Okkotama THANKS reply walata
machan Panda ekakata adinna puluwanda thun denek daala ?
පුළුවනි..
පුළුවන්. රෑ 8 වගේ වෙනකොට වහනවා හැබැයි පාර.![]()
Hari machan, info walata thanks
Kandy police station eka langin udata yana ekada lesi, natnam Asgiriya road eken ena ekada ?
Hari machan, info walata thanks
Kandy police station eka langin udata yana ekada lesi, natnam Asgiriya road eken ena ekada ?
Sure da? Oya para yanne bahirawa kanda pansala witharak newei thawa minissu innawa ne wateta. Mama othanata ra welath gihin thiyenawa kisi awulak na.
නෑ බං. පන්සල ගාවට යන්න තියෙන යකඩ ගේට්ටුව රෑට වහනවා. බහිරවකන්ද පාරේ යන්න පුළුවන්. හෝටල් ගොඩක් තියෙනවා නේ ඒ පාරේ. රෑට යන්න සුපිරිම තැන තමා ආතර් සීට් එක. මම පාන්දර 1-2ට ඔතනට ගිහින් වාඩි වෙලා ඉන්නවා..