1 & 2 වගේ ...ගෑණු ළමයෙක්ට ගෑණියෙක් කියලා කියන්නේ වෙන්නේ මොන අවස්ථාවෙන් පස්සෙද?
කසාද බැඳීම
කන්‍යා භාවය නැති වීම
ළමයි ලැබීම
මහත් වීම (ඇන්ටි පෙනුමක් ඒම)
මේ මොන අවස්ථාවෙදිද?![]()
අනෙහ් මන්දා ඉතින්

1 & 2 වගේ ...ගෑණු ළමයෙක්ට ගෑණියෙක් කියලා කියන්නේ වෙන්නේ මොන අවස්ථාවෙන් පස්සෙද?
කසාද බැඳීම
කන්‍යා භාවය නැති වීම
ළමයි ලැබීම
මහත් වීම (ඇන්ටි පෙනුමක් ඒම)
මේ මොන අවස්ථාවෙදිද?![]()

ඒ මොකද? වෙන කෙනෙක්ගේ එකක් ගත්තොත් ස්ටික් එක කෑ ගහනවද?

සෙල්ෆි කියන්නේ තමන්ගේ පික් ගන්න එක නේ බං![]()

I meant not about the purpose. What we can do with it.![]()

ස්ටික් එකෙන් ඉතින් එක එක ජාතියේ වැඩ ගත්තෑකි නේහ්...![]()

ඔයා ගෑණු ළමයෙක්ද?![]()

ඇයි නාන හැටි වීඩීයෝ කරන්න එන්නද....
මට හිතුනා බාසා උඹ තමා කියලා![]()

නෑ stick එකකින් වැඩක් ගන්න පුළුවන් කියපු නිසා ඇහුවේ.![]()
