☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ කිව්වේ ඩිග්‍රියට අදාල ජොබ හම්බුවෙනකන් කරන්නද??? තව කල් තියෙනවා කුකුලෝ 2016 දෙසැම්බර් වලින් පස්සේ තමයි. හිතේ නම් වෙන ප්ලෑන් එකක් තියෙන්නේ. AMC exam එක නම් ගේමක් නැතිලු. OET එක තමයි කරන්න වෙන්නේ. IELTS කලොත් 8 + ද කොහෙද ඉල්ලනවා. මගේ කඩ්ඩ 8+ ගන්න තරම් සුපිරි නෑ බං. :lol::lol::lol:

    kadda supirida kiala balanna puluwan da ban oya podi welawa athulatha. ielts walata nam poddak mahansi unama lesiyen goda da ganna puluwan. mama kare class ekakata wath yanne nathuwa thaniyama. mata 7.5 thibba. thawa wadi wenna ona hari nam mama speach ekata parakku wela giye examiner ta mala panala hitiye, math hathi dada thamai katha kare porage banunuth ahagena uge orogaththa moonath balagena :)

    job gana wadiya hithanna epa, anith eka samahara wita umbata oya inna field ekata wadiya asa hithena wena deyak karanna unath puluwan wei.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked:
    කොහෙන් ද නැන්දේ?

    අම්බෝ..නැන්ද අපි හිතනවට වඩා හරි බයානිකයි නේහ්!:baffled:

    Onna kiwwa..:frown:handa pennuwama balanne wena dewalne ithin oya..:dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ithin IELTS class ekakata yaman..mama danna Honda sir kenek innawa, okkoma enne doc,inge la ehema...allala dennan..:yes::yes:

    සිරාවටද?? හැබැයි අක්කේ OET එක ලේසියි ලු. මොකද Technical terms වලින් ලු තියෙන්නේ. IELTS වල 9 න් 8 + ගන්නවා කියන්නෙ නම් හෙනම ගේමක්. මගේ තියෙන්නේ ලයිෆ් එකේ වෙනම ප්ලෑන් එකක්. බලමු 2016 දෙසැම්බර් වෙනකන් කොහොමත් ඉවසන්න එපාය. ඊට පස්සේ තමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Onna kiwwa..:frown:handa pennuwama balanne wena dewalne ithin oya..:dull::dull:
    හද ද පෙන්නන්නේ.......:baffled:
    කවි සිතිවිලි පහල වෙනවා.....
    සීතල රැයේ බෑ පාළුව ඉවසන්න
    දෙනව ද ඔබේ හද පළු දෙක සිප ගන්න:baffled::rofl::rofl::rofl:
    දැන් නම් මල පනී!:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ලපටි තමා බොල..තාම ටුවෙන්ටි සික්ස්:)

    ඔය බැඳීම ඔච්චරටම අවුල්ද මාමේ:dull:

    Pissuda ban malli..siddartha kumaraya bande 16n..me kukulo naaki wela bandala Dan Oya jela thiyenne..:lol::lol: rideiiiiii..:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ithin IELTS class ekakata yaman..mama danna Honda sir kenek innawa, okkoma enne doc,inge la ehema...allala dennan..:yes::yes:

    class yanna ona nah. mama nam kare internet eken hoya gaththa papers tikakui register wenna giya welawe britis council eken gaththa podi pothakui kiyawapu eka. speach ekata office eke akka kenek issaraha dawasak dekak practice kara. ona nam twistiyata kiala kuppiyak damma gamu.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවටද?? හැබැයි අක්කේ OET එක ලේසියි ලු. මොකද Technical terms වලින් ලු තියෙන්නේ. IELTS වල 9 න් 8 + ගන්නවා කියන්නෙ නම් හෙනම ගේමක්. මගේ තියෙන්නේ ලයිෆ් එකේ වෙනම ප්ලෑන් එකක්. බලමු 2016 දෙසැම්බර් වෙනකන් කොහොමත් ඉවසන්න එපාය. ඊට පස්සේ තමයි.

