machan tv/fm danna one na, ekata thami SEO optimize karanne
evagema dan marketing karanne tv/fm vala vitrak nevi
fb vage social network valai, ube fb page ekak tiyenavane?
eka poddak active va tiyaganna, kattiya ekatu karaganna, anek unge
groups/pages valata gihin publish ekak danna (spam novenne)
ඔය කියන්නේ බම්ප් ADD ටොප් ADD ගැනනේ.කතා කරපු කෙනා කිව්වේ ඒ ගැන නෙමේ ලබන මාසේ ඉඳල ෆ්රී ADD 4ය් දාන්න පුළුවන්.ඊට වඩා දාන්නනම් මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් එකට යන්න වෙනවා කිව්වා.5000/= එක ඕන නම් 3000/= කට අඩු කරන්නම් කිව්වා .
ලබන මාසේ ඉඳල ඉක්මන් ෂොප් කියල 1ක් හදනවා කිව්වා එකට අනිවා JOINT වෙන්න ඕන එකේ ගාස්තුව තමා මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් ගන්න කිව්වේ.
ඕක මචං Marketing කරන අයගේ තියන Package වගයක්
උබ කරන්නේ Business එකක්නේ
උබට Shop එකක් තියනවද නැද්ද කියල ඒ අය හරියට දන්නේ නෑනේ
Ikman Shop කියන්නේ මචං උබේ Products ටික දාල පොඩි වෙබ් සයිට් එකක් වගේ උබට දෙනවා
උබට Site හදන්න යන වියදම එකෙන් නැතිවෙනව
මාසෙකට තමා ඇත්තේ
මොකද උබ කරන්නේ Business එකක් නිසා
මම කිව්වා මචන් ,මම ෂොප් 1ක් කරන්නේ නැහැ කියල,මේක අනිවාර්යෙන් ගන්න ඕනද මචන්,5000/= ක් කියන්නේ මට ලොකු ගානක් බන්.ඉක්මන් ඇඩ් වලින් මාස 3කට වත් 5000/= ක අදායමක් එන්නේ නැහැ
එක නම් හරියට දන්නේ නෑ මචං අනිවා ගන්න ඕනද නැද්ද කියලා
ඇඩ් දානකොට පිස්සා වගේ දාන්න එපා
මාකටින් කරන එවුන්ට අහුවෙනවා නිකන්ම
ශේප් එකේ දාපන් දානකොට
වෙන මේල් එකකුයි ෆෝන් නම්බර් එකකුයි දාල
අලුතින් Account එකක් හදපන්
එක අතකින් ඕකට ගානක් අය කරන එක හොඳයි , අද හුගාක් වාහන මිල නගින්නත් ඔය ෆ්රී ad කෙලිය බලපාල , අයි යකෝ නිකන් දෙන හින්දා , විකුනන්න හිතකවත් නැති වාහන , ලක්ෂ තුන හතරක් වැඩි කරලා , මේකේ දානවා ,ආවොත් දෙනවා කියන මතේට . ඇත්තටම විකුණන උන් ad දානකොට මේකත් එක්ක කම්පෙයාර් කරලා , උනුත් මේ ගණන් වලට සමානව දානවා. ටිකකාලකින් අර මිල සමාජගත වෙනවා
ආයේ විකුනන්න ලොකු මාර්කට් එකකට මේක පබ්ලිසිටි වෙනකොට , ඉල්ලුම වැඩි වෙනවා එතැනදී , විකුණන්නා ඩිමාන්ඩ් කොරලා , ගානත් වැඩි කරනාව
මේ ෆ්රී දුන්න හින්දා දැන්මම මුන්ට කෙලවෙලා තියෙන්නේ , උඹලත් සයිට් එකට නිතර යනවානම් උඹලට තේරෙයි , ටොප් ad , ඩේලි බම්ප් වෙන ඒවා කවුරුත් බලන්නේ නැහැ , එහෙම කරන්නේ විකිනෙන්නේ නැති එව්වා (ඇත්තම තත්වේ ) එක හින්දා දැන් උන් නාගෙන ඉවරයි
උන්ට දැන් වෙන්නේ ෆ්රී කෙලිය සම්පුර්ණ නවත්තන්න ', එහෙම්ක නැතුව ඔය පෙඩ් , ෆ්රී දෙකක් යන්න බැහැ.
