ඒ කිව්වේ ඩිග්රියට අදාල ජොබ හම්බුවෙනකන් කරන්නද??? තව කල් තියෙනවා කුකුලෝ 2016 දෙසැම්බර් වලින් පස්සේ තමයි. හිතේ නම් වෙන ප්ලෑන් එකක් තියෙන්නේ. AMC exam එක නම් ගේමක් නැතිලු. OET එක තමයි කරන්න වෙන්නේ. IELTS කලොත් 8 + ද කොහෙද ඉල්ලනවා. මගේ කඩ්ඩ 8+ ගන්න තරම් සුපිරි නෑ බං.![]()
kadda supirida kiala balanna puluwan da ban oya podi welawa athulatha. ielts walata nam poddak mahansi unama lesiyen goda da ganna puluwan. mama kare class ekakata wath yanne nathuwa thaniyama. mata 7.5 thibba. thawa wadi wenna ona hari nam mama speach ekata parakku wela giye examiner ta mala panala hitiye, math hathi dada thamai katha kare porage banunuth ahagena uge orogaththa moonath balagena

job gana wadiya hithanna epa, anith eka samahara wita umbata oya inna field ekata wadiya asa hithena wena deyak karanna unath puluwan wei.


handa pennuwama balanne wena dewalne ithin oya..