    Sirawatama thamai..:yes::yes: one wunoth kiyanna.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kadda supirida kiala balanna puluwan da ban oya podi welawa athulatha. ielts walata nam poddak mahansi unama lesiyen goda da ganna puluwan. mama kare class ekakata wath yanne nathuwa thaniyama. mata 7.5 thibba. thawa wadi wenna ona hari nam mama speach ekata parakku wela giye examiner ta mala panala hitiye, math hathi dada thamai katha kare porage banunuth ahagena uge orogaththa moonath balagena :)

    job gana wadiya hithanna epa, anith eka samahara wita umbata oya inna field ekata wadiya asa hithena wena deyak karanna unath puluwan wei.

    WTF??? So you're telling me that I'll end up doing totally different thing which I dedicated my whole life while spending under the see more than half decade??
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අර කියන්නෙ මචං...
    ආදරය විවාහයෙන් කෙළවර විය යුතුය කියලා...
    ඇත්ත තමා ඕයි!
    විවාහයෙන් ආදරයට කෙළවර වෙලා කෙළ වෙලා යනව තමා.
    ඊට පස්සේ එන්නේ ආදරය කෙසේ වෙතත් යුතුකම් සහ වගකීම්!:dull:

    කට ඇරාන් මාමේ...

    සීයේ කොළයක් දාන්න....

    සිරා සිරා... වගකීම් සහ යුතුකම් අපිව පිස්සො කරනවා

    හිතින් හිතාන ඉන්න තියෙන්නේ ඉතින්...

    වෙන ආතල් නෑ..ඕව බොරු කතා, මේක තමයි ආතල් එක කියාලා:dull:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හද ද පෙන්නන්නේ.......:baffled:
    කවි සිතිවිලි පහල වෙනවා.....
    සීතල රැයේ බෑ පාළුව ඉවසන්න
    :baffled::rofl::rofl::rofl:
    දැන් නම් මල පනී!:rofl:

    :growl::growl::growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හද ද පෙන්නන්නේ.......:baffled:
    කවි සිතිවිලි පහල වෙනවා.....
    සීතල රැයේ බෑ පාළුව ඉවසන්න
    දෙනව ද ඔබේ හද පළු දෙක සිප ගන්න:baffled::rofl::rofl::rofl:
    දැන් නම් මල පනී!:rofl:

    ela kawiya.

    seethala nam thamai sudo enamuth iwasanna
    anda polu ganna pera kotte wikan nidiyanna
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Sirawatama thamai..:yes::yes: one wunoth kiyanna.

    කෝකටත් PM me කන්ටැක්ට් නම්බර් එකක් තියෙනම් දෙන්න. වෙන ප්ලෑන් එකක් තියෙන්නේ. ටාගට් කරගෙන ඉන්නේ වෙන රටක්. අපේ ගොන්නු ටික පිස්සු කෙලලා දැනට පොඩ්ඩක් නවත්තලා ගන්න එක. ඒක කොහොමත් සෙට්ල් වෙනවා. නැතත් පොඩි කන්ටැක්ට් එක්ක තියෙනවා. ලංකාවෙන්ම අපේ ෆැක් ඩිග්‍රි එකට විතරයි එහෙන් ගන්නේ. ආසියාවෙන්ම ෆැකල්ටි 8 යි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Pissuda ban malli..siddartha kumaraya bande 16n..me kukulo naaki wela bandala Dan Oya jela thiyenne..:lol::lol: rideiiiiii..:P

    ඕවට මුකුත් කියලා බෑ මං....

    හැබැයි බං ඉතින් දැන් නම් අබිනික්මන් කොරානම් හරි අපිත්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    class yanna ona nah. mama nam kare internet eken hoya gaththa papers tikakui register wenna giya welawe britis council eken gaththa podi pothakui kiyawapu eka. speach ekata office eke akka kenek issaraha dawasak dekak practice kara. ona nam twistiyata kiala kuppiyak damma gamu.

    Ow habai goda denek thaniyama ielts goda dagaththa kiyala thamai kiyanne..ow twistiya ba kiyana ekak na..:)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    crazyfrogbrothers.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පිළිතුරු කවිය ලියන්නම් ඔබ වෙනුවෙන්...
    ලියල ලිදට පනින්නනම්!
    ඔබ වැනි නාකි කිඹුළෙකු හට බෑ දෙන්න
    උනුසුම පතා ලිප්බොක්කට රිංගන්න!
    මම ළිං ගත වෙමි!!!
     
    Status
    Not open for further replies.