ආයේ ඔය සයිට් එක එපා වෙන්නේ හිඟන ad හින්දා , යකෝ රුපියලේ කාසි විකුනන්න තියෙනවා
බලාගෙන ගියාම උඹ එච්චරම මෝඩ නෑනේ බන්.
මාත් මේ truecaller download කරන ගමන්. අවුරුදු 4ක් android use කරලත් ඕක ගැන දන ගත්තේ අද කියාන්කෝ.
ඔය ෆෝන් එක දීපන් ලමයෙක්ට......!!ගූගල් / ෆ්බි කරැකි..
අර තරම් සෙනගක් නම් එන්නේ නෑ..
එන එකත් බලලා යනවා.. කරනවනම් fb/google/tv/fm සේරම වල එකපාර ප්රමෝට් කරන්න ඕනා.. එතනින් ඒහාට නම් ගේමක් ඇත්තෙම නෑ..

එක අතකින් ඕකට ගානක් අය කරන එක හොඳයි , අද හුගාක් වාහන මිල නගින්නත් ඔය ෆ්රී ad කෙලිය බලපාල , අයි යකෝ නිකන් දෙන හින්දා , විකුනන්න හිතකවත් නැති වාහන , ලක්ෂ තුන හතරක් වැඩි කරලා , මේකේ දානවා ,ආවොත් දෙනවා කියන මතේට . ඇත්තටම විකුණන උන් ad දානකොට මේකත් එක්ක කම්පෙයාර් කරලා , උනුත් මේ ගණන් වලට සමානව දානවා. ටිකකාලකින් අර මිල සමාජගත වෙනවා
ආයේ විකුනන්න ලොකු මාර්කට් එකකට මේක පබ්ලිසිටි වෙනකොට , ඉල්ලුම වැඩි වෙනවා එතැනදී , විකුණන්නා ඩිමාන්ඩ් කොරලා , ගානත් වැඩි කරනාව
මේ ෆ්රී දුන්න හින්දා දැන්මම මුන්ට කෙලවෙලා තියෙන්නේ , උඹලත් සයිට් එකට නිතර යනවානම් උඹලට තේරෙයි , ටොප් ad , ඩේලි බම්ප් වෙන ඒවා කවුරුත් බලන්නේ නැහැ , එහෙම කරන්නේ විකිනෙන්නේ නැති එව්වා (ඇත්තම තත්වේ ) එක හින්දා දැන් උන් නාගෙන ඉවරයි
උන්ට දැන් වෙන්නේ ෆ්රී කෙලිය සම්පුර්ණ නවත්තන්න ', එහෙම්ක නැතුව ඔය පෙඩ් , ෆ්රී දෙකක් යන්න බැහැ.
ආයේ ඔය සයිට් එක එපා වෙන්නේ හිඟන ad හින්දා , යකෝ රුපියලේ කාසි විකුනන්න තියෙනවා
රුපියලේ කාසි කීය ගානෙද බං විකුණන්නේ.....?? 
උන්ට කියපන් ඕනේ නෑ සල්ලි ගෙවලා ඇඩ් දාන්න කියලා
මටත් කෝල් කලා
කෙලින්ම කිව්වා ආයිත් කෝල් කරන්න එපා කියලා
ආවෙම නෑ ආයිත්
සමහර විට මාකටින් වලට අලුත් කට්ටිය ගන්න ඇති ඒකයි කෝල් කරනවා ඇත්තේ

machanla maka add samaharu Fake danawa.call karamama keyanawa ma maga yaluwak dala boruwata keyala.mala panenawa