රත්තරන්

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    රත්තරං බඩු හදවගන්න හොඳ තැනක් තියෙනව කඩවත. මගෙ වෙඩිං එකට හැදුවෙ එතනින්. පස්සෙ මැණික් හා ස්වර්නාභරන අධිකාරියෙන් චෙක් කලා. සේරම 22k වලට වඩා වැඩියෙන් තිබ්බා. පොරගෙ number ඔනෙ නම් pm කරපල්ලා.
     

    L-Smoker

    Member
    rattaran walata asa karana kollek wa mama nam dakkamai
    ලොකු කට් තියෙන මාල කොල්ලෝ දානවා ඕන තරම්
    අපිත් මාල හැදුවා, හැබැයි දාන්නේ නැහැ
    හදිස්සියක් උනොත් අනිත් බඩු වගේ නෙමේ
    පට ගාලා සල්ලි කරන්න පුලුවන්:love:

     
    • Like
    Reactions: hapriyankara