එහෙම කියන්න එපා..
හිඳීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් ඔබේ නමින්..
වඩීවි කෙදිනක හෝ..
ඒ එන තුරා හිත හදාගෙන ඉඳින්..
ඉතින් එහෙම එන කෙනා එක්ක බැඳීම ලබන ආත්මෙටත් ගෙනියනවාද මේ ආත්මෙදිම අවසන් කරනවනද කියන එක තමන්ට අයිති කර්තව්‍යයක්...කොහොම වුනත් මල්ලි අල්ලගත්තු තරමට දුකයි..අතඇරපු තරමට සැනසීමයි..
අල්ලගත්තු තරමට දුකයි..අතඇරපු තරමට සැනසීමයි





