මහපොළ හම්බුනේ නැත්නම් appeal එකක් දාන විදිහ දන්නවද බන්?
Arcadian Well-known member Mar 1, 2011 2,945 2,109 113 Oct 15, 2015 #1 මහපොළ හම්බුනේ නැත්නම් appeal එකක් දාන විදිහ දන්නවද බන්?
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Oct 17, 2015 #3 UGC එකට යන්න වෙනවා පුතා. fill කරපු ෆෝරම් අරගෙන income එක ගැන ග්රාමසේවා සහතික කරපු ලියුමක් අරන් ගියොත් වැඩේ ලේසි වෙයි.
UGC එකට යන්න වෙනවා පුතා. fill කරපු ෆෝරම් අරගෙන income එක ගැන ග්රාමසේවා සහතික කරපු ලියුමක් අරන් ගියොත් වැඩේ ලේසි වෙයි.
kasuncs Well-known member May 21, 2007 3,590 271 83 Oct 17, 2015 #4 මහ පොළ හමු වුනේ නැතත් බය වෙන්න එපා. උබට ආදායම් ප්රශ්න තියෙනවා නම් campus එකේ welfare division එකට කියපන්. එයලා අනිවාර්යෙන් වෙන මොකක් හරි scholarship එකක් සෙට් කරල දෙයි.
මහ පොළ හමු වුනේ නැතත් බය වෙන්න එපා. උබට ආදායම් ප්රශ්න තියෙනවා නම් campus එකේ welfare division එකට කියපන්. එයලා අනිවාර්යෙන් වෙන මොකක් හරි scholarship එකක් සෙට් කරල දෙයි.
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 17, 2015 #5 Mahapolawala appeal karala wadak wevida danne na ema nathan bursary hari hambey neda
Arcadian Well-known member Mar 1, 2011 2,945 2,109 113 Oct 17, 2015 #6 kasuncs said: මහ පොළ හමු වුනේ නැතත් බය වෙන්න එපා. උබට ආදායම් ප්රශ්න තියෙනවා නම් campus එකේ welfare division එකට කියපන්. එයලා අනිවාර්යෙන් වෙන මොකක් හරි scholarship එකක් සෙට් කරල දෙයි. Click to expand... thx machan..ape mahapola hambawechcha godak un boru details dala thiyenne.mama aththa dala wana karagaththa nikan RSmith said: UGC එකට යන්න වෙනවා පුතා. fill කරපු ෆෝරම් අරගෙන income එක ගැන ග්රාමසේවා සහතික කරපු ලියුමක් අරන් ගියොත් වැඩේ ලේසි වෙයි. Click to expand... thx machan Elysium said: Mahapolawala appeal karala wadak wevida danne na ema nathan bursary hari hambey neda Click to expand... ow..bursary gana aranchiyak na thama.
kasuncs said: මහ පොළ හමු වුනේ නැතත් බය වෙන්න එපා. උබට ආදායම් ප්රශ්න තියෙනවා නම් campus එකේ welfare division එකට කියපන්. එයලා අනිවාර්යෙන් වෙන මොකක් හරි scholarship එකක් සෙට් කරල දෙයි. Click to expand... thx machan..ape mahapola hambawechcha godak un boru details dala thiyenne.mama aththa dala wana karagaththa nikan RSmith said: UGC එකට යන්න වෙනවා පුතා. fill කරපු ෆෝරම් අරගෙන income එක ගැන ග්රාමසේවා සහතික කරපු ලියුමක් අරන් ගියොත් වැඩේ ලේසි වෙයි. Click to expand... thx machan Elysium said: Mahapolawala appeal karala wadak wevida danne na ema nathan bursary hari hambey neda Click to expand... ow..bursary gana aranchiyak na thama.
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 17, 2015 #8 Arcadian said: ow..bursary gana aranchiyak na thama. Click to expand... Saamanyen University giyaata pase thamay Bursary list eka enne
Arcadian said: ow..bursary gana aranchiyak na thama. Click to expand... Saamanyen University giyaata pase thamay Bursary list eka enne