☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :oo:

    විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ගේ අරණකට පෙම් බැද.....

    මිහායිල් ෂලොහොව් ගේ මිනිහකු ගේ ඉරණම....


    කොල්ලනි නැගිට ගන්නට පන නැති කරමට අසනීපෙන්. ඊයේ මුළු රෑම වමනය සහ බඩ එළිය. දැන් පට්ට නිදිමතයි & ඇග නිකං ගහල කැඩුව වගේ...

    මොකෝ කිඹුලා මාමෙ.අජීර්ණයක් වත්ද?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10420015_420712288127095_107027576711071381_n.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටියටම සුභ උදෑසනක් වේවා කිව්වා.....:love:

    මොකෝ වෙන්නේ සෙනසුරාදා;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo:

    විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ගේ අරණකට පෙම් බැද.....

    මිහායිල් ෂලොහොව් ගේ මිනිහකු ගේ ඉරණම....


    කොල්ලනි නැගිට ගන්නට පන නැති කරමට අසනීපෙන්. ඊයේ මුළු රෑම වමනය සහ බඩ එළිය. දැන් පට්ට නිදිමතයි & ඇග නිකං ගහල කැඩුව වගේ....



    මොකෝ අවුල මාමේ...:oo:

    කෑමක් වත් අවුල් ගියාද? කොත්තුවක් වත් කෑවාද? :rolleyes:

    අපේ පැත්තේ කඩයක් තියනවා.. ඒකෙන් කොත්තුවක් කෑවොත් පහුවදාට බඩු හරි:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    stomach ache, Nausea,Vomiting,loose motion, APR,slight fever

    ෆෝන් එකේ ක්‍රෙඩිට් නෑ කියහන්කෝ. හිටහන් රීචාර්ජ් කරෙගෙන ගන්නම් දවල්ට කන්න එලියට ගියාම. AGE වෙන්න ඇති. කරන්න ඕනේ දේ ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Imodium නම් ගහන්න එපා අන්තිමට කොන්ක්‍රීට් කඩන්න ගල් බෝර ගහන්න වෙනවා. ජීවනී පිහිට තමයි. අමතරව Hyoscine butylbromide 10 mg tds, Domperidone 10 mg bd තමා.
     
    Status
    Not open for further replies.