela machan.. edan yamu :):)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පහු ගිය ටිකේ උන හින්දා ගොඩක් ..... බිසි
    ලැබුනේ නැහැනෙ එන්න මෙහි ඉඩක් ...කිසි
    තිසර පටක් නැති අඟනගේ පුවත ...... ඇසි
    සුජියයි චාමරයි කරනට වරෙව් .......... විසි

    කර ලඟ ඉදන් පහලට දිගටම ......... පලලා
    එකට දුහුල් රෙද්දක් මරුවට ........ යොදලා
    ගත්තේ ඇඳුම ලොකු ගානක් දී ....... මහලා
    කොල්ලන් මැරෙනවා අද දෙයතින් ... ගහලා

    එනවිට කරලියට තිබු ඇගේ කැකුළු ........ තණේ
    මෙච්චර ඉක්මනට ඇයි වැල මඳුල .......... උනේ
    දකිනා විටදි සිහිවෙන්නේ පිරුනු ............ තණේ
    කරලියේ ලොක්කන්ගේ අත්වල තියෙන ... ගුණේ
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    පෙඳ නැති තිසරු දෙක උබලත් දැක්කාට
    නොදැනිම අතට හුරු දෙවල් ගත්තාට
    සතුටු වෙයන් දවසක් සැප දුන්නාට
    කියනු එපා කිසිවක් ඒ අක්කාට.
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    දෙරණට දහය උන සැමරුම හිතට........අරන්
    ආවා රුවන්ගිත් ඇගේ ලැම විවර.......කරන් ;)
    ගහලා ඒක බල බල පොලු අතට.........අරන්
    දැන් බනිනවා කෙල්ලට රෙදි කරට......අරන් :frown:

    බැන්නෙත් නෑ හොදක් කියුවෙත් නෑ.....ඔන්න :)
    ඒකිට හොදයි නම් මට නෑ කිසි............ගින්න :lol:
    වලියට නොගොස් ඔසවාගෙන කැති......මන්න :frown:
    නිදහසේ විදපන්කෝ ආතල් එක...........දුන්න;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තිසර පට යටින් මතු වන තනේ ..............දැක
    උඩ පනිනා යුරු බලවු කොල්ලන් නොවී සැක
    නොමිලෙම දෙවන වැල නිමිති ද රැගෙන කල
    උඩ පැන අතේ ගහපිය අද තනේ ............දැක
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    තිසර පට යටින් මතු වන තනේ ..............දැක
    උඩ පනිනා යුරු බලවු කොල්ලන් නොවී සැක
    නොමිලෙම දෙවන වැල නිමිති ද රැගෙන කල
    උඩ පැන අතේ ගහපිය අද තනේ ............දැක

    කිබුලා බලල පුන්(ද?) පියයුරු රුවන්ගිගේ..
    දත් ගලවනවා දැන් ඉදගෙන හැටට හැටේ...
    කෙල්ලෙක් ගිය හින්ද හෙළුවෙන් ගොසිප් එකේ..
    නැගලා යනවා වගේ නුලත් මෙම රොකට් වගේ..
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ගැටේ වගෙද රුවන්ගිගේ වෙච්ච........ වැලේ
    සනී අක්ක එනවලු බොල අපේ රටට ඔන්න...... මලේ
    අතේ තියන ඔක්කොම හරි දීල ..........පනේ
    හිතේ තිබ්බ දේ ගත්තැකි එදාට උඹෙ අතට ....පුතේ

    :D
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    වැල වෙච්චි ගැට දෙකට,
    තැන දෙන්න නoගී....
    හිර වෙච්චි තන පටිය,
    අද නැද්ද නoගී....
    නැහැදිච්චි කොට ගවුම,
    මැද පලුව නoගී....
    පැරදිච්චි සනි අක්ක,
    ලග පුන්චි නoගී.....;)
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    වැල වෙච්චි ගැට දෙකට,
    තැන දෙන්න නoගී....
    හිර වෙච්චි තන පටිය,
    අද නැද්ද නoගී....
    නැහැදිච්චි කොට ගවුම,
    මැද පලුව නoගී....
    පැරදිච්චි සනි අක්ක,
    ලග පුන්චි නoගී.....;)

    :shocked::shocked::shocked::lol::lol::lol:
    patta bn
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවියෝ නෑ.... කිරියෙ ගියාදො... ගාල්ලේ.....
    වැටුනේ නෑ.... අහසෙ රැදුනදො... කෑල්ලේ....
    පාලුවෙ බෑ..... කිරියෙ දනුනදො.. ලෑල්ලේ.....
    පෑගුවෙ නෑ..... ලගදි රැදුනදො ...වේල්ලේ.....:dull: