මහපොළ

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මහපොළ හම්බුනේ නැත්නම් appeal එකක් දාන විදිහ දන්නවද බන්?
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    UGC එකට යන්න වෙනවා පුතා.
    fill කරපු ෆෝරම් අරගෙන income එක ගැන ග්‍රාමසේවා සහතික කරපු ලියුමක් අරන් ගියොත් වැඩේ ලේසි වෙයි.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මහ පොළ හමු වුනේ නැතත් බය වෙන්න එපා. උබට ආදායම් ප්‍රශ්න තියෙනවා නම් campus එකේ welfare division එකට කියපන්. එයලා අනිවාර්යෙන් වෙන මොකක් හරි scholarship එකක් සෙට් කරල දෙයි.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මහ පොළ හමු වුනේ නැතත් බය වෙන්න එපා. උබට ආදායම් ප්‍රශ්න තියෙනවා නම් campus එකේ welfare division එකට කියපන්. එයලා අනිවාර්යෙන් වෙන මොකක් හරි scholarship එකක් සෙට් කරල දෙයි.

    thx machan..ape mahapola hambawechcha godak un boru details dala thiyenne.mama aththa dala wana karagaththa nikan

    UGC එකට යන්න වෙනවා පුතා.
    fill කරපු ෆෝරම් අරගෙන income එක ගැන ග්‍රාමසේවා සහතික කරපු ලියුමක් අරන් ගියොත් වැඩේ ලේසි වෙයි.

    thx machan

    Mahapolawala appeal karala wadak wevida danne na:baffled:
    ema nathan bursary hari hambey neda :)

    ow..bursary gana aranchiyak na thama.